Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෙදුම්වාදී ෆෝබියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනේශවර ගැති පක්ෂ ධනේශ්වරයේ පැවැත්ම වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්රශ්නය තොරොම්බල් කළ ආකාරය පසුගිය ලිපියේ සඳහන් කළෙමි. ලාංකීය ධනේශ්වරයේ ක්රියාකලාපය දෙස බලන විට පෙනී යන කරුණ නම් ඔවුන් බලය බෙදීමට කැමති නැති බවය. මක්නිසාද යත් එවිට ඔවුන්ට මේ රට තමන්ගේ පරවේණි උරුමයක් සේ සළකා හිතූ හිතූ පරිදි එය විකුණන් කෑමට ඉඩ නොලැබෙන බැවිනි. මේ නිසා බලය බෙදීමක් යෝජනා වන හැමවිටකම රට බෙදීමේ ෆෝබියාවක් ඇති කරමින් ජනයා බිය ගැන්වූහ. ඒ ධනේශ්වරයේ හැටිය.

එහෙත් ජ.වි.පෙ. කළ බරපතලම හානිය නම් ධනේශ්වරයේ කපටි ව්යාපෘතියට බෙදුම්වාදය නමින් ආකර්ශණීය න්යායික පදනමක් එක් කිරීමය. ජ.වි.පෙ. බෙදුම්වාදයට ජාත්යන්තර සාධක පාදක වූ න්යායික පදනමක් තිබිණි. මේ න්යායික පදනම් සංකල්පය ලාංකේය සන්දර්භය තුළ තබා ප්රමාණාත්මක හා ගුණාත්මක සංවාදයකට බඳුන් කළ යුතුව තිබිණි. එහෙත් එය කරනු වෙනුවට එම සංකල්පය ධනේශ්වරයේ අවස්ථාවාදී වුවමනාව හා සමපාත වීමට ඔවුහු ඉඩ හළහ. එපමණක් නොව එසේ වීම දැක දැකම එය සතුටු සිතින් ඉවසා දරා සිටියහ. ඇතැම් විට ඒ පිටුපස ඇති ඡන්ද කුට්ටිය නිසා විය යුතුය. සවිඥාණිකව හෝ අවිඥාණිකව උතුරු නැගෙනහිර දෙමළ සහෝදරත්වයට වඩා ඡන්ද කුට්ටිය ප්රියමනාප වූවා විය හැක.

ඓතිහාසිකව ගත් කළ ජ.වි.පෙ. දේශපාලනයේ දමිළ පදනම් ඉතා අල්පය. උතුරු නැගෙනහිර හෝ කන්ද උඩරට දෙමළ සහෝදරත්වය සමඟ ලබා ඇති දේශපාලන පරිචය ඉතා අඩුය. මේ නිසාම ඔවුන්ගේ හද ගැස්ම ජ.වි.පෙ.ට දැනෙනවා කොහොමත් අඩුය. 2001 මහ මැතිවරණයට පෙර වත්මන් ජ.වි.පෙ. නායක අනුර දිසානායක, විජිත හේරත් යන සොයුරන් සමඟ ජා ඇල ඒකල කම්කරු සෙවණේදී ජාතික ගැටළුව ගැන සාකච්ඡාවක් පවත්වන ලදි. එහිදී රැස්ව සිටි පිරිස අතරින් ආ යෝජනාවක් වූයේ උතුර සමඟ සංවාදයක් අරඹන ලෙසය. එහෙත් එවකට ආරක්ෂක ඇමතිව සිටි අනුරුද්ධ රත්වත්තේ ජ.වි.පෙ.ට "කැටපෝලයක්වත් ගත්තොත් බලාගෙනයි" යනුවෙන් කියූ බවක් සඳහන් කරමින් විප්ලවීය පක්ෂයක අලුත් විප්ලවීය ගුණයේ තරම කියා පෑවේය.

ජ.වි.පෙ. කිනම් හෝ හේතුවක් දරාගෙන උතුරත් සමඟ දේශපාලන සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් වැළකී සිටියේය. උතුරේ එවකට තිබූ LTTE ආධිපත්යය තුළ උතුර සමඟ දේශපාලන සබඳතා පැවැත්විය නොහැකි බවද ඊට පෙර කොන්දේසි විරහිතව LTTEය පරාජය කළ යුතු බවද ජ.වි.පෙ. හි තක්සේරුව විය. මෙහිදී ඔවුහු විජේවීරට ද වඩා ඉහළින් සිටියහ: 1982 ජනාධිපතිවරණ සමයේදී යාපනයට ගිය රෝහණ විජේවීර, බ්රිගේඩියර් තිස්ස වීරතුංගගේ මෙහෙයවීම යටතේ උතුරේ සිදු කළ මෙහෙයුම් තදබල විවේචනයට ලක් කළ අතර කොළඹ ධනපති පාලන තන්ත්රය විසින් දෙමළ ජනයාට එරෙහිව මුදා හරින මිලිටරි මර්දනයට එරෙහිව පැහැදිළිව සිට ගත්තේය.

LTTE මර්දනය කිරීම හා දෙමළ ජනයා මර්දනය කිරීම

උතුරේ සන්නද්ධ ව්යාපාරය යනු උතුරට එරෙහිව ගොඩනැගුණු දකුණේ සහාසිකත්වයේ තාර්කික ප්රතිඵලයයි. උතුරේ සන්නද්ධ ව්යාපාරය උතුරේ ජනයාගේ දේශපාලන හෘද ස්පන්දනයෙන් වියුක්ත කර ගැනීම දේශපාලන මුග්ධ භාවයයි. එහෙත් ධනපති ආණ්ඩු තම මර්දනය සාධාරණීකරණය කරමින් ලෝකයටත් දකුණේ දේශපාලනික වශයෙන් නොමේරූ පොදු ජනතාවටත් ප්රකාශ කළේ තම මෙහෙයුම් දෙමළ ජනතාව LTTEයෙන් මුදා ගන්නා 'මානුෂික මෙහෙයුම්' බවයි. ඔවුහු තම මානුෂික මෙහෙයුම්වල අමානුෂික බව වසන් කරන්නට සියලු පියවර ගත්හ.

ඇමරිකාව ඇතුළු ලෝකයේ ධනපති රටවල මූල්යමය හා යුධමය සහය ගෙන එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු උතුරේ ක්රියාත්මක වූ ජාත්යන්තර සහන සේවා කණ්ඩායම් සියල්ල උතුරෙන් පිටමන් කර සාක්ෂි විරහිත යුදමය මර්දනය දියත් කළහ. එකල ජ.වි.පෙ. මීට උඩගෙඩි දුන්න ආකාරය කිසිවකුටවත් රහසක් නොවේය. ධනපති ආණ්ඩුව යුද්ධය ජයග්රහණය කළේය. එය දෙමළ ජනතාව මුදා ගැනීමක් වනවා නම් එම ජනතාව සිටිය යුත්තේ ආණ්ඩුව පැත්තේය. එහෙත් දෙමළ ජනතාව ආණ්ඩුව පැත්තේ නැත. මන්ද යත් LTTE මර්දනය කරන මුවාවෙන් කිරි දරුවාගේ පටන් මහල්ලා දක්වා වූ දෙමළ ජනයාගේ ජීවිත වලට හා දේශපාලන හදගැස්මට ධනේශ්වර ආණ්ඩුවේ යුද්ධය කළ හානිය ඔවුන් හොඳින් දන්නා බැවිනි. ධනපති ආණ්ඩුව තම මිලිටරිමය තර්ජනාංගුලිය ඔස්සේ එකී තොරතුරු දකුණට හා ජාත්යන්තරයට ගලා යෑම කොතෙක් මර්දනය කළද දෙමළ ජනයාගේ හදවත් තුළ ඒවා සදාකාලික ස්මරණයන් වී හමාරය. දකුණට අභියෝග කළ ඔවුන්ගේ ඉතිහාසය භෞතික වශයෙන් ඩෝසර් කර දැමුවද ඔවුන්ගේ මතක සටහන් කිසිවක් ඩෝසර් කර දැමිය නොහැකිය. ධනපති ආණ්ඩුව උතුරේ ජනයාගෙන් ද ජාත්යන්තර හෘද සාක්ෂියෙන් ද මේ සම්බන්ධයෙන් දැනටත් දඬුවම් විඳින්නෝය. මේ මර්දනයට හවුල් වී ජ.වි.පෙ. කළ පාපයට උතුරෙන් සමාවක් නැති බව පැහැදිළිය. ජ.වි.පෙ. සමාජවාදයේ හා ප්රජාතන්ත්රවාදයේ නියෝජිතයකු බව පෙන්නුම් කරන්නේ අපටය. එහෙත් කොතෙක් උත්සාහ කළද උතුරට එවැනි ප්රතිරූපයක් දීමට ජ.වි.පෙ.ට නොහැකිය.

අභ්යන්තර විවේචනය හා ජ.වි.පෙ. ඛණ්ඩනය

ජ.වි.පෙ. ජාතික ගැටළුව සම්බන්ධයෙන් ගත් ඓතිහාසික ස්ථාවරය ජ.වි.පෙ. තුළම ප්රධාන පැළුම් දෙකක් නිර්මාණය කළේය.

1. වීරවංශ සාධකය

2. පෙරටුගාමී සමාජවාදී පක්ෂය

දේශහිතෛෂී ජාතික ව්යාපාරය ගොඩනැගුවේ ජ.වි.පෙ.ය. ජ.වි.පෙ. තුළ හිඳිමින් එය නියෝජනය කළේ වීරවංශය. දේශහිතෛෂී ව්යාපාරයේ වීරවංශ සමාජවාදය දේශනා කළේ නැත. ඔහු ඒ වෙනුවට ජාතිවාදය පෝෂණය කළේය. අවසානයේදී වීරවංශත් දේශහිතෛෂී ජාතික ව්යාපාරයත් යන දෙකම ජ.වි.පෙ.ට අහිමි වූ අතර ජ.වි.පෙ. විසින් එමගින් ජාතිවාදයට කදිම වේදිකාවක් තනා දීම පමණක් සිදු විය.

ජාතික ගැටළුව පිළිබඳ ජ.වි.පෙ. ගත් ඓතිහාසික ස්ථාවරය සම්බන්ධ බරපතල විවේචනය ඇති වී තිබුණේ ජ.වි.පෙ. අභ්යන්තරයේමය. ජ.වි.පෙ.ඉහළ පෙළ නායකයන් මැතිවරණ දේශපාලනයට කොටු වෙද්දී සමාජවාදය අධ්යයනය කළෝ එහි තරුණ කොටස්ය. ඔවුහු සමාජවාදී ආස්ථානයක සිට ජ.වි.පෙ. හි ඓතිහාසික ස්ථාවරය ප්රශ්න කළෝය. අවසානයේදී ජ.වි.පෙ.න් වෙන්වන තැනට එය පත් විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජ.වි.පෙ.න් වෙන්වන තැනට පත් වූ ප්රධාන සාධකයක් වූයේ ජාතික ගැටළුවයි. රටේ අනෙකුත් සමාජවාදී කොටස් පෙ.ස.ප. වෙත ආකර්ෂණය වූ ප්රධාන සාධකය වූයේද ජාතික ගැටළුව පිළිබඳව ජ.වි.පෙ. ගත් ස්ථාවරය පිළිබඳව ඔවුන් තුළ වූ විවේචනයයි. පෙ.ස.ප. ඔවුන් තුළ සමාජවාදය පිළිබඳ බලාපොරොත්තු දැල්වූහ.

එහෙත්...?

එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මේ වන විට "ස්වයං තීරණ අයිතිය" පිළිබඳ සූත්රයට බිය වී සිටින බවක් පෙනේ. ලාංකීය පොළෝතලය තුළ එම වචනය (ස්වයං තීරණය) කුරුවල් වී අවලංගු වී ඇති බව ඔවුන්ගේ තක්සේරුවයි. එම වචනයත් සමඟ ප්රවේශ වීමෙන් අවසානයේදී දෙමළ ජනතාවට කිසිවක් නොලැබෙන බව ඔවුහු සිතති.

