බූරු පුතානො මෙගා ආතල්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    සජබේ දිනයිද බං.ජෙප්පොත් සුවර් නෑ..😬ඔය මදි දවසකට ත්‍රෙඩ් 2-3ක් වත් දාපන් පොහොට්ටුව බේරගන්න...😐😐
     
    • Haha
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • පොහොට්‍ටුව පරවෙලා ලපයට ඡන්ද මදිවෙලා බස් සජිත් දිනයිද දන්නෑ :rolleyes:
    ඒක තමා වෙන්නෙ. බයියොත් මූට ලව් දැන්. බලපං මූට බැනල බයියො එක ත්‍රෙඩ් එකක් දැං දාන්නෙ නෑ 😂.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒක තමා වෙන්නෙ. බයියොත් මූට ලව් දැන්. බලපං මූට බැනල බයියො එක ත්‍රෙඩ් එකක් දැං දාන්නෙ නෑ 😂.
    මූ ආවට රාජපක්ෂලාට, හොරැන්ට අවුලක් වෙන්නෙ නෑනෙ.
    ඒ නිසා පොහොට්ටු media camps වලින් මූට ගහන්නෙ නෑ.
    බලපන් @erozan , @nicjosh83 …මීක් කියනවද? නෑනෙ..😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට හිතෙන්නෙත් මූ දිනයි කියලා. මූ ශේප් එකෙ වැඩෙ කරගන්නවා අනික් උන් මූට බනින්න බනින්න.
     
    • Like
    Reactions: kinkon and ElaBaba

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    ඒක තමා වෙන්නෙ. බයියොත් මූට ලව් දැන්. බලපං මූට බැනල බයියො එක ත්‍රෙඩ් එකක් දැං දාන්නෙ නෑ 😂.
    බයියෝ කියන්නේ උපන්දා ඉඳලා පිනට කන්න බොන්න කට ඇරන් බලන් ඉන්න කම්මැලි කොන්දක් නැති නපුන්සක ජාතියක්. පිනට බත් පැකට් එකක්, අරක්කු කාලක්, ලැට් පෝච්චියක්, ටකරම්ක් ලැබෙනවා කියන්නේ වේස බයියන්ට රටක් රාජ්‍යක් ලැබුනා වගේ. සරම ගලවලා පුක උස්සලා දෙන්නේ ඇරලා යන්න කියලා නූගත් අඩුකුලේ අඩු ආදාය්ම් ලාබී පින්ගුත්තර වේස බයියෝ 🤣.
     
    • Like
    Reactions: hasithayad

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    සජියට ගිය ඡන්දෙදි තිබ්බ ලක්ෂ 56 තාමත් එහෙමමයි, සජිය එක්ක තරහට ගෝටට ඡන්දෙ දුන්න උන් දැන් දුක තුනී කරගන්න අනුරයට දෙනව කිය කිය මතුරනවා, එත් ඡන්දයක් අවම ඔකුන් සජිය දිනයි කියල බයට පොහොට්ටුවට කතිරෙ ගහනවා. Jeppo ආයිමත් 3% ට බහිනවා. සරලව ඕක තමයි වෙන්නෙ! කලකිරුණු පොහොට්ටු උන් ටිකක් ඡන්ද දාන්න යන් නෑ! සජිය දිනනව!
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ජෙප්පන්ට නියම බෙහෙත දුන්නේ සජිත් ගේ තාත්තා. ඉතින් තරහ එක සාදාරනයි. :lol:


    H6aIlvz.jpg
     
    • Like
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මූ තාම දේශපාලනේ කරන්නෙ නූගත් දුප්පත් සෙට් එකත් එක්ක. එතනින් එහා දේශපාලනේ තේරෙන්නෑ
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    සජබේ දිනයිද බං.ජෙප්පොත් සුවර් නෑ..😬ඔය මදි දවසකට ත්‍රෙඩ් 2-3ක් වත් දාපන් පොහොට්ටුව බේරගන්න...😐😐
    hi සදුන් බුවා 🤣🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යකෝ සජිත්ව තරගයක් වෙලා තියෙන්නේ කාටද? 😂