Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෙදුනොත් අපිට බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ නේ බන් මොන්ටිසෝරි කතා කියන්නේ.

ඔයා කතා කරන්නේ අපි අතරේ ජාතියක් වශයෙන් ගැටුම් තියනව කියන දේ ගැන නම් ඔයාගේ උදාහරනය සම්පූර්ණ්යෙන් අදාල නැහැ..

ඔයා මුල ඉදන් කතා කරේ ජාතීන් අතර ප්‍රතිශතය ගැන , නේද?

ඒ උනාට උබේ පොයින්ට් එක ජාතියක් ඇතුලේ අභ්‍යන්තර බෙදීම් ඇත්වෙන එක..

කිසිම අදාලත්වයක් නෑ නේද? අපි සින්හල , අපි අතරේ බෙදීම් තිබ්බ කියල සින්හල මිනිස්සු ප්‍රතිශතය වෙනස් වෙන්නේ නෑ , කොටින්ම අපි සුලු ජාතියක් වෙන්නේ නෑ..

ඔයා කියල තියනව අභ්‍යන්තර බෙදීම් නිසා පාලන තන්ත්රයේ තීරන ගන්න අමාරු වෙනව කියල.

මේක ප්රජාතන්ත්රවාදී රටක් මචන් , ඒ කියන්නේ වැඩි ප්රතිශතයකගේ කැමැත්තයි ක්‍රියාත්මක වෙන්නේ , අපි අපි අතරේ බෙදීම් තියන එක අපේ ප්‍රතිශතයට බලපාන විදිහ මට පැහැදිලි නෑ?

අපි සින්හල ජාතිය ඇතුලේ ගැටුම් තිබ්බත් නැතත් අපි සින්හල..

ඔය තරම් වටින දෙයක් ගැන කතා කරන ඔයා ත්‍රෙඩ් එක මැදදි මේ වගේ බොලද කතාවක් කියනව

මෙන්න මේක වෙන හැටි පැහැදිලි කරන්න?

බලයක් හිමිවෙන්නේ ප්‍රතිශතය මත ජාතියක් ඇතුලේ ගැටුම් ඒකට අදාල නෑ.

අර අවලංගු ජනාදිපතිවරණ උදාහරනය මත ඉදන් තමයි ඔයා මේ තර්ක ඔක්කොම ගොඩ නගල තියෙන්නේ..

ඒ තර්කේ පුස්සක් උනාම ඒක උදාහරණයක් විතරයි කියල මාරු වෙන්න එපා

අපි අතරේ ගැටුම් තියන එක හොදනැහැ ඔයා කියන්න ගියේ ඒක නම් හොදයි , ඒක අවිවාදයෙන්ම පිලිගන්න ඕනි දෙයක් , ඒත් ඔයාගේ උදාහරණය නම් අවලංගුයි , අදාලත් නැහැ..

හැමදාම ඔයා කියන්න ඕනි දේ පැත්තක තියෙද්දී වෙන දෙයක් කියල අනාගන්න බවක් මට පේනව

[QUOTE="sudeewa, post: 13628626, member: 80677"] [SIZE="4"][COLOR="red"]උබ නේ බන් මොන්ටිසෝරි කතා කියන්නේ. ඔයා කතා කරන්නේ අපි අතරේ ජාතියක් වශයෙන් ගැටුම් තියනව කියන දේ ගැන නම් ඔයාගේ උදාහරනය සම්පූර්ණ්යෙන් අදාල නැහැ.. ඔයා මුල ඉදන් කතා කරේ ජාතීන් අතර ප්‍රතිශතය ගැන , නේද? ඒ උනාට උබේ පොයින්ට් එක ජාතියක් ඇතුලේ අභ්‍යන්තර බෙදීම් ඇත්වෙන එක.. කිසිම අදාලත්වයක් නෑ නේද? අපි සින්හල , අපි අතරේ බෙදීම් තිබ්බ කියල සින්හල මිනිස්සු ප්‍රතිශතය වෙනස් වෙන්නේ නෑ , කොටින්ම අපි සුලු ජාතියක් වෙන්නේ නෑ.. ඔයා කියල තියනව අභ්‍යන්තර බෙදීම් නිසා පාලන තන්ත්රයේ තීරන ගන්න අමාරු වෙනව කියල. මේක ප්රජාතන්ත්රවාදී රටක් මචන් , ඒ කියන්නේ වැඩි ප්රතිශතයකගේ කැමැත්තයි ක්‍රියාත්මක වෙන්නේ , අපි අපි අතරේ බෙදීම් තියන එක අපේ ප්‍රතිශතයට බලපාන විදිහ මට පැහැදිලි නෑ? අපි සින්හල ජාතිය ඇතුලේ ගැටුම් තිබ්බත් නැතත් අපි සින්හල..[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="red"]ඔය තරම් වටින දෙයක් ගැන කතා කරන ඔයා ත්‍රෙඩ් එක මැදදි මේ වගේ බොලද කතාවක් කියනව[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]මෙන්න මේක වෙන හැටි පැහැදිලි කරන්න? බලයක් හිමිවෙන්නේ ප්‍රතිශතය මත ජාතියක් ඇතුලේ ගැටුම් ඒකට අදාල නෑ. අර අවලංගු ජනාදිපතිවරණ උදාහරනය මත ඉදන් තමයි ඔයා මේ තර්ක ඔක්කොම ගොඩ නගල තියෙන්නේ.. ඒ තර්කේ පුස්සක් උනාම ඒක උදාහරණයක් විතරයි කියල මාරු වෙන්න එපා:rofl: අපි අතරේ ගැටුම් තියන එක හොදනැහැ ඔයා කියන්න ගියේ ඒක නම් හොදයි , ඒක අවිවාදයෙන්ම පිලිගන්න ඕනි දෙයක් , ඒත් ඔයාගේ උදාහරණය නම් අවලංගුයි , අදාලත් නැහැ.. [/COLOR][/SIZE][COLOR="Red"][/COLOR] හැමදාම ඔයා කියන්න ඕනි දේ පැත්තක තියෙද්දී වෙන දෙයක් කියල අනාගන්න බවක් මට පේනව [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom