බූරියෙන් සල්ලි හම්බ කිරීම

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    බූ රියෙන් සල්ලි හම්බ කිරීම හෙවත් කැත මාර්කටින්..
    ජනතා විමුක්ති පෙරමුණ රටේ තරුණ තරුණියන් ඉලක්ක කරගෙන ලස්සන ප්‍රවර්ධන වැඩසටහනක් පටන් අරගෙන තියෙනවා JVP Youth කියලා. හරිම ආකර්ෂණීය නම්කිලා ටිකක් ඉන්නවා. දවල්ට කෑම බීම දීලා රුපියල් 2000 ක් ගෙවන්න මාර්කටින් ඒජන්සි එහෙකින් තමයි හයර් කරලා තියෙන්නේ.
    මම ඒ වැඩසටහනෙ විශේෂ ලක්ෂණ කිහිපයක් දකිනවා. ගුණදාස කපුගේලා නැගපු ජවිපෙ වේදිකාවට සුනිල් පෙරේරලා නැග්ගා. පතිරාජාලා නැග්ග ජවිපෙ වේදිකාවට ජගත් මනුවර්ණලා, සමනලි ෆොන්සේකාලා නැග්ගා.
    ජවිපෙ ගුණාත්මකව පරිහානියට පත්වෙන්න මේ සියලු කාරණා අඩු වැඩි වශයෙන් හේතු උනා. තමන්ගෙ වේදිකාවට ප්‍රසිද්ධ පුද්ගලයින් නග්ග ගන්න සංස්කෘතිය ඇති කරේ UNP එක. ජෝතිපාල, ගාමිණී ෆොන්සේකා, ලතා වල්පොල එහෙම UNP වේදිකාවට නැගපු චරිත. ඇත්තටම කියනවා නම් අරමුණු, වැඩපිළිවෙළ අතින් දැන් JVP කියන්නෙ UNP ශාඛාවක්.
    හැබැයි ජවිපෙ වේදිකාවට නැගපු ප්‍රසිද්ධ ( මම ජනප්‍රිය කියන වචනය ජවිපෙ වේදිකාවට නැගපු පුද්ගලයන්ට යොදාගන්නෙ නෑ. මොකද ඔවුන් ප්‍රසිද්ධ උනාට ජනතාව ප්‍රිය කරන චරිත නෙවේ ) චරිත සියල්ලම රටට, සංස්කෘතියට විරුද්ධව සදාචාරයෙන් පිට හිපි චරිත. උදාහරණ තමයි දීපානි සිල්වා,අනෝමා ජනාදරී වගේ චරිත.
    ජවිපෙ චන්ද පදනම පැතිර තිබුනේ ගම කේන්ද්‍ර කරගෙන. තරුණ ප්‍රජාව කේනිද්‍ර කරගෙන. ගමේ තිබුණ දරිද්‍රතාවය සහ කුල පීඩනය කේන්ද්‍ර කරගෙන. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයෙ ගමේ ඇති වුණ දැවැන්ත සංවර්ධනය සහ ගමේ තරුණ තරුණියො ලෝකය දැකීමත් සමග ගම ඇතුලේ ජවිපෙ දිය වෙලා ගියා.
    මම මේ දිග හෑලි ලියන්න ගියේ ඒක ගැන නෙවෙයි. පහත දැක්වෙන්නෙ JVP Youth එකේ ඇප්ලිකේෂන් එකේ කොටසක්. ඒකේ ඔය මම රතුපාටින් ඊතලයක් ගහලා තියෙන්නේ ජවිපෙට උදව් කරන්න සල්ලි දෙන්න තියෙන කෑල්ලට. රටේ අනගත ප්‍රජාවට ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න කතා කරන ජවිපෙ වර්තමාන තරුණ තරුණියො ලඟ තියෙන තුට්ටු දෙකටත් කෙලින්න තමයි යන්නෙ. ලැජ්ජායි නේද..?
    එකපාරක් දිලිත් ජයවීර කිව්වා ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ ලංකාවෙ තියෙන දැවැන්තම මූල්‍ය ව්‍යාපාරය කියලා. නිශ්ශංක සේනාධිපති කිව්වා ජවිපෙ සතුව බිලියන 08 ක තැන්පතු තියෙනවා කියලා.
    ජවිපෙ මේ සූදානම් වෙන්නෙ මේ රටේ අහිංසක දරුවන්ගෙ ඊරී මාංශ හූරගෙන කාලා තමන්ගෙ පක්ෂ අරමුදල තර කරගන්න නෙවේ ද..? මොකද මේ රටේ අ යනු ආ යනූ කියන පොඩි එකෙක් පවා දන්නවා ජවිපෙ මේ කපේට බලයට එන්නෙ නෑ කියලා.
    මේ තමයි ජවිපෙ කැට හොල්ලන එකෙන් විතැන් වෙලා සහස්‍රකයෙ සයිබර් අවකාශයේ තරුණ තරුණියන් අන්දන අලුත්ම ලුම්පන් ක්‍රමවේදය. ඒ තමයි තරුණියන්ගෙ බූරිය උඩින් පක්ෂ අරමුදල ශක්තිමත් කිරීම.
    May be an image of 2 people and text that says 'How you can help us ඔබට, අපට උදව් කළ හැකි ආකාරය நீங்கள், எமக்கு எவ்வாறு உதவலாம் Introducing New Members Art Funds Media වෙනත්: සබිමිටි කරන්න පෝරමය හිස් කරන්න'







