Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෙදුම්වාදී ෆෝබියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]57641[/ATTACH]

උතුරට බලතල නොදුන්නොත් අවි අතට ගන්න සිදු වේවි – විග්නේශ්වරන්

‘උතුරු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අවශ්‍ය බලතල ලබා දීම ප්‍රතික්ෂේප කළහොත් යළිත් අවි අතට ගන්නා තත්ත්වයක් සිදුවිය හැකි’ යැයි දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැතිධුර අපේක්ෂක සී. වී. විග්නේෂ්වරන් යාපනයේ දී ප්‍රකාශ කළේය.

විග්නේෂ්වරන් මේ බැව් ප්‍රකාශ කළේ ඉලංගෙයි තමිලරසු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

තම ජනතාවට අනවශ්‍ය හමුදාවක් උතුරේ සිටිමින් ජනයාව පාලනය කරන්න ඉඩදීමට නොහැකි බවත්, ජනතා බලය ලැබුණෙහොත් හමුදාව උතුරෙන් ඉවත් කරන බවත් විග්නේෂ්වරන් සඳහන් කළේ ය.

පළාත් සභා පනතට අනුව මධ්‍යම රජය පළාත් සභාවලට අවශ්‍ය අරමුදල් සැපයිය යුතුයි. එසේ තිබියදී අරමුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධීයි. එසේ කළහොත් අප ඒ බව ජාත්‍යන්තරයට දැනුම් දෙනවා.

යුද්ධය අවසන් වී සිව් වසරක්ම හමුදාව උතුරේ සිටීම අනුමත කළ නොහැකි බවත්, ඒ හමුදාව මේ පළාත් සභා ජයග්රහණයෙන් පසු උතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් විග්නේෂ්වරන් කියා සිටියේ ය.

- මූලාශ්‍රය: රිවිර පුවත්පත.

[QUOTE="N sriyantha, post: 17772971, member: 17937"] [ATTACH]57641._xfImport[/ATTACH] [B][SIZE="5"][COLOR="Magenta"]උතුරට බලතල නොදුන්නොත් අවි අතට ගන්න සිදු වේවි – විග්නේශ්වරන් ‘උතුරු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අවශ්‍ය බලතල ලබා දීම ප්‍රතික්ෂේප කළහොත් යළිත් අවි අතට ගන්නා තත්ත්වයක් සිදුවිය හැකි’ යැයි දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැතිධුර අපේක්ෂක සී. වී. විග්නේෂ්වරන් යාපනයේ දී ප්‍රකාශ කළේය. විග්නේෂ්වරන් මේ බැව් ප්‍රකාශ කළේ ඉලංගෙයි තමිලරසු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. තම ජනතාවට අනවශ්‍ය හමුදාවක් උතුරේ සිටිමින් ජනයාව පාලනය කරන්න ඉඩදීමට නොහැකි බවත්, ජනතා බලය ලැබුණෙහොත් හමුදාව උතුරෙන් ඉවත් කරන බවත් විග්නේෂ්වරන් සඳහන් කළේ ය. පළාත් සභා පනතට අනුව මධ්‍යම රජය පළාත් සභාවලට අවශ්‍ය අරමුදල් සැපයිය යුතුයි. එසේ තිබියදී අරමුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධීයි. එසේ කළහොත් අප ඒ බව ජාත්‍යන්තරයට දැනුම් දෙනවා. යුද්ධය අවසන් වී සිව් වසරක්ම හමුදාව උතුරේ සිටීම අනුමත කළ නොහැකි බවත්, ඒ හමුදාව මේ පළාත් සභා ජයග්රහණයෙන් පසු උතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් විග්නේෂ්වරන් කියා සිටියේ ය. - මූලාශ්‍රය: රිවිර පුවත්පත. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom