Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බූරුවාගේ ආදර්ශය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බූරුවාගේ ආදර්ශය

බූරුවාගේ ආදර්ශය

එක්තරා ගොවියෙකුට අයත් බූරුවෙක් හදිස්සියේම පාළු ළිඳකට වැටුණි.බූරුවා ඌට පුළුවන් ශක්තිය යොදා අති විශාල ශබ්දයක් නඟමින් කෑගසන්නට විය.පැය ගණනක් තිස්සේ කෑගැසූ බූරුවා ගොඩගැනීම සඳහා ගොවියා වෑයම් කළ නමුත් උත්සාහය සඵල නොවීය.

තමා දැරූ වෑයම් සියල්ලම අසාර්ථක වීම නිසා මොහොතක් කල්පනාවේ යෙදුණු ගොවියා මෙම බූරුවා තරමක් මහලු නිසාද පාළු ළිදේ දිය සිඳී ගොස් තිබුණ නිසාද බූරුවා ගොඩ ගැනීම එතරම් ප්‍රයෝජනයක් ගෙන දෙන ක්‍රියාවක් නොවන බවට තීරණය කළේය.ඒ අනුව සතා ගොඩ ගැනීමේ අදහස අත්හැර දැමීය.

ඉන්පසුව මෙම ගොවියා තම අසල්වැසියන් වෙත ඉල්ලීමක් කළේය.එනම් මෙම පාළු ළිද බූරුවාද සමගම වසා දැමීමට උදව් කරන ලෙසය.ගොවියාගේ ඉල්ලීමට අනුව අසල්වැසියෝ එක්වී විවිධ අපද්‍රව්‍ය ළිඳ තුළට දමමින් ළිඳ ගොඩ කරන්නට වුහ.

සිදුවන්නට යන්නේ කුමක්දැයි තේරුම් ගත් බූරුවා පළමුවෙන්ම කළේ මහා බියකරු හඬින් කෑගැසීමය.එයින් පලක් නොවූයෙන් ඉන්පසුව සියලුම අසල්වැසියන් බලවත් විශ්මයට පත් කරමින් නිශ්ශබ්දව සිට ප්‍රීතිය පළ කරන්නාක් වැනි හඬක් නඟන්නට විය.

අසල්වැසියන් සමඟ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ළිඳ තුළට දැමීමෙන් පසුව තම අදහස සඵල වූ බව සිතූ ගොවියා ළිද තුළට එබී බැලුවේය.එහෙත් අපවිත්‍ර දෑ නිසා ළිඳ තරමක් හෝ ගොඩවී ඇතැයි සිතූ ඔහු ළිද තුළ සිදුවී ඇති දෙය දැක ගල් ගැසුණි.

ළිඳ තුළට හෙලූ සෑම කැළි කසළ සියල්ලක්ම පළමුව බූරුවාගේ පිටට වැටුණු අතර ඌ කළේ පිට දෙපසට හොලවා එම කැලි කසළ ළිඳ පතුලටම වැටෙන්නට සලස්වා ඒ මත නැගීසිටීමය.

ගොවියාගේ අසල්වැසියන් ළිඳ තුළට අපද්‍රව්‍ය හා කැළි කසළ හෙළීම අඛණ්ඩවම කරගෙන ගිය අතර බූරුවාද කළේ ඒ අපද්‍රව්‍ය මත නැඟී පියවරෙන් පියවර ඉහළට ඒමය.වැඩි දිනක් ගත නොවීය.ක්‍රමයෙන් ඉහළට නැගගත් බූරුවා එක් දිනක සියලු දෙනාම විශ්මයට පත් කරමින් ළිං ගැට්ටෙන් එළියට පැන ප්‍රීතියෙන් ඉවතට දිව ගියේය.

යහපත් දිවියක් ගෙවන ඔබ මත කැළි කසළ හෙළීමට බොහෝ අය බලා සිටිති. ළිඳ තුළ සිදුවූ සියුම් උපක්‍රමයක් ලෙස ඔබද කළ යුතුව ඇත්තේ කැළි කසළවලින් ඉවත් වී ඒවා ගසා දමා පියවරෙන් පියවර ඉදිරියට යෑමය.

සෑම ආපදාවක්ම ඉදිරි ජයග්‍රාහක පියවරක් බවට පත්කර ගත හැකියි.උවමනා වන්නේ ළිදෙන් ගොඩ ඒමට අවශ්‍ය සියලුම බාධා මැඬගෙන ඉදිරියට යන්නෙමි යන අධිෂ්ඨානය පමණි.ඔබට සිදු වන්නේ කුමක්ද යන්න එතරම් වැදගත් නැත.වඩාත්ම වැදගත් වන්නේ ඔබ විසින් ඒ අනූව ගන්නා ක්‍රියා මාර්ගයය.

(23-09-2013 “The Island” හි පළවූ The Fable of the Farmer’s Donkey ලිපියේ පරිවර්තනයකි.)

[QUOTE="ksndhr, post: 15804660, member: 342868"] [b]බූරුවාගේ ආදර්ශය[/b] [CENTER][B][U][SIZE="7"]බූරුවාගේ ආදර්ශය[/SIZE][/U][/B][/CENTER] එක්තරා ගොවියෙකුට අයත් බූරුවෙක් හදිස්සියේම පාළු ළිඳකට වැටුණි.බූරුවා ඌට පුළුවන් ශක්තිය යොදා අති විශාල ශබ්දයක් නඟමින් කෑගසන්නට විය.පැය ගණනක් තිස්සේ කෑගැසූ බූරුවා ගොඩගැනීම සඳහා ගොවියා වෑයම් කළ නමුත් උත්සාහය සඵල නොවීය. තමා දැරූ වෑයම් සියල්ලම අසාර්ථක වීම නිසා මොහොතක් කල්පනාවේ යෙදුණු ගොවියා මෙම බූරුවා තරමක් මහලු නිසාද පාළු ළිදේ දිය සිඳී ගොස් තිබුණ නිසාද බූරුවා ගොඩ ගැනීම එතරම් ප්‍රයෝජනයක් ගෙන දෙන ක්‍රියාවක් නොවන බවට තීරණය කළේය.ඒ අනුව සතා ගොඩ ගැනීමේ අදහස අත්හැර දැමීය. :sorry: ඉන්පසුව මෙම ගොවියා තම අසල්වැසියන් වෙත ඉල්ලීමක් කළේය.එනම් මෙම පාළු ළිද බූරුවාද සමගම වසා දැමීමට උදව් කරන ලෙසය.ගොවියාගේ ඉල්ලීමට අනුව අසල්වැසියෝ එක්වී විවිධ අපද්‍රව්‍ය ළිඳ තුළට දමමින් ළිඳ ගොඩ කරන්නට වුහ. :no: සිදුවන්නට යන්නේ කුමක්දැයි තේරුම් ගත් බූරුවා පළමුවෙන්ම කළේ මහා බියකරු හඬින් කෑගැසීමය.එයින් පලක් නොවූයෙන් ඉන්පසුව සියලුම අසල්වැසියන් බලවත් විශ්මයට පත් කරමින් නිශ්ශබ්දව සිට ප්‍රීතිය පළ කරන්නාක් වැනි හඬක් නඟන්නට විය. :rofl: [CENTER][IMG]http://s24.postimg.org/h3cr3ag7p/image.jpg[/IMG][/CENTER] අසල්වැසියන් සමඟ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ළිඳ තුළට දැමීමෙන් පසුව තම අදහස සඵල වූ බව සිතූ ගොවියා ළිද තුළට එබී බැලුවේය.එහෙත් අපවිත්‍ර දෑ නිසා ළිඳ තරමක් හෝ ගොඩවී ඇතැයි සිතූ ඔහු ළිද තුළ සිදුවී ඇති දෙය දැක ගල් ගැසුණි. ළිඳ තුළට හෙලූ සෑම කැළි කසළ සියල්ලක්ම පළමුව බූරුවාගේ පිටට වැටුණු අතර ඌ කළේ පිට දෙපසට හොලවා එම කැලි කසළ ළිඳ පතුලටම වැටෙන්නට සලස්වා ඒ මත නැගීසිටීමය. ගොවියාගේ අසල්වැසියන් ළිඳ තුළට අපද්‍රව්‍ය හා කැළි කසළ හෙළීම අඛණ්ඩවම කරගෙන ගිය අතර බූරුවාද කළේ ඒ අපද්‍රව්‍ය මත නැඟී පියවරෙන් පියවර ඉහළට ඒමය.වැඩි දිනක් ගත නොවීය.ක්‍රමයෙන් ඉහළට නැගගත් බූරුවා එක් දිනක සියලු දෙනාම විශ්මයට පත් කරමින් ළිං ගැට්ටෙන් එළියට පැන ප්‍රීතියෙන් ඉවතට දිව ගියේය. :rofl: යහපත් දිවියක් ගෙවන ඔබ මත කැළි කසළ හෙළීමට බොහෝ අය බලා සිටිති. ළිඳ තුළ සිදුවූ සියුම් උපක්‍රමයක් ලෙස ඔබද කළ යුතුව ඇත්තේ කැළි කසළවලින් ඉවත් වී ඒවා ගසා දමා පියවරෙන් පියවර ඉදිරියට යෑමය. සෑම ආපදාවක්ම ඉදිරි ජයග්‍රාහක පියවරක් බවට පත්කර ගත හැකියි.උවමනා වන්නේ ළිදෙන් ගොඩ ඒමට අවශ්‍ය සියලුම බාධා මැඬගෙන ඉදිරියට යන්නෙමි යන අධිෂ්ඨානය පමණි.ඔබට සිදු වන්නේ කුමක්ද යන්න එතරම් වැදගත් නැත.වඩාත්ම වැදගත් වන්නේ ඔබ විසින් ඒ අනූව ගන්නා ක්‍රියා මාර්ගයය. :cool: (23-09-2013 “The Island” හි පළවූ The Fable of the Farmer’s Donkey ලිපියේ පරිවර්තනයකි.):P [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom