බෙලරුසියා මොකද වෙන්නේ...????

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    බෙලරුසියා මොකද වෙන්නේ...????


    බෙලරුස් රාජ්‍යය/ බෙලරුසියාව කියන්නෙ ලංකාව වගෙ තුන් ගුණයක් ලොකු නැගෙනහිර යුරෝපෙ තියන සංවර්ධිත, ලැන්ඩ් ලොක්{4වටේම ගොඩබිමින් වටවුනු} රටක්... ජනගහනේ මිලියන නමයයි.අසල්වැසියෝ ලැට්වියා, ලිතුවේනියා, යුක්‍රේන් සහ රශියා...:):):):):)

    original.jpg

    සොවියට් එකේ පාලනෙන් මිදුනා පෙරස්ත්‍රොයිකාවෙන් පස්සේ. එදා පටන් නායකයා උනේ ඇලෙක්සෙන්ඩර් ලුෂෙන්කෝ... 1994 ඉදන් වසර 26ක් තිස්සේ පාලකය මොහුයි... විටින් විට චන්ද තියමින් රශියානු හිතවත් පාලනයක් ගෙන යමින් ඉන්නවා...:rolleyes::rolleyes::rolleyes:

    000019_766443_1546010437_117667_big.jpg

    මොහු මුල් කාලයෙ "තාත්තා" නමින් එරට අය හැදින්වූවා.. ඒ තරම් හිතවාදිව රුශියාව වගේම බටහිර එක්කත් ජාත්‍යන්තර සබදතා පවත්වා ගෙන ගියා...කොහොම උනත් මිශ්‍ර ප්‍රතිචාර එක්ක ලුශෙන්කො පාලනය කරන් ආව රට.. ඔහුට යුරෝපයේ අවසන් ඒකාධිපතියා,යකඩ හස්තය වගේ නම් තිබුනා..මොහු තමයි සොවියට්1න් බිදුනු රටවල දිගම කාලයක් පාලනයෙ ඉන්න නායකය වෙන්නේ.... :yes::yes::yes:

    original.jpg


    මුල් කාලයේ ප්‍රතිසංස්කරණ ඇති කරමින් රට ඉදිරියට ගෙනියන්න කටයුතු කලත් 70ට කිට්ටු වෙමින් ඉන්න මොහු ටික කලක ඉදන් රටේ බලය අත හැරීමට සූදානම් නැති බවක් පෙන්නනවා...රටේ මිනිස්සු කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නෑ රටේ චන්දෙ ප්‍රතිපලය... මිනිස්සුන්ට මොහුව එපා වෙලා ඉන්නේ... නමුත් මෙවරත්[අගෝස්තු 9 වෙනිද චන්දෙන්] ඔහුට 80%ක කැමැත්ත එක්ක ආයෙම පත් වෙලා තියනවා...:dull::dull::dull:

    original.jpg

    මේ ඉන්නේ විපක්ශනායිකා ස්වෙත්ලාන ටිකලොස්කා... ඇයට තමයි ජනප්‍රසාදය තියෙන්නේ... ඇය කියන්නෙ මේ මැතිවරණය දූශිතයි හරි නම් ඇයට 70%ක් වත් එන්න ඕනය කියලා..:eek::eek::eek:
    ලුෂෙන්කො ගැන තියන මල රට්ටුන්ට උපරිම උනේ මෙයා කොවිඩ් පැන්ඩමික්1ට රියැක්ට් කල විදිය නිසා.. ඔහු කිව්වේ මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිය, රටේ එදිනෙදා වැඩ කරගෙන යන්නය කියලා.. :baffled::baffled::baffled:

    original.jpg

    කොහොම උනත් චන්ද මගඩියයි, කොවිඩ් කෙලියයි මොහුට විරුද්ධව රට නැගී හිටින තැනට පත් උනා..:love::love::love:

    original.jpg


    දැන් මිනිස්සුන්ගේ ඉල්ලිම වෙන්නෙ වහාම තනතුරෙන් ඉල්ලා අස් වෙන්න කියලා.. ලුෂෙන්කො කියන්නෙ එයා චන්දෙන් දිනලා පත් වුනේ ලොකු වරම අරන්.. ඒක නිසා මැරුවත් යන් නෑ කියලා...:shocked::shocked::shocked::shocked:

    original.jpg


    ලක්ශ ගානක් සෙනග පාරවල් වල දැවැන්ත් විරෝදතා දියත් කොරනො...:shocked::shocked::shocked:

    original.jpg


    රජය දැඩි මර්ධනකාරි විදියට මේක මැඩපවත්වනවා. තුවාලකරුවන් මරණ ගැන හරි දත්ත ලැබෙන් නෑ... බටහිර සීරුවෙන්...:dull::dull::dull::dull:

    original.jpg

    ජාත්‍ය්නතර මාධ්‍ය කියන්නේ විරෝධතා වලට එන සෙනග ලක්ශ ගනන් අනුව පෙර චන්දෙ දූෂිතයි කියන්න පුලුවන් ලු..:(:(:(

    original.jpg


    මින්ස්ක් අග නගරයේ වි වි සිසුන් තරුණ පිරිස් වැඩේට ෆුල් සපෝට් ලු...:love::love::love::cool:

    original.jpg


    පොලිසියට ආයාචනා කරන ගෑණු අය ඔවුන්ගෙ සටනට එක් වන්න කියලා...:love::love::love::lol:

    original.jpg



    ලුෂෙන්කොගෙ ආණ්ඩුවෙ ලොක්කොන්ට යුරෝප් වලට ඇතුලුවීම් තහනම් කරලා බැංකු පවා සීස් කරලලු... :yes::yes::yes:

    original.jpg


    ඉස්සරහට ඉතින් ලොකු කෙලියක් වෙන්න නියමිතලු, ලුෂෙන්කොත් ගේමට රෙඩි තත්වයක් තියෙන්නේ.. මොකෝ රශියන් සපෝට්1 මොහුට හිමියි...:baffled::baffled::baffled:


     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    original.jpg


    බැලුම්, අත් පලදනා, පෝස්ටර් වලින් විරෝධතාවය...:(:love::love::love:

    original.jpg


    පුටින් කියන්නේ ලුෂෙන්කෝට ඕන වෙලාවක සප්1 දෙන්නම්ය කියලා... රශියානු පොලිසිය හමුදා සහය ඕන වෙලාවක දෙනවා කියලා...:baffled::baffled::baffled:

    original.jpg


    අනික් අතට නේටෝව කියන්නෙ අසල්වැසි රටවල මිලිටරි බිල්ඩප්1 වෙනවට කැමැති නෑ, එහෙම උනොත් ඒකට ඇක්ශන්1 ගන්න කොහෙත්ම පසුබට වෙන්නෙ නෑ කියලා... බෙලරුස් නේටෝවෙ නෑ නමුත් අසල්වැසි රටවල් නේටොවේ ඉන්නව. සැබැ ඖල් ඉතින් රශියන් ඉන්ටරෙස්ට්1 තමයි..:baffled::baffled::baffled:

    original.jpg


    ලෝක සංවිදාන යූඇස්, යුරෝප් ඇතුළු බටහිර බලවේග කියන්නෙ ජන මතයට ඉඩ දෙන්න කියලා.. ලුශෙන්කො නම් ඒක කණකටත්වත් ගන්නේ නෑ...:no::no::no::no:

    original.jpg


    මෙ සිද්ධියෙ යටින් දුවන්නේ ඉතින් රශියන් සහ බටහිර බල අරගලය තමයි....:baffled::baffled::baffled::confused:

    original.jpg


    රොෂාන් පනාන්දුත් ගේමට බැහෑලා...:D:D:D


    original.jpg


    චයිනා රශියන් එක්ක බෙලරුස් ලොක්කගෙ පැත්ත....සිරියා ලිබියා යුක්‍රෙන් ඉරාක් උනා වගේ වගේ තව එක දිගුවක් මේක...:eek::eek::eek::eek:

    original.jpg


    විපක්ශනායිකාව බලන් ඉන්නවා බටහිර සහය... ලොක්ක බලන් ඉන්නෙ රශියාවෙ ඉන්වොල්ව් වීම..මේ බල අරගලයෙන් කෙලවෙන්නෙ රට්ටුට්න්ටම තමා...:(:(:(

    original.jpg


    කොහොම උනත් අවසාන වශයෙන් අපි පතමු රට්ටුන්ගෙ හිතැගි ආණ්ඩුවක් බිහි වේවා කියලා මහ සංහාරයක් තවත් යුද්ධයක් ඇති නොවී. මිනිස්සු ඉල්ලන දේ නොදී ඉන්න පුලුවන් යම් පොඩි සීමාවකට විතරයි.. මැකියාවේලිලගෙ තියරි තව දුරටත් වලංගු නෑ නේද.. ලංකාවට උනත් ඔච්චරයි.:):):)
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,305
    113
    පුංචි රෝමේ
    ඔන්න ඕක තමා ලංකාවෙත් වෙන්න ඕන හරිනම්..මම ම ත්‍රෙඩ් කීයක් දැම්මද..පටන් ගන්න විතරයි තියෙන්නෙ.ජාත්‍යන්තරේ සපෝ‍ර්ට් ඵක නිකන්ම ලැබෙනවා..රාජපක්ෂ පවුලම ගහල පන්නන්න පුළුවන්.

    https://elakiri.com/threads/ලංකාවෙ-...ේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්👬.1949436/
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    ඔන්න ඕක තමා ලංකාවෙත් වෙන්න ඕන හරිනම්..මම ම ත්‍රෙඩ් කීයක් දැම්මද..පටන් ගන්න විතරයි තියෙන්නෙ.ජාත්‍යන්තරේ සපෝ‍ර්ට් ඵක නිකන්ම ලැබෙනවා..රාජපක්ෂ පවුලම ගහල පන්නන්න පුළුවන්.

    https://elakiri.com/threads/ලංකාවෙ-මෙහෙම-දෙයක්-කරන්න-පුළුවන්-නේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්👬.1949436/
    රෙන්න එපා මයෙ පුතී.... අමාරුවෙන් ටයිප් කොරල දැම්මේ
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,305
    113
    පුංචි රෝමේ
    රෙන්න එපා පුතී අමාරුවෙන් ටයිප් කොරල දැම්මේ

    ඒක තමා මේ වගේ ත්‍රෙඩ් වල තමා ඔය දේවල් කියන්න ඕන.ඵතකොටවත් ලංකාවෙ උන්ගෙ ඔළුවට වදියිනේ..thanks අමාරුවෙන් ටයිප් කරල දැම්මට.
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    වෙල්ඩන් @D_Mad .

    මේ ගැටලුව නිකම්ම ඇමරිකන් රුසියන් ගැටලුවක් විදිහට ලඝු කරන්න උත්සහ කරන්න එපා. කවදාවත් සාදාරණ ඡන්දයක් තිබිලා නැති රටක් ඕක. ලංකාවෙන් බාගයක විතර ජනගහනයක් විතරයි ඉන්නෙත්. ඒ වගේම සමස්ථ ඡන්ද දායක ගානත් 5M වලට ටිකක් වැඩිවෙයි. එහෙම වෙද්දිත් හැම සතියෙම ලක්ෂගානක් රැස්වෙන්නේ නිකං නෙවෙයිනේ. එකෙන්ම තේරෙනවානේ ඇත්ත කතාව.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    වෙල්ඩන් @D_Mad .

    මේ ගැටලුව නිකම්ම ඇමරිකන් රුසියන් ගැටලුවක් විදිහට ලඝු කරන්න උත්සහ කරන්න එපා. කවදාවත් සාදාරණ ඡන්දයක් තිබිලා නැති රටක් ඕක. ලංකාවෙන් බාගයක විතර ජනගහනයක් විතරයි ඉන්නෙත්. ඒ වගේම සමස්ථ ඡන්ද දායක ගානත් 50M වලට ටිකක් වැඩිවෙයි. එහෙම වෙද්දිත් හැම සතියෙම ලක්ෂගානක් රැස්වෙන්නේ නිකං නෙවෙයිනේ. එකෙන්ම තේරෙනවානේ ඇත්ත කතාව.
    ඔව් ඔව් ප්‍රශ්නයක් තියනවා... නමුත් ලැබෙන විසදුම ජනහිතවාදි1ක් නෙවෙයි ඒක රශියන් හෝ ඇමරිකන් ඉන්ටරෙස්ට්1 බේස්ඩ් වෙන1ක්...

    සෝවියට් දේශයේ වැඩිමකාලයක් බලයේ හිටියේ Nursultan නසර්බයෙව් කසක්ස්ථානයේ ජනාධිපතිවරය.
    ටයිපින්ග් මිස්ටේක් බ්‍රො.. හැදුවා..තව අහුවෙයි ඖල් තැන්.. ඒව හදන්නම්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,212
    6,998
    113
    🇬🇧
    ඇමරිකාව ලිබියාවට කරපු දේ දැක්කනෙ. රටේ පොඩි සිවිල් කලබලයක් මහා විශාල ප්‍රශ්නයක් තරමට පත් කරා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,790
    21,361
    113
    අම්බකිස්ස
    මීට කලින් නන් රැසියව ඔය වගේ වෙලාවට කලේ දැන් ඉන්න එක්කෙනා අයින් කරලා තව රුසියාවට පක්ශ අලුත් කෙනෙක් පත් කරන එක...ඇෆ්ගනිස්තානය වුනේ ඒක...සිරියාවෙදි ප්‍රශ්නේ සංකීණයයි...
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔව් ඔව් ප්‍රශ්නයක් තියනවා... නමුත් ලැබෙන විසදුම ජනහිතවාදි1ක් නෙවෙයි ඒක රශියන් හෝ ඇමරිකන් ඉන්ටරෙස්ට්1 බේස්ඩ් වෙන1ක්...

    රුසියාව කැමති වෙයිද බං තමන්ට තියන ලොකු ලෑන්ඩ් බැරියර් එකක් අතාරින්න. මේක අතැරුනොත් උන්ගේ වෙස්ටන් ෆ්රන්ට් එකෙම රෙද්ද ගැලවුනා වගේ. අයියා මලෝ අතර ලොකු කචල් තියනවා ගිය දෙසැම්බර් ඉදන්. එ වගේම සුලුකොට තකන්න බැ අසල්වාසි රටවලින් කරන සපෝට් එකත් විරෝධතාකරුවන්ට.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    මීට කලින් නන් රැසියව ඔය වගේ වෙලාවට කලේ දැන් ඉන්න එක්කෙනා අයින් කරලා තව රුසියාවට පක්ශ අලුත් කෙනෙක් පත් කරන එක...ඇෆ්ගනිස්තානය වුනේ ඒක...සිරියාවෙදි ප්‍රශ්නේ සංකීණයයි...
    සිරියන් ලොක්ක පුටින්ගෙ පපට්...