බූල් බූල් piggy !

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඌරන් යනු සාමාන්‍යයෙන් ඝන ලෝම ඇති සතුන් නොවේ. එහෙත් මේ පුවත නම්, බැටළුවෙකු මෙන් ඝන ලෝමවලින් වැසුනු ඌරු විශේෂයක් පිළිබඳවයි.

මැංගලිට්සා ලෙස හැඳින්වෙන මෙම ඌරු විශේෂය වෙසෙන්නේ හංගේරියාවේ ය.

ඝන ලෝම වලින් වැසුනු මොවුන් බැටළු ඌරන් ලෙසද හැඳින්වෙන අතර, ඔවුන්ට කාරුණිකව සැලකුවහොත් සුරතල් බල්ලන් මෙන් හීලෑ වෙන බව ද පැවසේ.

හංගේරියාව පුරා කොමියුනිස්ට් වාදය පැතිර යන සමයේදී මොවුන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, වසර 1989 දී සත්ත්ව ජාන විද්‍යාඥයෙකු වන පීටර් ටොත් විසින් ඒ වන විට ලොව ඉතිරි ව සිටි මැංගලිට්සා ඌරන් ස්වල්පය මිලට ගෙන ඔවුන් වඳවී යාමේ තර්ජනයෙන් මුදවා ගැනීමට සමත් වී තිබේ.



pig.jpg


PigSheep1.jpeg


giphy.gif


3361854xq2h2pu8my.gif
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    මොන කරුණාවක්ද බං.ඔය රටේ මිනිස්සු මුන්ව මරලා කනවා ඇති.

    giphy.gif