බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ tips මොනාද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    කෙටියෙන් කියනවනන් ඔලුව කනවා (, පුදුම කරදරයක්, මානසික නිදහසක් නෑ,...
    ඉතින් බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ මොනාද tips/tricks
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කියවගෙන එද්දි දීපන් කම්මුල්පාරක්
    එතකොට අඩයි මං ගෙදර යනව කියල.
    තොල් පැලිල දතක් දෙකක් ගැලවිල යන්න තව පාරවල් තුන හතරක් දීල ගෙදරින් එලියට ඇදල දාල දොර වහපන් යන දිහාවක පලයන් හුත්ති කියල.
    රෑ එලියට දැම්මොත් උදේ වෙනකන් ගන්න එපා. එතකොට පහුවද ඉදන් හොදට ඉදියි. ඔයපැතිවල උන් එහෙම නතිව ආම්බං කරන්න බෑ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    කෙටියෙන් කියනවනන් ඔලුව කනවා (, පුදුම කරදරයක්, මානසික නිදහසක් නෑ,...
    ඉතින් බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ මොනාද tips/tricks
    උඹ ගෑනි වෙලා, එ‍්කිට පොර වෙන්ඩ දීලා ඉන්ඩ ඉගෙන ගනින්. Emotional support ඕන නම් බල්ලෙක් හදා ගනින්. වෙන විසඳුමක් නෑ.
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    උඹ ගෑනි වෙලා, එ‍්කිට පොර වෙන්ඩ දීලා ඉන්ඩ ඉගෙන ගනින්. Emotional support ඕන නම් බල්ලෙක් හදා ගනින්. වෙන විසඳුමක් නෑ.
    තෙරැනේ නෑ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    තෙරැනේ නෑ
    සාමාන්‍යයෙන් අපි relationship එකකදි බලාපොරොත්තු වෙන්නෙ කෙල්ල අපි කියන දේ අහලා, එ‍්කි ගෑනි අපි මිනිහා විදිහට හැසිරෙයි කියලනෙ. දකුණෙ උන් එහෙම නෑ. කොයි වෙලාවෙත් එන්නෙ ගේමටමයි. කොච්චර කරත් ගුණයක් නෑ.

    එහෙම උන් එක්ක පවුල් කන එක ගොඩක් වෙලාවට transactional. අවුලක්ම කියනවා නෙවෙයි ඉතින් කුරුලු ජෝඩුව වගේ ලව් කර කර අ‍ාදරෙන් ඉන්න හිතන්න එපා. හුකන වෙලාවට හුකලා අනිත් වෙලාවට සාමාන්‍ය විදිහට ඉන්න එක normalize කරගනින්.

    ප්‍රශ්න අඩුවෙන් තියා ගන්න නම් එ‍්කි කියන දෙයක් අහගෙන, එ‍්කිට යටත් වෙලා වගේ ඉන්න එක තමයි විසඳුම. සමහරුන්ට එහෙමත් සෙට්නෙ. එහෙම නම් ලොකු ප්‍රශ්න එන් නෑ.

    එ‍්කිට හැම දේම කියන්න යන්නත් එපා. උඹෙ personal space එක තියා ගනින්. ඔය පැත්තෙ ගෑනු journal එක තියාගෙන පොඩ්ඩ බැරි වෙච්ච ගමන් පොතම දිග අ‍ැරගෙන පටන් ගන්න හරි දක්ෂයි. අවශ්‍යම දේවල් ටික කියල shape වෙලා ඉන්න හදපන්.

    කොටින්ම ඔබ මගේ සඳ level එකකට යන්න එපා. Convenience marriage එකක් විතරයි කියල හිතාගෙන අවශ්‍ය යුතුකම්, වගකීම් ටික කරල වැඩක් බලා ගනින්. එතකොට හරි.

    අනිවාර්යයෙන්ම බල්ලෙක් තියා ගනින්, එතකොට උගෙන්වත් අඩුවක් නැතිව අ‍ාදරේ හම්බෙනවනෙ. නැත්තම් පිස්සු හැදෙයි ඉන්ඩ ගියාම.

    නැත්තම් ඉතින් තියෙන්නෙ හැමදාම රණ්ඩු වෙවී ගහ ගහ මරාගෙන, අ‍ායෙ යාලු වෙවී කැලෑ සත්තු දෙන්නෙක් වගේ ජීවත් වෙන එක තමයි. එ‍්කටත් ඔය පැත්තෙ උන් නියමෙට සෙට්. ගෑනුන්ට අත උස්සන්ඩ තරම් පොන්නයි නම් එහෙමත් හරි යයි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,138
    113
    කට්ටඩි, හදි හූනියන් ගැන මනා දැනුමක් ඔනේ. කුහකයෙක් වෙන්න ඔනේ. බලමාලු කන්න ඔනේ. වැල්ලේ රෙන්න ඔනේ. 🥴
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,077
    113
    Okun migrate wenna patta asai and kandy colombo un wage kammali na, geme inne..

    Okita msc ekak karala rata gihin pr gamu wage target ekak oluwata dapan.. hariyata talk eka dunna nam oki balapn kohoma hari PR aran thama nawathinne..
    Eeta passe umbe oluwa kanneth na, eki full busy, awrudu ganak plan karala target ekata gema gahanawa..
    umbata athal eke umbe wadak balan inna witharai thiyenne.. Lol
     
    Last edited: