බෙල්ජියමේ යක්ඛ පුතෙක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,978
    152,934
    113

    කොවිඩ් එන්නතේ 09 වැනි මාත්‍රාවත් විද ගැනීමට ගිය බෙල්ජියානුවෙකු අත්අඩංගුවට 🥴

    AVvXsEhSVFOwQX9mNm20jq_ivCkUZ9sumn1GAz5uqZJQ5be73phfNWEkqYGhwpysgSsxAsxoXzy-aZMLECVWCAfcBhBLYNv46bm2_ucsHRaSDY9HI-k-nN0WnJ3-bDnFlJAKtgr5bPfAiZhDLZRw8JJJVdk5OZw9sVfl2QTasVAL-fNMYBgV0Xk52OMr41x3SA=s16000

    වංචාකාරී ලෙස ක්‍රියා කරමින් සිය 09 වැනි COVID-19 එන්නත් මාත්‍රාවත් විද ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. නමක් අනාවරණය වී නොමැති මෙම පුද්ගලයා එරට චාර්ලෙරොයි පළාත් පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
    එන්නත්කරණයට අකමැති පුද්ගලයෙකුගේ ව්‍යාජ හැඳුනුම්පතක් යොදා ගනිමින් ඔහු, එන්නත් විද ගැනීමට පසුගිය ඉරිදා දිනයේදී එම පළාතේ එන්නත් මධ්‍යස්ථානයකට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මීට පෙර අවස්ථාවකදී ද එන්නත් විදගැනීමට ඔහු පැමිණි බවට එම මධ්‍යස්ථානයේ සිටි පිරිස හඳුනාගැනීම ඊට හේතුව වී ඇත.වාර්තා වන ආකාරයට එම පුද්ගලයා මෙම මධ්‍යස්ථායම මීට පෙර අවස්ථා 08කදී එන්නත් මාතා විද ගෙන තිබේ. එහිදී ඔහු එකිනෙකට වෙනස් හැදුනුම්පත් ඒ සදහා ඉදිරිපත් කර ඇත. එන්නත් විද ගැනීමකින් තොරව සිය කාඩිපතෙහි පූර්ණ එන්නත්කරණය සිදු කරගත් බවට සඳහන් කරගැනීමට කැමති වූ පිරිස් මෙලෙස ඔහු වෙත ඔවුන්ගේ හැඳුනුම්පත් ලබා දී තිබේ.
    ඒ අනුව මෙම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත්, එන්නත් විද ගැනීමෙන් මගහැරීම සඳහා ඔහුගේ සේවාව ලබාගත් පුද්ගලයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වන බවත් ඛෙල්ජියානු බලධාරින් සඳහන් කරයි. අද වනවිට බෙල්ජියම තුළ එක්නත්කරණය අනිවාර්ය කෙරේ නොමැති අතර, පූර්ණ එන්නත්කරණය සිදු කරගත් පුද්ගලයන්ට කෝවිඩි සුරක්ෂිතතා ටිකටිකක් හිමිකර ගත හැකිය. එම කාඩිපත හිමි තැනැත්තාට ම ශාලා, ආපනශාලා, කායවර්ධන මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන වෙත ඇතුළුවීම් අවස්ථාව පවතී. මෙලෙස එ ක්කරමාණයට අකමැති පිරිස් වෙනුවෙන් මුදලක් අය කරගනිමින් එන්නත් විදගන්නා පුද්ගලයන් ලොව ස්ථාන කිහිපයකදීම හඳුනාගෙන තිබේ. මෙම මාසයේදී නවසීලන්තයේදී අයෙකු එක් දිනකදී මුදල් වෙනුවෙත් එන්නත් මාත්‍රා 10ක් විදගත් අවස්ථාවක්ද වාර්තා විය.

    Source: gossiplankanews.com
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    සිංහල එවුන් ට මරැ පල්ලම
     
    • Like
    Reactions: Stimulus mind

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහේ එන්න කියපන් බන් ඔය කට්ටියට. ලංකාවෙන් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැතිව කාඩ් එකක් අරගන්න පුළුවන්.
    ඉන්ජේෂන් නැතිව උනත් එයාර්පෝර්ට් එකෙන් යන්න එන්න පුළුවන් කොරන්ටින් නැතිව. (උදා. අපි ඔමික්රෝන් වලට එන්න දෙන්නේ නෑ.. දවස 3යි ගෑනු කෙනා)
     
    • Haha
    Reactions: Stimulus mind

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මිනිස්සු ඔයිය වඩා දේවල් කරනවා බඩගින්න ලොකු වුණාම. ඉස්සර National Hospital එක ගාව කාපිරියෙක් හිටියා සල්ලි වලට ලේ දෙන. දවසට 2,3 න් පාර දෙනවා. කාලෙකින් දැක්කේ නෑ...
     
    Similar threads