අශ්වයාට අශ්වයා නොකියා තුරඟා යැයි කීමෙන් අශ්වයාගේ ස්වරූපය වෙනස් වන්නේ නැත. කළ යුත්තේ ලාංකීය දේශපාලන තලය තුළ ජනතාවකයේ ස්වයං තීරණ අයිතිය ප්රමාණවත් ලෙස සංවාදයට බඳුන් කරනවා විනා ඊට බියවී මුලු ගැන්වීම නොවේය. "ස්වයංතීරණ අයිතිය" ධනේශ්වරය හා ජ.වි.පෙ.ය විසින් බෙදුම්වාදී කුරුසියේ ඇණගසා ප්රදර්ශනය කරද්දී බියෙන් මුළු නොගැන්වී එය ජනතාවගේ විමුක්තිය බව ප්රකාශ කරන ධර්මදූතයෝ බිහිවිය යුත්තාහ. දෙමළ ජනතාවගේ විමුක්තියෙන් තොර වූ විමුක්තිියක් සිංහල ජනතාවට හෝ ලංකාවේ කිසිදු ජන කොටසකට නැත. ආර්ථීකව මෙන්ම සමාජීයව ද ලාංකීය දේශපාලනය ස්ඵූට කර ඇති සත්යය එයයි. "කිසියම් ජාතියක් පීඩනයට පත් කරන තවත් ජාතියක් තමන්ට බැඳි විලංගු තවත් ශක්තිමත් කරයි." යනුවෙන් කාල් මාක්ස් කළ සඳහන ලාංකීය දේශපාලනය තුළ මෙදා සත්යයක් වී තිබේ.

ජ.වි.පෙ.හි රූප වන්දනාව

ජ.වි.පෙ. විප්ලවවාදී පක්ෂයක් වුවද විජේවීර නැමති සිය පක්ෂයේ නිර්මාතෘවරයා හා ඔහුගේ කෘතීන් දේවත්වයෙන් වන්දනාමාන කරන බවක් පෙන්නුම් කරයි. ඔවුුහු විජේවීර තමන්ගේ සුරුවම කරගෙන ඔහුගේ "දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?" යන කෘතිය බයිබලය කරගෙන සිටිති.

මේ වන විට මාක්ස්වාදය පිළිබඳ බුද්ධිමතුන්ගෙන් ද ජ.වි.පෙ.න් කැඩී ගිය කොටස් වෙතින්ද විජේවීරයන් කන්ද උඩරට දෙමළ ජනයා හා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සම්බන්ධයෙන් ගත් ඓතිහාසික සංයුක්ත ස්ථාවරයන්ද ඔහුගේ කෘතියේ ඇති දාර්ශනික දෝෂ ද බරපතල විවේචනයට ලක් කර ඇත. ඔවුහු විද්යාත්මක මාක්ස්වාදී ආස්ථානයක පිහිටා කරන්නා වූ විවේචනය බරපතල ලෙස සැලකිල්ලට ගෙන නිවැරදි වීම ජ.වි.පෙ. වගකීමය. එහෙත් ජ.වි.පෙ. ලාංකීය මැතිවරණ දේශපාලනයේ දකුණට කේන්ද්රීය වූ කාරණා පාර්ලිමේන්තුවාදීව සාකච්ඡා කරනු විනා මාක්ස්වාදී දේශපාලන බුද්ධිමතුන් සමඟ ජාතික ගැටළුව අරභයා තම පක්ෂය ගත් ඓතිහාසික ස්ථාවරය පිළිබඳව න්යායාත්මක සංවාදයක් ගොඩනඟා ගැනීමට කැමැත්තක් දක්වන බවක් පේන්නට නැත.

මඟ නොහරින බව පෙන්වා ලිස්සා යෑම

ඔවුනට ජාතික ගැටළුව මඟහැරිය නොහැක. මේ බැව් පෙන්නුම් කරන්නේ 2013 ජූලි මාසයේදී ඔවුන් ප්රකාශයට පත් කළ "ජාතික ප්රශ්නය විසඳීම සඳහා ප්රවේශයක්" යන කුඩා නිබන්ධනයයි. එහි ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ ජාතික ගැටළුවට ධනපති ක්රමය තුළ විසඳුමක් නැත යන්නයි.

"ධනපති ක්රමයට ලංකාවේ ජාතික ගැටළුව විසඳිය නොහැකිය යන සත්යය අප පිළිගත යුතුය." (8 පිටුව-2013 මුද්රණය)

ඒ වෙනුවට ඔවුන්ගේ ප්රවේශය වී ඇත්තේ "උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාව විශේෂයෙන් උතුරේ ජනතාව මුහුණ දී සිටින දැවෙන ප්රශ්න හඳුනා ගැනීම" ය. ඔවුනට අනුව ඒවා නම්-

1. අවතැන් වූවන් පිළිබඳ ප්රශ්නය

2. යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ ප්රශ්න

3. සිරකරුවන්ගේ ප්රශ්නය

4. උතුරේ සිවිල් පාලනය හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත නොකිරීම

5. ඉඩම් ප්රශ්නය

6. නිවාස ප්රශ්නය

7. ණය ගැති භාවය යන ප්රශ්නය. මේවාට අමතරව පොදු ගැටළු ලෙස භාෂා ප්රශ්නය, සංස්කෘතික අයිතීන් භුක්ති විඳීමට බාධා සිදුවීම හා විවිධ ජන කණ්ඩායම්වලට අසමාන ලෙස සැලකීම යන කරුණු ගැන ද එය අදහස් දක්වා ඇත.