    Comment


    Share
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් ඕකේ funds විතරක් නෙවෙයිනෙ තව තියෙනවනෙ තෝරන්න options. කැමති නම් සල්ලි දෙන්න පුලුවන් අකමැති නම් නොදී ඉන්න පුලුවන්. සල්ලි දුන්නොත් විතරයි යූත් එකට සම්බන්ධ කරගන්නෙ කියල කියන්නෙ නෑනෙ.
    ෆෝම් එකේ කෙල්ලො දෙන්නෙක් නම් නෑ කොහෙවත්.ඒක එඩිට් එකක්.මෙන්න ලින්ක් එක.ගිහින් බලන්න.
    https://syusrilanka.com/membership/
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දීපු සල්ලි තියෙන එක ගැන සතුටු වෙයන්, අනිත් පක්ෂ වල සල්ලි නැහැ, ඉන්න උන් හොරා කාලා. චන්දයක් ලං වෙද්දි ජ‌‌‌වාරම් කාරයො වියදම් කරලා ගොඩ දාලා , බලේ තියෙනකම් උන්ට හම්බකරගන්න දෙනවා, දිලිත් ලා , නිශ්ශංක ලගෙ බිස්නස් වල ලංකාවම හිරවෙලා‌.
     
    • Like
    Reactions: SDCR and Ryan08

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    ලුම්පන් කියන්නෙ මොකක්ද බං? 🤔
    Duppat habai system change ekak dakinna kamati nati un

    එකපාරක් දිලිත් ජයවීර කිව්වා ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ ලංකාවෙ තියෙන දැවැන්තම මූල්‍ය ව්‍යාපාරය කියලා. නිශ්ශංක සේනාධිපති කිව්වා ජවිපෙ සතුව බිලියන 08 ක තැන්පතු තියෙනවා කියලා.
    ජවිපෙ මේ සූදානම් වෙන්නෙ මේ රටේ අහිංසක දරුවන්ගෙ ඊරී මාංශ හූරගෙන කාලා තමන්ගෙ පක්ෂ අරමුදල තර කරගන්න නෙවේ ද..? මොකද මේ රටේ අ යනු ආ යනූ කියන පොඩි එකෙක් පවා දන්නවා ජවිපෙ මේ කපේට බලයට එන්නෙ නෑ කියලා.
    මේ තමයි ජවිපෙ කැට හොල්ලන එකෙන් විතැන් වෙලා සහස්‍රකයෙ සයිබර් අවකාශයේ තරුණ තරුණියන් අන්දන අලුත්ම ලුම්පන් ක්‍රමවේදය. ඒ තමයි තරුණියන්ගෙ බූරිය උඩින් පක්ෂ අරමුදල ශක්තිමත් කිරීම.
    Mama jepponta kamati na. Habai unta ochchara funds tiyenne ewa donation nisa. Gota ta, ranil ta campaign karanna ona unama dilith jayaweerata hari nattan dhammika pererata hari call eka dunna gaman salli ewwa wade kala. Itin unta account wala dagena tiyaganna one na. Anit eka un owa launder karala ati.
    ------ Post added on Dec 11, 2021 at 11:22 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පඩවලින් හම්බ කරන්න පුලුවන් කියලා උඹලා හිතුවද


     
    • Wow
    Reactions: hemantha06

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිශ්ශංක සේනාධිපති කිව්වා ජවිපෙ සතුව බිලියන 08 ක තැන්පතු තියෙනවා කියලා.

    mona bank ekeda ban eka thiyenne???
    aparade nissankata thibune sstatment eke copy ekak gahala, dilith ponnaweera ge TV eke pubilsh karanna
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''රටේ අනගත ප්‍රජාවට ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න කතා කරන ජවිපෙ,
    වර්තමාන තරුණ තරුණියො ලඟ තියෙන ''තුට්ටු දෙකටත්'' කෙලින්න තමයි යන්නෙ.''

    මේ thread ඒක දාන කාලෙ තිබිච්ච තුට්ටු දෙකත් - අද වෙද්දි නෑ මහත්තයො...
    ඇට නම ලස්සෙන් පත්කොරපු පාලකයන්ගෙ ආනුභාවයෙන්....