බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සිරා ද බන් ? ඇස් පෙන්නේ නැතිවත් යනවද ?
    එක නම් දන්නේ නෑ. මම ගැහුවේ sinopharm විතරයි. එකත් dose 2කම ගහලා මෝඩ වෙනවා.
    අපේ අම්මලා නම් ගැහුවා Pfizer .තාම ලොකු effect එකක් ආවේ නෑ.