එහෙත් බරපතලම ප්රශ්නය මේ එකක්වත් නොවේ. දකුණ කේන්ද්රීය හා සිංහල කේන්ද්රීය ධනපති ආණ්ඩු ඔවුන්ගේ ක්රියාකලාපය නිසාම ඇතිවුණු ප්රශ්න විසඳීමට ලඝුවීම ප්රශ්නයේ ඇති බරපතලකම සැහැල්ලු කිරීමකි. මෙහි ඇති බරපතලම ප්රශ්නය නම් අභිමානයයි. ශ්රී ලංකා තලයේ එක්තරා භූමිභාගයක වෙසෙන වෙනම භාෂාවක් කතා කරන ජනතාවකට තමන්ගේ දේශපාලන ඉරණම තීන්දු කිරීමේ අයිතිය එනම් තමන් පාලනය විය යුත්තේ කෙබඳු ආකාරයකට ද යන්න තීන්දු කිරීමේ අයිතිය පැහැර ගැනීම අභිමානය කෙළෙසීමකි.

ස්වයං තීරණය

ස්වයං තීරණ අයිතිය යනු වෙන්වීමට අවශ්ය නම් ඒ සඳහා පවා ඇති අයිතිය බව ඇත්තය. වෙන්වීම හොඳම දේ නොවන බවද ඇත්තය. එහෙත් එවන් තීරණයක් ගැනීමට පවා දෙන නිදහස යනු එම ජනතාවගේ අභිමානයට ගරු කිරීමකි. සෑම පුද්ගලයෙකුටම සේම සෑම ජාතියකටම අභිමානයක් ඇත. ඔවුන් ඉතා කුඩා ජාතියක් වුවද මහ ජාතියේ අභිමානයට ඔවුන්ගේ අභිමානය යට කිරීම මහ ජාතියේ අභිමානයද කෙළෙසීමකි.

ස්වයං තීරණ අයිතිය හැමවිටම වෙන්ව යෑමක් වී නැත. මේ සඳහා හොඳම නිදසුන කැනඩාවේ, කියුබෙක් ප්රාන්තයයි. වෙන්ව යෑමේ යෝජනාව ආ විගස කැනඩා රජය එම ප්රාන්තයේ ජනතාවට ඒ පිළිබඳව තීන්දුවක් ගනු පිණිස ජනමත විචාරණයක් (එම ප්රාන්තය තුළ) පැවැත්වීය. එහෙත් ඔවුහු වෙන් නොවන්නට තීරණය කළහ. මෙම ලියුම්කරු මීට වසර ගණනාවකට පෙර උතුරේ වැසියෙකුගෙන් මේ ගැන විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ "අපි කැමති නැද්ද නුවරඑළිය බණ්ඩාරවෙල වගේ ලස්සන ප්රදේශ අපේ රටේ බව කියන්නට?" යනුවෙන් පෙරළා ප්රශ්න කළේය. මේ වන විට දෙමළ ජාතික සන්ධානය එක්සත් රටක් තුළ බලය බෙදීමක් වෙනුවෙන් කැපවෙන බව කියා සිටී. ඒ ඔවුන්ගේ කැමැත්තය. එහෙත් ස්වයං තීරණය යනු වෙන්වීමට පවා ඇති අයිතියයි. එම අයිතිය පිළිගැනීම දෙමළ ජනයා මේ රටේ අභිමානවත් පුරවැසියන් ලෙස පිළිගැනීමකි. එය පිළිනොගැනීම අද්යතන ධනේශ්වරය විසින් ධනපති ක්රමයේ පැවැත්ම සඳහා පාවිච්චි කරනු ලබන සිංහල ජාතිකෝන්මාදයට ඍජු ලෙස හා වක්ර ලෙසත් සවිඥානික හා අවිඥානික ලෙසත් යට වන්නට ජනයාට ඉඩ හැරීමකි. ජ.වි.පෙ. සිය පාක්ෂිකයන්ටත් එසේ වන්නට ඉඩ හැර ඇත.

ධනපතියන්ට ඒකීය රට කුමට?

ආණ්ඩුව ඇමරිකාවට කොතෙක් දොස් පරොස් කීවද ආණ්ඩුව යුද්ධ කළේ ඇමරිකාවේ මූල්යමය හා යුදමය ආධාර ඇතිව බව ප්රතික්ෂේප කළ නොහැකි බවට අපි අභියෝග කරමු. ඇමරිකාවේ පමණක් නොව චීනය, ඉන්දියාව, එංගලන්තය වැනි බලවත් රටවල් ගණනාවක උදව් ලබා ගත්තේය.

එසේ කරමින් උතුරේම භූමි පුත්රයන් වූ L.T.T.E. පාලනය බිඳ දමා උතුර දකුණට ඈඳා ගත්තේය. දැන් උතුරේ හොඳම බිම්කඩවල් (දකුණේ මෙන්ම) උතුරේ මෙන්ම දකුණේ ජනතාවටත් අහිමි වෙමින් පවතී. බහුජාතික කොම්පැණි දැන් දකුණේ මෙන්ම උතුරේ භූමිභාගයන් ද තම ග්රහණයට ගනිමින් සිටී. ආණ්ඩුව උතුර අල්ලාගත්තේ දකුණ මෙන්ම විකුණන් කෑමට බව ජ.වි.පෙ. නොදන්නවා විය නොහැක. ස්වයං තීරණයට තබා කිිිසිදු ආකාර බලය බෙදීමකට එකඟ නොවන ජ.වි.පෙ. මේ කරමින් සිටින්නේ ප්රායෝගිකව ධනපති ව්යාපෘතියට ආ වැඩීමයි. මෙකී කර්කෂ විවේචනය සහෝදරාත්මකව සැලකිල්ලට ගැනීම ජ.වි.පෙ. ගර්භාෂයෙන් උපන් සියලු දෙනාගේ දේශපාලන යහගුණ සඳහා වැදගත් වන්නා සේම මේ පිළිබඳව විවෘතව සිතා බලා මේ ෆෝබියාවෙන් මිදීම දේශයටම විමුක්තිදායක වනු ඇත.

[QUOTE="waligamaya, post: 17764240, member: 435142"] [SIZE=3]ධනේශවර ගැති පක්ෂ ධනේශ්වරයේ පැවැත්ම වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්රශ්නය තොරොම්බල් කළ ආකාරය පසුගිය ලිපියේ සඳහන් කළෙමි. ලාංකීය ධනේශ්වරයේ ක්රියාකලාපය දෙස බලන විට පෙනී යන කරුණ නම් ඔවුන් බලය බෙදීමට කැමති නැති බවය. මක්නිසාද යත් එවිට ඔවුන්ට මේ රට තමන්ගේ පරවේණි උරුමයක් සේ සළකා හිතූ හිතූ පරිදි එය විකුණන් කෑමට ඉඩ නොලැබෙන බැවිනි. මේ නිසා බලය බෙදීමක් යෝජනා වන හැමවිටකම රට බෙදීමේ ෆෝබියාවක් ඇති කරමින් ජනයා බිය ගැන්වූහ. ඒ ධනේශ්වරයේ හැටිය. එහෙත් ජ.වි.පෙ. කළ බරපතලම හානිය නම් ධනේශ්වරයේ කපටි ව්යාපෘතියට [B]බෙදුම්වාදය[/B] නමින් ආකර්ශණීය න්යායික පදනමක් එක් කිරීමය. ජ.වි.පෙ. බෙදුම්වාදයට ජාත්යන්තර සාධක පාදක වූ න්යායික පදනමක් තිබිණි. මේ න්යායික පදනම් සංකල්පය ලාංකේය සන්දර්භය තුළ තබා ප්රමාණාත්මක හා ගුණාත්මක සංවාදයකට බඳුන් කළ යුතුව තිබිණි. එහෙත් එය කරනු වෙනුවට එම සංකල්පය ධනේශ්වරයේ අවස්ථාවාදී වුවමනාව හා සමපාත වීමට ඔවුහු ඉඩ හළහ. එපමණක් නොව එසේ වීම දැක දැකම එය සතුටු සිතින් ඉවසා දරා සිටියහ. ඇතැම් විට ඒ පිටුපස ඇති ඡන්ද කුට්ටිය නිසා විය යුතුය. සවිඥාණිකව හෝ අවිඥාණිකව උතුරු නැගෙනහිර දෙමළ සහෝදරත්වයට වඩා ඡන්ද කුට්ටිය ප්රියමනාප වූවා විය හැක. ඓතිහාසිකව ගත් කළ ජ.වි.පෙ. දේශපාලනයේ දමිළ පදනම් ඉතා අල්පය. උතුරු නැගෙනහිර හෝ කන්ද උඩරට දෙමළ සහෝදරත්වය සමඟ ලබා ඇති දේශපාලන පරිචය ඉතා අඩුය. මේ නිසාම ඔවුන්ගේ හද ගැස්ම ජ.වි.පෙ.ට දැනෙනවා කොහොමත් අඩුය. 2001 මහ මැතිවරණයට පෙර වත්මන් ජ.වි.පෙ. නායක [B]අනුර දිසානායක[/B], [B]විජිත හේරත්[/B] යන සොයුරන් සමඟ [B]ජා ඇල ඒකල කම්කරු සෙවණේ[/B]දී ජාතික ගැටළුව ගැන සාකච්ඡාවක් පවත්වන ලදි. එහිදී රැස්ව සිටි පිරිස අතරින් ආ යෝජනාවක් වූයේ උතුර සමඟ සංවාදයක් අරඹන ලෙසය. එහෙත් එවකට ආරක්ෂක ඇමතිව සිටි [B]අනුරුද්ධ රත්වත්තේ[/B] ජ.වි.පෙ.ට "කැටපෝලයක්වත් ගත්තොත් බලාගෙනයි" යනුවෙන් කියූ බවක් සඳහන් කරමින් විප්ලවීය පක්ෂයක අලුත් විප්ලවීය ගුණයේ තරම කියා පෑවේය. ජ.වි.පෙ. කිනම් හෝ හේතුවක් දරාගෙන උතුරත් සමඟ දේශපාලන සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් වැළකී සිටියේය. උතුරේ එවකට තිබූ LTTE ආධිපත්යය තුළ උතුර සමඟ දේශපාලන සබඳතා පැවැත්විය නොහැකි බවද ඊට පෙර කොන්දේසි විරහිතව LTTEය පරාජය කළ යුතු බවද ජ.වි.පෙ. හි තක්සේරුව විය. මෙහිදී ඔවුහු [B]විජේවීර[/B]ට ද වඩා ඉහළින් සිටියහ: 1982 ජනාධිපතිවරණ සමයේදී [B]යාපනය[/B]ට ගිය [B]රෝහණ විජේවීර[/B], [B]බ්රිගේඩියර් තිස්ස වීරතුංග[/B]ගේ මෙහෙයවීම යටතේ උතුරේ සිදු කළ මෙහෙයුම් තදබල විවේචනයට ලක් කළ අතර කොළඹ ධනපති පාලන තන්ත්රය විසින් දෙමළ ජනයාට එරෙහිව මුදා හරින මිලිටරි මර්දනයට එරෙහිව පැහැදිළිව සිට ගත්තේය. [SIZE=4]LTTE මර්දනය කිරීම හා දෙමළ ජනයා මර්දනය කිරීම[/SIZE] උතුරේ සන්නද්ධ ව්යාපාරය යනු උතුරට එරෙහිව ගොඩනැගුණු දකුණේ සහාසිකත්වයේ තාර්කික ප්රතිඵලයයි. උතුරේ සන්නද්ධ ව්යාපාරය උතුරේ ජනයාගේ දේශපාලන හෘද ස්පන්දනයෙන් වියුක්ත කර ගැනීම දේශපාලන මුග්ධ භාවයයි. එහෙත් ධනපති ආණ්ඩු තම මර්දනය සාධාරණීකරණය කරමින් ලෝකයටත් දකුණේ දේශපාලනික වශයෙන් නොමේරූ පොදු ජනතාවටත් ප්රකාශ කළේ තම මෙහෙයුම් දෙමළ ජනතාව LTTEයෙන් මුදා ගන්නා [B]'මානුෂික මෙහෙයුම්'[/B] බවයි. ඔවුහු තම මානුෂික මෙහෙයුම්වල අමානුෂික බව වසන් කරන්නට සියලු පියවර ගත්හ. [B]ඇමරිකාව[/B] ඇතුළු ලෝකයේ ධනපති රටවල මූල්යමය හා යුධමය සහය ගෙන එහෙත් [B]එක්සත් ජාතීන්ගේ සංවිධානය[/B] ඇතුළු උතුරේ ක්රියාත්මක වූ ජාත්යන්තර සහන සේවා කණ්ඩායම් සියල්ල උතුරෙන් පිටමන් කර සාක්ෂි විරහිත යුදමය මර්දනය දියත් කළහ. එකල ජ.වි.පෙ. මීට උඩගෙඩි දුන්න ආකාරය කිසිවකුටවත් රහසක් නොවේය. ධනපති ආණ්ඩුව යුද්ධය ජයග්රහණය කළේය. එය දෙමළ ජනතාව මුදා ගැනීමක් වනවා නම් එම ජනතාව සිටිය යුත්තේ ආණ්ඩුව පැත්තේය. එහෙත් දෙමළ ජනතාව ආණ්ඩුව පැත්තේ නැත. මන්ද යත් LTTE මර්දනය කරන මුවාවෙන් කිරි දරුවාගේ පටන් මහල්ලා දක්වා වූ දෙමළ ජනයාගේ ජීවිත වලට හා දේශපාලන හදගැස්මට ධනේශ්වර ආණ්ඩුවේ යුද්ධය කළ හානිය ඔවුන් හොඳින් දන්නා බැවිනි. ධනපති ආණ්ඩුව තම මිලිටරිමය තර්ජනාංගුලිය ඔස්සේ එකී තොරතුරු දකුණට හා ජාත්යන්තරයට ගලා යෑම කොතෙක් මර්දනය කළද දෙමළ ජනයාගේ හදවත් තුළ ඒවා සදාකාලික ස්මරණයන් වී හමාරය. දකුණට අභියෝග කළ ඔවුන්ගේ ඉතිහාසය භෞතික වශයෙන් ඩෝසර් කර දැමුවද ඔවුන්ගේ මතක සටහන් කිසිවක් ඩෝසර් කර දැමිය නොහැකිය. ධනපති ආණ්ඩුව උතුරේ ජනයාගෙන් ද ජාත්යන්තර හෘද සාක්ෂියෙන් ද මේ සම්බන්ධයෙන් දැනටත් දඬුවම් විඳින්නෝය. මේ මර්දනයට හවුල් වී ජ.වි.පෙ. කළ පාපයට උතුරෙන් සමාවක් නැති බව පැහැදිළිය. ජ.වි.පෙ. සමාජවාදයේ හා ප්රජාතන්ත්රවාදයේ නියෝජිතයකු බව පෙන්නුම් කරන්නේ අපටය. එහෙත් කොතෙක් උත්සාහ කළද උතුරට එවැනි ප්රතිරූපයක් දීමට ජ.වි.පෙ.ට නොහැකිය. [SIZE=4]අභ්යන්තර විවේචනය හා ජ.වි.පෙ. ඛණ්ඩනය[/SIZE] ජ.වි.පෙ. ජාතික ගැටළුව සම්බන්ධයෙන් ගත් ඓතිහාසික ස්ථාවරය ජ.වි.පෙ. තුළම ප්රධාන පැළුම් දෙකක් නිර්මාණය කළේය. [B]1. වීරවංශ සාධකය 2. පෙරටුගාමී සමාජවාදී පක්ෂය[/B] [B]දේශහිතෛෂී ජාතික ව්යාපාරය[/B] ගොඩනැගුවේ ජ.වි.පෙ.ය. ජ.වි.පෙ. තුළ හිඳිමින් එය නියෝජනය කළේ [B]වීරවංශ[/B]ය. දේශහිතෛෂී ව්යාපාරයේ වීරවංශ සමාජවාදය දේශනා කළේ නැත. ඔහු ඒ වෙනුවට ජාතිවාදය පෝෂණය කළේය. අවසානයේදී වීරවංශත් දේශහිතෛෂී ජාතික ව්යාපාරයත් යන දෙකම ජ.වි.පෙ.ට අහිමි වූ අතර ජ.වි.පෙ. විසින් එමගින් ජාතිවාදයට කදිම වේදිකාවක් තනා දීම පමණක් සිදු විය. ජාතික ගැටළුව පිළිබඳ ජ.වි.පෙ. ගත් ඓතිහාසික ස්ථාවරය සම්බන්ධ බරපතල විවේචනය ඇති වී තිබුණේ ජ.වි.පෙ. අභ්යන්තරයේමය. ජ.වි.පෙ.ඉහළ පෙළ නායකයන් මැතිවරණ දේශපාලනයට කොටු වෙද්දී සමාජවාදය අධ්යයනය කළෝ එහි තරුණ කොටස්ය. ඔවුහු සමාජවාදී ආස්ථානයක සිට ජ.වි.පෙ. හි ඓතිහාසික ස්ථාවරය ප්රශ්න කළෝය. අවසානයේදී ජ.වි.පෙ.න් වෙන්වන තැනට එය පත් විය. [B]පෙරටුගාමී සමාජවාදී පක්ෂය[/B] ජ.වි.පෙ.න් වෙන්වන තැනට පත් වූ ප්රධාන සාධකයක් වූයේ ජාතික ගැටළුවයි. රටේ අනෙකුත් සමාජවාදී කොටස් පෙ.ස.ප. වෙත ආකර්ෂණය වූ ප්රධාන සාධකය වූයේද ජාතික ගැටළුව පිළිබඳව ජ.වි.පෙ. ගත් ස්ථාවරය පිළිබඳව ඔවුන් තුළ වූ විවේචනයයි. පෙ.ස.ප. ඔවුන් තුළ සමාජවාදය පිළිබඳ බලාපොරොත්තු දැල්වූහ. [SIZE=4]එහෙත්...?[/SIZE] එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මේ වන විට "ස්වයං තීරණ අයිතිය" පිළිබඳ සූත්රයට බිය වී සිටින බවක් පෙනේ. ලාංකීය පොළෝතලය තුළ එම වචනය (ස්වයං තීරණය) කුරුවල් වී අවලංගු වී ඇති බව ඔවුන්ගේ තක්සේරුවයි. එම වචනයත් සමඟ ප්රවේශ වීමෙන් අවසානයේදී දෙමළ ජනතාවට කිසිවක් නොලැබෙන බව ඔවුහු සිතති. අශ්වයාට අශ්වයා නොකියා තුරඟා යැයි කීමෙන් අශ්වයාගේ ස්වරූපය වෙනස් වන්නේ නැත. කළ යුත්තේ ලාංකීය දේශපාලන තලය තුළ ජනතාවකයේ ස්වයං තීරණ අයිතිය ප්රමාණවත් ලෙස සංවාදයට බඳුන් කරනවා විනා ඊට බියවී මුලු ගැන්වීම නොවේය. "ස්වයංතීරණ අයිතිය" ධනේශ්වරය හා ජ.වි.පෙ.ය විසින් බෙදුම්වාදී කුරුසියේ ඇණගසා ප්රදර්ශනය කරද්දී බියෙන් මුළු නොගැන්වී එය ජනතාවගේ විමුක්තිය බව ප්රකාශ කරන ධර්මදූතයෝ බිහිවිය යුත්තාහ. දෙමළ ජනතාවගේ විමුක්තියෙන් තොර වූ විමුක්තිියක් සිංහල ජනතාවට හෝ ලංකාවේ කිසිදු ජන කොටසකට නැත. ආර්ථීකව මෙන්ම සමාජීයව ද ලාංකීය දේශපාලනය ස්ඵූට කර ඇති සත්යය එයයි. [B]"කිසියම් ජාතියක් පීඩනයට පත් කරන තවත් ජාතියක් තමන්ට බැඳි විලංගු තවත් ශක්තිමත් කරයි."[/B] යනුවෙන් [B]කාල් මාක්ස්[/B] කළ සඳහන ලාංකීය දේශපාලනය තුළ මෙදා සත්යයක් වී තිබේ. [SIZE=4]ජ.වි.පෙ.හි රූප වන්දනාව[/SIZE] ජ.වි.පෙ. විප්ලවවාදී පක්ෂයක් වුවද [B]විජේවීර[/B] නැමති සිය පක්ෂයේ නිර්මාතෘවරයා හා ඔහුගේ කෘතීන් දේවත්වයෙන් වන්දනාමාන කරන බවක් පෙන්නුම් කරයි. ඔවුුහු විජේවීර තමන්ගේ සුරුවම කරගෙන ඔහුගේ [B]"දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?"[/B] යන කෘතිය බයිබලය කරගෙන සිටිති. මේ වන විට මාක්ස්වාදය පිළිබඳ බුද්ධිමතුන්ගෙන් ද ජ.වි.පෙ.න් කැඩී ගිය කොටස් වෙතින්ද විජේවීරයන් කන්ද උඩරට දෙමළ ජනයා හා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සම්බන්ධයෙන් ගත් ඓතිහාසික සංයුක්ත ස්ථාවරයන්ද ඔහුගේ කෘතියේ ඇති දාර්ශනික දෝෂ ද බරපතල විවේචනයට ලක් කර ඇත. ඔවුහු විද්යාත්මක මාක්ස්වාදී ආස්ථානයක පිහිටා කරන්නා වූ විවේචනය බරපතල ලෙස සැලකිල්ලට ගෙන නිවැරදි වීම ජ.වි.පෙ. වගකීමය. එහෙත් ජ.වි.පෙ. ලාංකීය මැතිවරණ දේශපාලනයේ දකුණට කේන්ද්රීය වූ කාරණා පාර්ලිමේන්තුවාදීව සාකච්ඡා කරනු විනා මාක්ස්වාදී දේශපාලන බුද්ධිමතුන් සමඟ ජාතික ගැටළුව අරභයා තම පක්ෂය ගත් ඓතිහාසික ස්ථාවරය පිළිබඳව න්යායාත්මක සංවාදයක් ගොඩනඟා ගැනීමට කැමැත්තක් දක්වන බවක් පේන්නට නැත. [SIZE=4]මඟ නොහරින බව පෙන්වා ලිස්සා යෑම[/SIZE] ඔවුනට ජාතික ගැටළුව මඟහැරිය නොහැක. මේ බැව් පෙන්නුම් කරන්නේ 2013 ජූලි මාසයේදී ඔවුන් ප්රකාශයට පත් කළ [B]"ජාතික ප්රශ්නය විසඳීම සඳහා ප්රවේශයක්"[/B] යන කුඩා නිබන්ධනයයි. එහි ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ ජාතික ගැටළුවට ධනපති ක්රමය තුළ විසඳුමක් නැත යන්නයි. "ධනපති ක්රමයට ලංකාවේ ජාතික ගැටළුව විසඳිය නොහැකිය යන සත්යය අප පිළිගත යුතුය." (8 පිටුව-2013 මුද්රණය) ඒ වෙනුවට ඔවුන්ගේ ප්රවේශය වී ඇත්තේ "උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාව විශේෂයෙන් උතුරේ ජනතාව මුහුණ දී සිටින දැවෙන ප්රශ්න හඳුනා ගැනීම" ය. ඔවුනට අනුව ඒවා නම්- [B]1. අවතැන් වූවන් පිළිබඳ ප්රශ්නය 2. යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ ප්රශ්න 3. සිරකරුවන්ගේ ප්රශ්නය 4. උතුරේ සිවිල් පාලනය හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත නොකිරීම 5. ඉඩම් ප්රශ්නය 6. නිවාස ප්රශ්නය 7. ණය ගැති භා[/B]වය යන ප්රශ්නය. මේවාට අමතරව පොදු ගැටළු ලෙස [B]භාෂා ප්රශ්නය, සංස්කෘතික අයිතීන් භුක්ති විඳීමට බාධා සිදුවීම[/B] හා [B]විවිධ ජන කණ්ඩායම්වලට අසමාන ලෙස සැලකීම[/B] යන කරුණු ගැන ද එය අදහස් දක්වා ඇත. එහෙත් බරපතලම ප්රශ්නය මේ එකක්වත් නොවේ. දකුණ කේන්ද්රීය හා සිංහල කේන්ද්රීය ධනපති ආණ්ඩු ඔවුන්ගේ ක්රියාකලාපය නිසාම ඇතිවුණු ප්රශ්න විසඳීමට ලඝුවීම ප්රශ්නයේ ඇති බරපතලකම සැහැල්ලු කිරීමකි. මෙහි ඇති බරපතලම ප්රශ්නය නම් අභිමානයයි. ශ්රී ලංකා තලයේ එක්තරා භූමිභාගයක වෙසෙන වෙනම භාෂාවක් කතා කරන ජනතාවකට තමන්ගේ දේශපාලන ඉරණම තීන්දු කිරීමේ අයිතිය එනම් තමන් පාලනය විය යුත්තේ කෙබඳු ආකාරයකට ද යන්න තීන්දු කිරීමේ අයිතිය පැහැර ගැනීම අභිමානය කෙළෙසීමකි. [SIZE=4]ස්වයං තීරණය[/SIZE] ස්වයං තීරණ අයිතිය යනු වෙන්වීමට අවශ්ය නම් ඒ සඳහා පවා ඇති අයිතිය බව ඇත්තය. වෙන්වීම හොඳම දේ නොවන බවද ඇත්තය. එහෙත් එවන් තීරණයක් ගැනීමට පවා දෙන නිදහස යනු එම ජනතාවගේ අභිමානයට ගරු කිරීමකි. සෑම පුද්ගලයෙකුටම සේම සෑම ජාතියකටම අභිමානයක් ඇත. ඔවුන් ඉතා කුඩා ජාතියක් වුවද මහ ජාතියේ අභිමානයට ඔවුන්ගේ අභිමානය යට කිරීම මහ ජාතියේ අභිමානයද කෙළෙසීමකි. ස්වයං තීරණ අයිතිය හැමවිටම වෙන්ව යෑමක් වී නැත. මේ සඳහා හොඳම නිදසුන [B]කැනඩාවේ[/B], [B]කියුබෙක් ප්රාන්තය[/B]යි. වෙන්ව යෑමේ යෝජනාව ආ විගස කැනඩා රජය එම ප්රාන්තයේ ජනතාවට ඒ පිළිබඳව තීන්දුවක් ගනු පිණිස ජනමත විචාරණයක් (එම ප්රාන්තය තුළ) පැවැත්වීය. එහෙත් ඔවුහු වෙන් නොවන්නට තීරණය කළහ. මෙම ලියුම්කරු මීට වසර ගණනාවකට පෙර උතුරේ වැසියෙකුගෙන් මේ ගැන විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ [B]"අපි කැමති නැද්ද නුවරඑළිය බණ්ඩාරවෙල වගේ ලස්සන ප්රදේශ අපේ රටේ බව කියන්නට?"[/B] යනුවෙන් පෙරළා ප්රශ්න කළේය. මේ වන විට දෙමළ ජාතික සන්ධානය එක්සත් රටක් තුළ බලය බෙදීමක් වෙනුවෙන් කැපවෙන බව කියා සිටී. ඒ ඔවුන්ගේ කැමැත්තය. එහෙත් ස්වයං තීරණය යනු වෙන්වීමට පවා ඇති අයිතියයි. එම අයිතිය පිළිගැනීම දෙමළ ජනයා මේ රටේ අභිමානවත් පුරවැසියන් ලෙස පිළිගැනීමකි. එය පිළිනොගැනීම අද්යතන ධනේශ්වරය විසින් ධනපති ක්රමයේ පැවැත්ම සඳහා පාවිච්චි කරනු ලබන සිංහල ජාතිකෝන්මාදයට ඍජු ලෙස හා වක්ර ලෙසත් සවිඥානික හා අවිඥානික ලෙසත් යට වන්නට ජනයාට ඉඩ හැරීමකි. ජ.වි.පෙ. සිය පාක්ෂිකයන්ටත් එසේ වන්නට ඉඩ හැර ඇත. [SIZE=4]ධනපතියන්ට ඒකීය රට කුමට?[/SIZE] ආණ්ඩුව [B]ඇමරිකාව[/B]ට කොතෙක් දොස් පරොස් කීවද ආණ්ඩුව යුද්ධ කළේ ඇමරිකාවේ මූල්යමය හා යුදමය ආධාර ඇතිව බව ප්රතික්ෂේප කළ නොහැකි බවට අපි අභියෝග කරමු. ඇමරිකාවේ පමණක් නොව [B]චීනය, ඉන්දියාව, එංගලන්තය[/B] වැනි බලවත් රටවල් ගණනාවක උදව් ලබා ගත්තේය. එසේ කරමින් උතුරේම භූමි පුත්රයන් වූ L.T.T.E. පාලනය බිඳ දමා උතුර දකුණට ඈඳා ගත්තේය. දැන් උතුරේ හොඳම බිම්කඩවල් (දකුණේ මෙන්ම) උතුරේ මෙන්ම දකුණේ ජනතාවටත් අහිමි වෙමින් පවතී. බහුජාතික කොම්පැණි දැන් දකුණේ මෙන්ම උතුරේ භූමිභාගයන් ද තම ග්රහණයට ගනිමින් සිටී. ආණ්ඩුව උතුර අල්ලාගත්තේ දකුණ මෙන්ම විකුණන් කෑමට බව ජ.වි.පෙ. නොදන්නවා විය නොහැක. ස්වයං තීරණයට තබා කිිිසිදු ආකාර බලය බෙදීමකට එකඟ නොවන ජ.වි.පෙ. මේ කරමින් සිටින්නේ ප්රායෝගිකව ධනපති ව්යාපෘතියට ආ වැඩීමයි. මෙකී කර්කෂ විවේචනය සහෝදරාත්මකව සැලකිල්ලට ගැනීම ජ.වි.පෙ. ගර්භාෂයෙන් උපන් සියලු දෙනාගේ දේශපාලන යහගුණ සඳහා වැදගත් වන්නා සේම මේ පිළිබඳව විවෘතව සිතා බලා මේ ෆෝබියාවෙන් මිදීම දේශයටම විමුක්තිදායක වනු ඇත. [IMG]http://www.boondi.lk/SupImages/Iwarayi.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom