Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බූරියෙන් සල්ලි හම්බ කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බූ රියෙන් සල්ලි හම්බ කිරීම හෙවත් කැත මාර්කටින්..

ජනතා විමුක්ති පෙරමුණ රටේ තරුණ තරුණියන් ඉලක්ක කරගෙන ලස්සන ප්‍රවර්ධන වැඩසටහනක් පටන් අරගෙන තියෙනවා JVP Youth කියලා. හරිම ආකර්ෂණීය නම්කිලා ටිකක් ඉන්නවා. දවල්ට කෑම බීම දීලා රුපියල් 2000 ක් ගෙවන්න මාර්කටින් ඒජන්සි එහෙකින් තමයි හයර් කරලා තියෙන්නේ.

මම ඒ වැඩසටහනෙ විශේෂ ලක්ෂණ කිහිපයක් දකිනවා. ගුණදාස කපුගේලා නැගපු ජවිපෙ වේදිකාවට සුනිල් පෙරේරලා නැග්ගා. පතිරාජාලා නැග්ග ජවිපෙ වේදිකාවට ජගත් මනුවර්ණලා, සමනලි ෆොන්සේකාලා නැග්ගා.

ජවිපෙ ගුණාත්මකව පරිහානියට පත්වෙන්න මේ සියලු කාරණා අඩු වැඩි වශයෙන් හේතු උනා. තමන්ගෙ වේදිකාවට ප්‍රසිද්ධ පුද්ගලයින් නග්ග ගන්න සංස්කෘතිය ඇති කරේ UNP එක. ජෝතිපාල, ගාමිණී ෆොන්සේකා, ලතා වල්පොල එහෙම UNP වේදිකාවට නැගපු චරිත. ඇත්තටම කියනවා නම් අරමුණු, වැඩපිළිවෙළ අතින් දැන් JVP කියන්නෙ UNP ශාඛාවක්.

හැබැයි ජවිපෙ වේදිකාවට නැගපු ප්‍රසිද්ධ ( මම ජනප්‍රිය කියන වචනය ජවිපෙ වේදිකාවට නැගපු පුද්ගලයන්ට යොදාගන්නෙ නෑ. මොකද ඔවුන් ප්‍රසිද්ධ උනාට ජනතාව ප්‍රිය කරන චරිත නෙවේ ) චරිත සියල්ලම රටට, සංස්කෘතියට විරුද්ධව සදාචාරයෙන් පිට හිපි චරිත. උදාහරණ තමයි දීපානි සිල්වා,අනෝමා ජනාදරී වගේ චරිත.

ජවිපෙ චන්ද පදනම පැතිර තිබුනේ ගම කේන්ද්‍ර කරගෙන. තරුණ ප්‍රජාව කේනිද්ර කරගෙන. ගමේ තිබුණ දරිද්‍රතාවය සහ කුල පීඩනය කේන්ද්‍ර කරගෙන. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයෙ ගමේ ඇති වුණ දැවැන්ත සංවර්ධනය සහ ගමේ තරුණ තරුණියො ලෝකය දැකීමත් සමග ගම ඇතුලේ ජවිපෙ දිය වෙලා ගියා.

මම මේ දිග හෑලි ලියන්න ගියේ ඒක ගැන නෙවෙයි. පහත දැක්වෙන්නෙ JVP Youth එකේ ඇප්ලිකේෂන් එකේ කොටසක්. ඒකේ ඔය මම රතුපාටින් ඊතලයක් ගහලා තියෙන්නේ ජවිපෙට උදව් කරන්න සල්ලි දෙන්න තියෙන කෑල්ලට. රටේ අනගත ප්‍රජාවට ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න කතා කරන ජවිපෙ වර්තමාන තරුණ තරුණියො ලඟ තියෙන තුට්ටු දෙකටත් කෙලින්න තමයි යන්නෙ. ලැජ්ජායි නේද..?

එකපාරක් දිලිත් ජයවීර කිව්වා ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ ලංකාවෙ තියෙන දැවැන්තම මූල්‍ය ව්‍යාපාරය කියලා. නිශ්ශංක සේනාධිපති කිව්වා ජවිපෙ සතුව බිලියන 08 ක තැන්පතු තියෙනවා කියලා.

ජවිපෙ මේ සූදානම් වෙන්නෙ මේ රටේ අහිංසක දරුවන්ගෙ ඊරී මාංශ හූරගෙන කාලා තමන්ගෙ පක්ෂ අරමුදල තර කරගන්න නෙවේ ද..? මොකද මේ රටේ අ යනු ආ යනූ කියන පොඩි එකෙක් පවා දන්නවා ජවිපෙ මේ කපේට බලයට එන්නෙ නෑ කියලා.

මේ තමයි ජවිපෙ කැට හොල්ලන එකෙන් විතැන් වෙලා සහස්‍රකයෙ සයිබර් අවකාශයේ තරුණ තරුණියන් අන්දන අලුත්ම ලුම්පන් ක්‍රමවේදය. ඒ තමයි තරුණියන්ගෙ බූරිය උඩින් පක්ෂ අරමුදල ශක්තිමත් කිරීම.

Comment

Share

[QUOTE="vinuga, post: 27173858, member: 520332"] බූ රියෙන් සල්ලි හම්බ කිරීම හෙවත් කැත මාර්කටින්.. ජනතා විමුක්ති පෙරමුණ රටේ තරුණ තරුණියන් ඉලක්ක කරගෙන ලස්සන ප්‍රවර්ධන වැඩසටහනක් පටන් අරගෙන තියෙනවා JVP Youth කියලා. හරිම ආකර්ෂණීය නම්කිලා ටිකක් ඉන්නවා. දවල්ට කෑම බීම දීලා රුපියල් 2000 ක් ගෙවන්න මාර්කටින් ඒජන්සි එහෙකින් තමයි හයර් කරලා තියෙන්නේ. මම ඒ වැඩසටහනෙ විශේෂ ලක්ෂණ කිහිපයක් දකිනවා. ගුණදාස කපුගේලා නැගපු ජවිපෙ වේදිකාවට සුනිල් පෙරේරලා නැග්ගා. පතිරාජාලා නැග්ග ජවිපෙ වේදිකාවට ජගත් මනුවර්ණලා, සමනලි ෆොන්සේකාලා නැග්ගා. ජවිපෙ ගුණාත්මකව පරිහානියට පත්වෙන්න මේ සියලු කාරණා අඩු වැඩි වශයෙන් හේතු උනා. තමන්ගෙ වේදිකාවට ප්‍රසිද්ධ පුද්ගලයින් නග්ග ගන්න සංස්කෘතිය ඇති කරේ UNP එක. ජෝතිපාල, ගාමිණී ෆොන්සේකා, ලතා වල්පොල එහෙම UNP වේදිකාවට නැගපු චරිත. ඇත්තටම කියනවා නම් අරමුණු, වැඩපිළිවෙළ අතින් දැන් JVP කියන්නෙ UNP ශාඛාවක්. හැබැයි ජවිපෙ වේදිකාවට නැගපු ප්‍රසිද්ධ ( මම ජනප්‍රිය කියන වචනය ජවිපෙ වේදිකාවට නැගපු පුද්ගලයන්ට යොදාගන්නෙ නෑ. මොකද ඔවුන් ප්‍රසිද්ධ උනාට ජනතාව ප්‍රිය කරන චරිත නෙවේ ) චරිත සියල්ලම රටට, සංස්කෘතියට විරුද්ධව සදාචාරයෙන් පිට හිපි චරිත. උදාහරණ තමයි දීපානි සිල්වා,අනෝමා ජනාදරී වගේ චරිත. ජවිපෙ චන්ද පදනම පැතිර තිබුනේ ගම කේන්ද්‍ර කරගෙන. තරුණ ප්‍රජාව කේනිද්ර කරගෙන. ගමේ තිබුණ දරිද්‍රතාවය සහ කුල පීඩනය කේන්ද්‍ර කරගෙන. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයෙ ගමේ ඇති වුණ දැවැන්ත සංවර්ධනය සහ ගමේ තරුණ තරුණියො ලෝකය දැකීමත් සමග ගම ඇතුලේ ජවිපෙ දිය වෙලා ගියා. මම මේ දිග හෑලි ලියන්න ගියේ ඒක ගැන නෙවෙයි. පහත දැක්වෙන්නෙ JVP Youth එකේ ඇප්ලිකේෂන් එකේ කොටසක්. ඒකේ ඔය මම රතුපාටින් ඊතලයක් ගහලා තියෙන්නේ ජවිපෙට උදව් කරන්න සල්ලි දෙන්න තියෙන කෑල්ලට. රටේ අනගත ප්‍රජාවට ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න කතා කරන ජවිපෙ වර්තමාන තරුණ තරුණියො ලඟ තියෙන තුට්ටු දෙකටත් කෙලින්න තමයි යන්නෙ. ලැජ්ජායි නේද..? එකපාරක් දිලිත් ජයවීර කිව්වා ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ ලංකාවෙ තියෙන දැවැන්තම මූල්‍ය ව්‍යාපාරය කියලා. නිශ්ශංක සේනාධිපති කිව්වා ජවිපෙ සතුව බිලියන 08 ක තැන්පතු තියෙනවා කියලා. ජවිපෙ මේ සූදානම් වෙන්නෙ මේ රටේ අහිංසක දරුවන්ගෙ ඊරී මාංශ හූරගෙන කාලා තමන්ගෙ පක්ෂ අරමුදල තර කරගන්න නෙවේ ද..? මොකද මේ රටේ අ යනු ආ යනූ කියන පොඩි එකෙක් පවා දන්නවා ජවිපෙ මේ කපේට බලයට එන්නෙ නෑ කියලා. මේ තමයි ජවිපෙ කැට හොල්ලන එකෙන් විතැන් වෙලා සහස්‍රකයෙ සයිබර් අවකාශයේ තරුණ තරුණියන් අන්දන අලුත්ම ලුම්පන් ක්‍රමවේදය. ඒ තමයි තරුණියන්ගෙ බූරිය උඩින් පක්ෂ අරමුදල ශක්තිමත් කිරීම. [URL='https://www.facebook.com/photo/?fbid=434575131560927&set=a.417554346596339&__cft__[0]=AZWSAHeQiU4HdckXAUPysVvL5kUoR80Yb1sASPBgw9mHm7pys_oK5m2D7ncDqjCfQzorqYydR_KcJfkQdIqCLFa5wbtSviFrz6BGlg-nFfpD8n1ekrqW3qnVjWmtrRuSQ0Lfgrb2pOlSuZYlKQJBbkoG&__tn__=EH-R'][IMG alt="May be an image of 2 people and text that says 'How you can help us ඔබට, අපට උදව් කළ හැකි ආකාරය நீங்கள், எமக்கு எவ்வாறு உதவலாம் Introducing New Members Art Funds Media වෙනත්: සබිමිටි කරන්න පෝරමය හිස් කරන්න''How you can help us ඔබට, අපට උදව් කළ හැකි ආකාරය நீங்கள், எமக்கு எவ்வாறு உதவலாம் Introducing New Members Art Funds Media වෙනත්: සබිමිටි කරන්න පෝරමය හිස් කරන්න'"]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/s960x960/258384309_434575128227594_836178010146400222_n.jpg?_nc_cat=101&_nc_rgb565=1&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_eui2=AeGK7xelt0UsTtABun-O3VviZ-7y67IrqVNn7vLrsiupUz07D9Xpk57SaWAgnhC1hbI&_nc_ohc=jEk10pK1SakAX-KQwd6&tn=vEadUaE0n5cJpuwa&_nc_ht=scontent.fcmb2-2.fna&oh=ae816d618f81e4fce879f6b19baf1039&oe=61B8AD9E[/IMG] [/URL] Comment Share [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom