බෙල්ලේ ගෙඩි හෙල්ප්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචංලා‌ නැන්දම්මා ගෙ‌ බෙල්ලෙ ගෙඩියක්‌ ඇවිල්ලා.‌ වයස අවුරුදු 70ක්‌ වගෙ.‌ රිදීමක් එහෙම නැහැ.‌ අල්ලද්දී රිදෙන්නෙත් නැහැ. කෑම කන්න පශ්නයක් නැහැ. මොකක් වෙන්න පුළුවන්ද.

    කොරොනා අස්සෙ හොස්පිටල්‌ යන්න බැහැ
    උපදෙසක්‌ දීපල්ලා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    හිතාගන්න අමාරුයි, මම හිතන්නේ මේ සංචරණ සීමා අයින් කරපුවහම surgeon කෙනෙක් චැනල් කරලා පෙන්වන එක හොඳයි කියල. සමහරවිට තයිරොයි්ඩ් ප්‍රශ්නයක් වෙන්නත් ඇති.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,155
    4,149
    113
    Bella issaraha nam thairoid

    bella paththen nam thel gedi enawa normally. Anik common eka thamai wasa gatithi. eka doctors la ganagane normal kiyala

    ridenne nathnam poddak balanna wenawa naraka ekak da kiyala. oken fluid tikak aragena test karala cancer verify karanna puluwan
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,400
    113
    - උඩරට -
    මචංලා‌ නැන්දම්මා ගෙ‌ බෙල්ලෙ ගෙඩියක්‌ ඇවිල්ලා.‌ වයස අවුරුදු 70ක්‌ වගෙ.‌ රිදීමක් එහෙම නැහැ.‌ අල්ලද්දී රිදෙන්නෙත් නැහැ. කෑම කන්න පශ්නයක් නැහැ. මොකක් වෙන්න පුළුවන්ද.

    කොරොනා අස්සෙ හොස්පිටල්‌ යන්න බැහැ
    උපදෙසක්‌ දීපල්ලා
    තයිරෝයිඩ් බන්
    අපේ අම්මාගෙත් තිබ්බා
    පස්සේ ඔපරේශන් කරලා අයින් කරා
    දැන් හොදයි
    ඕක මුල් අදියරේදීම අයින් කරේ නැත්තම් පිළිකාවටකට මාරු වෙලා හොද කරන්න බැරි වෙනවලු. :baffled: