බූමිතෙල් ගහපු ගැරඩි වගේ නේද හොරු ටික!

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හම්පඩ නාකි දැන් තැන් තැන් වල සාකච්චා කරනවා සන්ධාන හදන්න.
    චන්ද්‍රිකා ලොක්කිත් කොර ගහගහ එනවා දැක්‌කා.
    පෙන්ෂන් එක ආරක්ෂා කර ගන්න වෙන්ටෑ.
    මුන්ට වෙච්ච දෙයක්.
    එකෙන්ම සැලියුට් අනුර සහෝට !
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    හම්පඩ නාකි දැන් තැන් තැන් වල සාකච්චා කරනවා සන්ධාන හදන්න.
    චන්ද්‍රිකා ලොක්කිත් කොර ගහගහ එනවා දැක්‌කා.
    පෙන්ෂන් එක ආරක්ෂා කර ගන්න වෙන්ටෑ.
    මුන්ට වෙච්ච දෙයක්.
    එකෙන්ම සැලියුට් අනුර සහෝට !
    thawa garandi tikak hangila inne mewage...

    https://elakiri.com/threads/slas-නිලධාරීන්-හා-පැරණි-මහජන-පැමිණිලි-ලිපිගොනු.2177129/
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    බුරු පුතාට ඇප නැති වෙනවා මේපාර.
    විය යුත්තේ එයයි, උද්දච්ච නායකයෙක් කියලා දිගටම පෙන්නමින් පවතී... තවත් උන් ගැලවිලා යනවා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    Meya ta Bike ekakwath nahalu


    මේ විහිලු දැක දැක ආයෙත් මුන්ට කතිරෙ ගහනව නම්, උන් බත් කන මිනිස්සු වෙන්න බැහැ ලොල්
    අනිවා 2/3 NPP ගේන්න ඕන, අලුත් මූණු පුරුවන්න ඕන...
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    thopila kade yanne munta thama.
    meka balala roitiyak kaala plain tea ekak beela nida ganilla :rofl:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැන් ඔක්කොම කැම්පේන් මල්ලිලා ටිකට කීවර්ඩ් ටික දීලා තියෙන්නේ " බහුතරය දෙන්න එපා " " 2/3 දෙන්නත් එපා අම්මෝ දැක්කනේ ගෝටා " වගේ ඒවා එක්ක හෑලි ලියන්න. :coffee:
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,698
    113
    wanathamulla
    හම්පඩ නාකි දැන් තැන් තැන් වල සාකච්චා කරනවා සන්ධාන හදන්න.
    චන්ද්‍රිකා ලොක්කිත් කොර ගහගහ එනවා දැක්‌කා.
    පෙන්ෂන් එක ආරක්ෂා කර ගන්න වෙන්ටෑ.
    මුන්ට වෙච්ච දෙයක්.
    එකෙන්ම සැලියුට් අනුර සහෝට !
    Ko alluwada? Nikan da kayya nayaka kiyanne. Meeta wada hondai wal kapan
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒ කාලේ අනුර කුමාර කියල කෙනෙකුත් සන්ධාන ගහන්න ගියා නේද?😹😹

    ඒ කාලේ OK..දැන් අවුල්...😹😹😹

    51V2vk3a026f2b17f791621.jpg