Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෙදුම්වාදී ෆෝබියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාරණා 5යි කියන්න තියෙන්නේ

1. ලිපියේ හරය ගැන නෙවෙයිනේ යුද්දෙට උදව් කරපු නොකරපු උන් ගැනනේ නුල ගෙතෙන්නෙ, එක මෙහෙමයි කොන්දේසි විරහිතව කෙලින්ම සංග්‍රාමික හා බර අවි සැපයුනේ චීනය, පකිස්ථානය, චෙක් ජනරජය, ඊශ්‍රායලය, යුක්රේනය හා රුසියාවෙනුයි.

සංග්‍රාමික නොවන ආදාර සැපයුනේ ඉන්දියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව වැනි රටවලිනුයි නමුත් යුද්දයේ අවසන් අදියරයන් වලදී ඉන්දියාව හැර ප්‍රංශය ඇතුළු මෙහි දැක්වූ අනෙක් රටවල් යුද්දය නැවත්වීමට උත්සහ ගනු ලැබිණි.

2. ලියුම්කරු ලිපියේ ඇතැම් තැන්හි දෙමල ජනතාව ඔව්න්ගේම රටක් වෙනුවෙන්ම පෙනී නොසිටි බවකියවුනත් එය එසේ නොමැත පෙර රජ දවස පටන් එය පැවති බව ඉතිහාසය සාක්ෂි දරයි.

තවද නුතනයේ එය රටක් නොමැති දෙමළ බස කථා කරන ජනයට රටක් ලබාගැනීම සදහා ප්‍රථමයෙන් තොර ගත යුත්තේ දෙමළ ජනයා වැඩියෙන් සිටින දුර්වල රටක් බවත් ඒ සදහා ලංකාව සුදුසු බවත් 60 ගණන්වලදී මැලේසියාවේදී පැවති දෙමළ සමුළුවකදී තීරණය විය. ඒ තීරණය සදහා බලපෑ තවත් කරුණක් වුයේ අසල්වැසි දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාගේ සහය ලබාගැනීමට පහසු වීමයි. තවද කෙසේ හෝ ලංකාවේ උතුරෙන් ද්‍රවිඩ රටක් බිහිකරගතහොත් දකුණු ඉන්දියාවද එයට ඇදාගෙන ලංකාවද මුළුමනින්ම යටත් කර ගෙන ප්‍රබල ද්‍රවිඩ රාජ්‍යයක් බිහි කිරීම පසු අරමුණු වේ.

3. මේ ආත්මෙදි මම සිංහල උනත් ලබන ආත්මෙදි දෙමල උනොත් එකම බස කතාකරන විශාල ජනගහනයක් සිටින එහෙත් තමන්ගේම කියා රටක් නොමැති බැවින් මටද ඒ අදහස ඇති වීම නොවැලැක්විය නොහැකිය.

මිනිසුන් ස්වභාවයෙන්ම කෑදරය, නිතරම දැනට තිබෙන දෙයට වඩා දෙයක් බලාපොරොත්තු වේ. එයම මිනිසාගේ දියුණුවට මෙන්ම විනාශයටද හේතු වේ.

4. සිංහලයාට ඇත්තේ සාපේක්ෂව දෙමල, මුස්ලිම් හා බර්ගර් ජනයාට ලොවෙන් ඇති ඉඩට වඩා ඉතා අඩු ඉඩ ප්රමාණයකි. සිංහල බෞද්ධ යන්නෙන් බැලූ විට මෙය තවත් කුඩා වෙයි. මේ ආත්මේ සිංහල බැවින් ඒ උදෙසා පෙනී සිටීම අසාදාරණ නොවේ යයි සිතමී.

අනාදිමත් කලක පටන් මේ රට අයිතිව පැවතෙන්නේ සිංහලයන්ට හෙයින් ඒ බව පිළිගන්නා සියලු සුළු ජාතීන්ට ඔව්න්ගේ අබිමතය පරිදි මෙරට ජිවත් වීමට සිංහලයන්ගෙන් කිසිවිට ප්‍රශ්න ඇති නොවේ.

5. සාමාන්‍ය දෙමල, මුස්ලිම් හෝ සිංහල ජන සමුහයා අතර මේ බේදයට වඩා ඇත්තේ පොලිසියකට ගියාම තමන්ට සාදාරනයක් ඉටු කරගැනීම (සිංහල පොලිසියෙන් සිංහලයන්ට පවා එසේ නොවන විට දෙමල මුස්ලිම් ගැන කවර කතාද), හොද පහසුකම් සහිත සමාජයක ජිවත් වීම, මහන්සියේ තරමට පවතින ආර්ථිකය යටතේ දරිද්‍රතාවයෙන් තොරව ජිවත් වීමට හැකි කම, සුරක්ෂිත ජිවනරටාවකට හිමිකම් කීම යන කරුණු වේ.

ම දන්නා පරිදි JVP එක යම් දුරකට මේ මතයේ පිහිටා ඇත. අන් පක්ෂද අඩු වැඩි වශයෙන් එසේ වේ. නමුත් බලය සදහා වන අරගලයේදී ලිපියේ සදහන් වන පරිදිම සියලු පක්ෂ වැඩ කරනුයේ (විශේෂයෙන් ප්‍රදාන පක්ෂ 2ක හා ජාතිකත්ව පදනම මත පිහිටා පක්ෂ) ජනතාව උසි ගන්වා හෝ බලය ලබා ගැනුමටය

[QUOTE="bravehearts, post: 17773545, member: 513648"] [SIZE="3"][B]කාරණා 5යි කියන්න තියෙන්නේ 1. ලිපියේ හරය ගැන නෙවෙයිනේ යුද්දෙට උදව් කරපු නොකරපු උන් ගැනනේ නුල ගෙතෙන්නෙ, එක මෙහෙමයි කොන්දේසි විරහිතව කෙලින්ම සංග්‍රාමික හා බර අවි සැපයුනේ චීනය, පකිස්ථානය, චෙක් ජනරජය, ඊශ්‍රායලය, යුක්රේනය හා රුසියාවෙනුයි. සංග්‍රාමික නොවන ආදාර සැපයුනේ ඉන්දියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව වැනි රටවලිනුයි නමුත් යුද්දයේ අවසන් අදියරයන් වලදී ඉන්දියාව හැර ප්‍රංශය ඇතුළු මෙහි දැක්වූ අනෙක් රටවල් යුද්දය නැවත්වීමට උත්සහ ගනු ලැබිණි. 2. ලියුම්කරු ලිපියේ ඇතැම් තැන්හි දෙමල ජනතාව ඔව්න්ගේම රටක් වෙනුවෙන්ම පෙනී නොසිටි බවකියවුනත් එය එසේ නොමැත පෙර රජ දවස පටන් එය පැවති බව ඉතිහාසය සාක්ෂි දරයි. තවද නුතනයේ එය රටක් නොමැති දෙමළ බස කථා කරන ජනයට රටක් ලබාගැනීම සදහා ප්‍රථමයෙන් තොර ගත යුත්තේ දෙමළ ජනයා වැඩියෙන් සිටින දුර්වල රටක් බවත් ඒ සදහා ලංකාව සුදුසු බවත් 60 ගණන්වලදී මැලේසියාවේදී පැවති දෙමළ සමුළුවකදී තීරණය විය. ඒ තීරණය සදහා බලපෑ තවත් කරුණක් වුයේ අසල්වැසි දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාගේ සහය ලබාගැනීමට පහසු වීමයි. තවද කෙසේ හෝ ලංකාවේ උතුරෙන් ද්‍රවිඩ රටක් බිහිකරගතහොත් දකුණු ඉන්දියාවද එයට ඇදාගෙන ලංකාවද මුළුමනින්ම යටත් කර ගෙන ප්‍රබල ද්‍රවිඩ රාජ්‍යයක් බිහි කිරීම පසු අරමුණු වේ. 3. මේ ආත්මෙදි මම සිංහල උනත් ලබන ආත්මෙදි දෙමල උනොත් එකම බස කතාකරන විශාල ජනගහනයක් සිටින එහෙත් තමන්ගේම කියා රටක් නොමැති බැවින් මටද ඒ අදහස ඇති වීම නොවැලැක්විය නොහැකිය. මිනිසුන් ස්වභාවයෙන්ම කෑදරය, නිතරම දැනට තිබෙන දෙයට වඩා දෙයක් බලාපොරොත්තු වේ. එයම මිනිසාගේ දියුණුවට මෙන්ම විනාශයටද හේතු වේ. 4. සිංහලයාට ඇත්තේ සාපේක්ෂව දෙමල, මුස්ලිම් හා බර්ගර් ජනයාට ලොවෙන් ඇති ඉඩට වඩා ඉතා අඩු ඉඩ ප්රමාණයකි. සිංහල බෞද්ධ යන්නෙන් බැලූ විට මෙය තවත් කුඩා වෙයි. මේ ආත්මේ සිංහල බැවින් ඒ උදෙසා පෙනී සිටීම අසාදාරණ නොවේ යයි සිතමී. අනාදිමත් කලක පටන් මේ රට අයිතිව පැවතෙන්නේ සිංහලයන්ට හෙයින් ඒ බව පිළිගන්නා සියලු සුළු ජාතීන්ට ඔව්න්ගේ අබිමතය පරිදි මෙරට ජිවත් වීමට සිංහලයන්ගෙන් කිසිවිට ප්‍රශ්න ඇති නොවේ. 5. සාමාන්‍ය දෙමල, මුස්ලිම් හෝ සිංහල ජන සමුහයා අතර මේ බේදයට වඩා ඇත්තේ පොලිසියකට ගියාම තමන්ට සාදාරනයක් ඉටු කරගැනීම (සිංහල පොලිසියෙන් සිංහලයන්ට පවා එසේ නොවන විට දෙමල මුස්ලිම් ගැන කවර කතාද), හොද පහසුකම් සහිත සමාජයක ජිවත් වීම, මහන්සියේ තරමට පවතින ආර්ථිකය යටතේ දරිද්‍රතාවයෙන් තොරව ජිවත් වීමට හැකි කම, සුරක්ෂිත ජිවනරටාවකට හිමිකම් කීම යන කරුණු වේ. ම දන්නා පරිදි JVP එක යම් දුරකට මේ මතයේ පිහිටා ඇත. අන් පක්ෂද අඩු වැඩි වශයෙන් එසේ වේ. නමුත් බලය සදහා වන අරගලයේදී ලිපියේ සදහන් වන පරිදිම සියලු පක්ෂ වැඩ කරනුයේ (විශේෂයෙන් ප්‍රදාන පක්ෂ 2ක හා ජාතිකත්ව පදනම මත පිහිටා පක්ෂ) ජනතාව උසි ගන්වා හෝ බලය ලබා ගැනුමටය[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom