Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෙලරුසියා මොකද වෙන්නේ...????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙලරුසියා මොකද වෙන්නේ...????

බෙලරුස් රාජ්‍යය/ බෙලරුසියාව කියන්නෙ ලංකාව වගෙ තුන් ගුණයක් ලොකු නැගෙනහිර යුරෝපෙ තියන සංවර්ධිත, ලැන්ඩ් ලොක්{4වටේම ගොඩබිමින් වටවුනු} රටක්... ජනගහනේ මිලියන නමයයි.අසල්වැසියෝ ලැට්වියා, ලිතුවේනියා, යුක්රේන් සහ රශියා...

සොවියට් එකේ පාලනෙන් මිදුනා පෙරස්ත්‍රොයිකාවෙන් පස්සේ. එදා පටන් නායකයා උනේ ඇලෙක්සෙන්ඩර් ලුෂෙන්කෝ... 1994 ඉදන් වසර 26ක් තිස්සේ පාලකය මොහුයි... විටින් විට චන්ද තියමින් රශියානු හිතවත් පාලනයක් ගෙන යමින් ඉන්නවා...

මොහු මුල් කාලයෙ "තාත්තා" නමින් එරට අය හැදින්වූවා.. ඒ තරම් හිතවාදිව රුශියාව වගේම බටහිර එක්කත් ජාත්‍යන්තර සබදතා පවත්වා ගෙන ගියා...කොහොම උනත් මිශ්‍ර ප්‍රතිචාර එක්ක ලුශෙන්කො පාලනය කරන් ආව රට.. ඔහුට යුරෝපයේ අවසන් ඒකාධිපතියා,යකඩ හස්තය වගේ නම් තිබුනා..මොහු තමයි සොවියට්1න් බිදුනු රටවල දිගම කාලයක් පාලනයෙ ඉන්න නායකය වෙන්නේ....

මුල් කාලයේ ප්‍රතිසංස්කරණ ඇති කරමින් රට ඉදිරියට ගෙනියන්න කටයුතු කලත් 70ට කිට්ටු වෙමින් ඉන්න මොහු ටික කලක ඉදන් රටේ බලය අත හැරීමට සූදානම් නැති බවක් පෙන්නනවා...රටේ මිනිස්සු කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නෑ රටේ චන්දෙ ප්‍රතිපලය... මිනිස්සුන්ට මොහුව එපා වෙලා ඉන්නේ... නමුත් මෙවරත්[අගෝස්තු 9 වෙනිද චන්දෙන්] ඔහුට 80%ක කැමැත්ත එක්ක ආයෙම පත් වෙලා තියනවා...

මේ ඉන්නේ විපක්ශනායිකා ස්වෙත්ලාන ටිකලොස්කා... ඇයට තමයි ජනප්රසාදය තියෙන්නේ... ඇය කියන්නෙ මේ මැතිවරණය දූශිතයි හරි නම් ඇයට 70%ක් වත් එන්න ඕනය කියලා..

ලුෂෙන්කො ගැන තියන මල රට්ටුන්ට උපරිම උනේ මෙයා කොවිඩ් පැන්ඩමික්1ට රියැක්ට් කල විදිය නිසා.. ඔහු කිව්වේ මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිය, රටේ එදිනෙදා වැඩ කරගෙන යන්නය කියලා..

කොහොම උනත් චන්ද මගඩියයි, කොවිඩ් කෙලියයි මොහුට විරුද්ධව රට නැගී හිටින තැනට පත් උනා..

දැන් මිනිස්සුන්ගේ ඉල්ලිම වෙන්නෙ වහාම තනතුරෙන් ඉල්ලා අස් වෙන්න කියලා.. ලුෂෙන්කො කියන්නෙ එයා චන්දෙන් දිනලා පත් වුනේ ලොකු වරම අරන්.. ඒක නිසා මැරුවත් යන් නෑ කියලා...

ලක්ශ ගානක් සෙනග පාරවල් වල දැවැන්ත් විරෝදතා දියත් කොරනො...

රජය දැඩි මර්ධනකාරි විදියට මේක මැඩපවත්වනවා. තුවාලකරුවන් මරණ ගැන හරි දත්ත ලැබෙන් නෑ... බටහිර සීරුවෙන්...

ජාත්‍ය්නතර මාධ්‍ය කියන්නේ විරෝධතා වලට එන සෙනග ලක්ශ ගනන් අනුව පෙර චන්දෙ දූෂිතයි කියන්න පුලුවන් ලු..

මින්ස්ක් අග නගරයේ වි වි සිසුන් තරුණ පිරිස් වැඩේට ෆුල් සපෝට් ලු...

පොලිසියට ආයාචනා කරන ගෑණු අය ඔවුන්ගෙ සටනට එක් වන්න කියලා...

ලුෂෙන්කොගෙ ආණ්ඩුවෙ ලොක්කොන්ට යුරෝප් වලට ඇතුලුවීම් තහනම් කරලා බැංකු පවා සීස් කරලලු...

ඉස්සරහට  ඉතින් ලොකු කෙලියක් වෙන්න නියමිතලු, ලුෂෙන්කොත් ගේමට රෙඩි තත්වයක් තියෙන්නේ.. මොකෝ රශියන් සපෝට්1 මොහුට හිමියි...

[QUOTE="D_Mad, post: 25641406, member: 476938"] [CENTER][SIZE=6]බෙලරුසියා මොකද වෙන්නේ...????[/SIZE] [B][SIZE=5]බෙලරුස් රාජ්‍යය/ බෙලරුසියාව කියන්නෙ ලංකාව වගෙ තුන් ගුණයක් ලොකු නැගෙනහිර යුරෝපෙ තියන සංවර්ධිත, ලැන්ඩ් ලොක්{4වටේම ගොඩබිමින් වටවුනු} රටක්... ජනගහනේ මිලියන නමයයි.අසල්වැසියෝ ලැට්වියා, ලිතුවේනියා, යුක්රේන් සහ රශියා...:):):):):)[/SIZE][/B] [SIZE=5][B][IMG]https://cdn.theatlantic.com/thumbor/qPNvoWrQBVc6abOsKlEmO5Vo2kg=/1200x800/media/img/photo/2020/08/belarus/a02_AP20222303455291/original.jpg[/IMG] සොවියට් එකේ පාලනෙන් මිදුනා පෙරස්ත්‍රොයිකාවෙන් පස්සේ. එදා පටන් නායකයා උනේ ඇලෙක්සෙන්ඩර් ලුෂෙන්කෝ... 1994 ඉදන් වසර 26ක් තිස්සේ පාලකය මොහුයි... විටින් විට චන්ද තියමින් රශියානු හිතවත් පාලනයක් ගෙන යමින් ඉන්නවා...:rolleyes::rolleyes::rolleyes: [IMG]https://eng.belta.by/images/storage/news/with_archive/2018/000019_766443_1546010437_117667_big.jpg[/IMG] මොහු මුල් කාලයෙ "තාත්තා" නමින් එරට අය හැදින්වූවා.. ඒ තරම් හිතවාදිව රුශියාව වගේම බටහිර එක්කත් ජාත්‍යන්තර සබදතා පවත්වා ගෙන ගියා...කොහොම උනත් මිශ්‍ර ප්‍රතිචාර එක්ක ලුශෙන්කො පාලනය කරන් ආව රට.. ඔහුට යුරෝපයේ අවසන් ඒකාධිපතියා,යකඩ හස්තය වගේ නම් තිබුනා..මොහු තමයි සොවියට්1න් බිදුනු රටවල දිගම කාලයක් පාලනයෙ ඉන්න නායකය වෙන්නේ.... :yes::yes::yes: [IMG]https://cdn.theatlantic.com/thumbor/gS-FpFMHXm--Q5DGBKvu-MR1BTw=/1200x781/media/img/photo/2020/08/belarus/a01_RC22FI98VPO6/original.jpg[/IMG] මුල් කාලයේ ප්‍රතිසංස්කරණ ඇති කරමින් රට ඉදිරියට ගෙනියන්න කටයුතු කලත් 70ට කිට්ටු වෙමින් ඉන්න මොහු ටික කලක ඉදන් රටේ බලය අත හැරීමට සූදානම් නැති බවක් පෙන්නනවා...රටේ මිනිස්සු කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නෑ රටේ චන්දෙ ප්‍රතිපලය... මිනිස්සුන්ට මොහුව එපා වෙලා ඉන්නේ... නමුත් මෙවරත්[අගෝස්තු 9 වෙනිද චන්දෙන්] ඔහුට 80%ක කැමැත්ත එක්ක ආයෙම පත් වෙලා තියනවා...:dull::dull::dull: [IMG]https://cdn.theatlantic.com/thumbor/L3hzBDvYvrrl9SvYRuFtfm-dW6E=/1200x800/media/img/photo/2020/08/belarus/a03_AP20222495367333/original.jpg[/IMG] මේ ඉන්නේ විපක්ශනායිකා ස්වෙත්ලාන ටිකලොස්කා... ඇයට තමයි ජනප්රසාදය තියෙන්නේ... ඇය කියන්නෙ මේ මැතිවරණය දූශිතයි හරි නම් ඇයට 70%ක් වත් එන්න ඕනය කියලා..:eek::eek::eek: ලුෂෙන්කො ගැන තියන මල රට්ටුන්ට උපරිම උනේ මෙයා කොවිඩ් පැන්ඩමික්1ට රියැක්ට් කල විදිය නිසා.. ඔහු කිව්වේ මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිය, රටේ එදිනෙදා වැඩ කරගෙන යන්නය කියලා.. :baffled::baffled::baffled: [IMG]https://cdn.theatlantic.com/thumbor/3VM-GS40iOFu-Fjf_buUvC79veI=/1200x796/media/img/photo/2020/08/belarus/a16_1228037754/original.jpg[/IMG] කොහොම උනත් චන්ද මගඩියයි, කොවිඩ් කෙලියයි මොහුට විරුද්ධව රට නැගී හිටින තැනට පත් උනා..:love::love::love: [IMG]https://cdn.theatlantic.com/thumbor/4JrkXNj0UKmDHOt6DiqaCU635H0=/1200x800/media/img/photo/2020/08/belarus/a21_AP20229560669721/original.jpg[/IMG] දැන් මිනිස්සුන්ගේ ඉල්ලිම වෙන්නෙ වහාම තනතුරෙන් ඉල්ලා අස් වෙන්න කියලා.. ලුෂෙන්කො කියන්නෙ එයා චන්දෙන් දිනලා පත් වුනේ ලොකු වරම අරන්.. ඒක නිසා මැරුවත් යන් නෑ කියලා...:shocked::shocked::shocked::shocked: [IMG]https://cdn.theatlantic.com/thumbor/AXOPNWlay1vjU1cE8M6CbVIUmUM=/1200x801/media/img/photo/2020/08/belarus/a10_AP20223795467772/original.jpg[/IMG] ලක්ශ ගානක් සෙනග පාරවල් වල දැවැන්ත් විරෝදතා දියත් කොරනො...:shocked::shocked::shocked: [IMG]https://cdn.theatlantic.com/thumbor/snIQ_b9wDFS5Db9aoCd4SiaG2rE=/1200x800/media/img/photo/2020/08/belarus/a07_AP20223367863535/original.jpg[/IMG] රජය දැඩි මර්ධනකාරි විදියට මේක මැඩපවත්වනවා. තුවාලකරුවන් මරණ ගැන හරි දත්ත ලැබෙන් නෑ... බටහිර සීරුවෙන්...:dull::dull::dull::dull: [IMG]https://cdn.theatlantic.com/thumbor/xAte46Sx-e3sHOAulTgyLi9X8TA=/1200x800/media/img/photo/2020/08/belarus/a09_AP20223397451961/original.jpg[/IMG] ජාත්‍ය්නතර මාධ්‍ය කියන්නේ විරෝධතා වලට එන සෙනග ලක්ශ ගනන් අනුව පෙර චන්දෙ දූෂිතයි කියන්න පුලුවන් ලු..:(:(:( [IMG]https://cdn.theatlantic.com/thumbor/jIQKESnqyR7QXSOjc9o5CUn_Ol4=/1200x802/media/img/photo/2020/08/belarus/a13_AP20226638370734/original.jpg[/IMG] මින්ස්ක් අග නගරයේ වි වි සිසුන් තරුණ පිරිස් වැඩේට ෆුල් සපෝට් ලු...:love::love::love::cool: [IMG]https://cdn.theatlantic.com/thumbor/qqV-h1PvslVHzBbEdh668KAmghk=/1200x705/media/img/photo/2020/08/belarus/a19_1228042824/original.jpg[/IMG] පොලිසියට ආයාචනා කරන ගෑණු අය ඔවුන්ගෙ සටනට එක් වන්න කියලා...:love::love::love::lol: [IMG]https://cdn.theatlantic.com/thumbor/q6GPkDlC9kWqjUa_Vk_gh-0fI28=/1200x800/media/img/photo/2020/08/belarus/a22_AP20229657322677/original.jpg[/IMG] ලුෂෙන්කොගෙ ආණ්ඩුවෙ ලොක්කොන්ට යුරෝප් වලට ඇතුලුවීම් තහනම් කරලා බැංකු පවා සීස් කරලලු... :yes::yes::yes: [IMG]https://cdn.theatlantic.com/thumbor/DSewqtuzOwzFqMLuWkBhBg0UC4E=/1200x800/media/img/photo/2020/08/belarus/a24_RC20FI9CZDUT/original.jpg[/IMG][/B] ඉස්සරහට [B] ඉතින් ලොකු කෙලියක් වෙන්න නියමිතලු, ලුෂෙන්කොත් ගේමට රෙඩි තත්වයක් තියෙන්නේ.. මොකෝ රශියන් සපෝට්1 මොහුට හිමියි...:baffled::baffled::baffled:[/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom