නවරත්න ගමගේ මහත්තයගෙද බං? කිරියෙම ඉන්න අයිය කෙනෙක්ගෙ තාත්ත ගාව තියෙනව මේ වගේ පරන ඔරිජිනල්ස් ගොඩාක්. ඒව අහද්දි සර් ඒ සින්දුනෙ කතාත් කියනව. මාව නිකන්ම ඒ මතකෙට ගියා. ස්තූතියි මිත්‍රයා

මේව නිකන්ම සින්දු නෙමෙයි. වෙලාවකට මේවගෙ තියෙන සන්සුන්කම මහ රෑ වගේ දැනෙන්නෙ