බූ වල්ලෙන් ගහන්න ඕන මූට

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බූ වල්ලෙන් ගහන්න ඕන මූට

    මුල් කාලයේදී රටින් කොටසක් කොටින්ට සින්නක්කරවම ලියා දීමට සහාය වී, පසුව ඇරඹුන මානුෂික මෙහෙයුම ආරම්භයේ සිටම රණවිරුවන්ට චෝදනා කරමින් කොටි වෙනුවෙන් හඬ නගා, අන්තිමේදී ඇමරිකන් යෝජනා ක්‍රියාත්මක කර අපේ වීරෝදාර රණවිරුවන්ව දං ගෙඩියට යැවීමට අනියමින් කටයුතු කරන ජයලත් ජයවර්ධන...

    රට මෙතරම් අවදානමකට ලක් වී තිබියදී විපක්ෂයේ වගකිවයුතු මන්ත්‍රී වරයෙක්ගේ හැසිරීම මෙබඳු විය යුතුද?



    544201_10150760789506934_151742781933_11681331_1953985786_n.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    අපේ උගත් පාඩම් වාර්තාවේ අයිතිය ඇතැමුන් උදුරාගන්න හදනවා - ජනපති

    Source-Defence.lk

    ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව පිළිබඳ ඇමරිකාව කැපවී සිටිනවා
    උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ඉතා
    ඉක්‌මනින් ක්‍රියාත්මක කරනවා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා

    Source- Divaina

    LLRC නිර්දේශ කඩිනමින් කිරීමට රජය සූදානම්

    Source- lankacnews
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගත් පාඩම් හා ප්‍රතිසංදාන කොමිශන් සභා වාර්තාව ගැන මේලෝකෙ දෙයක් නොදන්න එවුන් විකාර කියවල, අනේ මන්ද. දැනගෙන කතා කරපල්ලා බන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මූ පිස්සෙක්..... කොහෙද ඉතින් අර රන්න පොනිල්ට තේරෙන්නේ නෑ නේ මුගේ වැඩ ගැන.... :angry: