බෙල්ල අවට, අත් යට සහ කළවා ඇතුළත කළු පැහැ වීම &

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
බෙල්ල අවට, අත් යට සහ කළවා ඇතුළත කළු පැහැ වීම &

බෙල්ල අවට, අත් යට සහ කළවා ඇතුළත කළු පැහැ වීම ඔබටත් තියෙන ගැටළුවක් ද? පීඩා විඳින්න එපා. මේ බෙහෙත හදාගන්න

බෙල්ල අවට, අත් යට සහ කළවා ඇතුළත පෙදෙස්වල සම කළු පැහැ හෝ අව පැහැ ගැන්වීම බොහොමයක් දෙනාට තියෙන ප්‍ර‍ශ්නයක්. මෙහෙම වෙන්නෙ වැක්ස් කිරීම, ෂේව් කිරීම, අව්වට නිරාවරණය වීම හෝ ඩියොඩ්‍ර‍න්ට් පාවිච්චිය නිසයි.

ඊට අමතරව අධික බර නිසා, දියවැඩියාව නිසා, ආන්ත්‍රික හෝ මෞත්‍ර ලිංගික පද්ධතියේ පිළිකාමය තත්ත්වයන් නිසා වුවත් මේ කළු පැහැ වීම ඇති වෙන්න පුළුවන්.

අද සමාජයේ ගොඩක් දෙනා තමන්ගෙ රූපලාවන්‍ය කටයුතු සඳහා ගොඩක් වියදම් කරනවා. සමේ මේ වගේ කළු වුන තැන් ඉවත් කරන්න චර්ම රෝග විශේෂඥයින්ට සල්ලි වියදම් කරන ගොඩක් අය ඇති. සමහරුන්ට ඒක නිකන් කාලය සහ සල්ලි නාස්ති කරන වැඩක් කියල තේරිලත් ඇති.

ඒ නිසා අද අපි කියලා දෙන්න හදන්නේ ඉහත සදහන් කරපු ස්ථාන වල තියෙන කළු පැහැය නැත්තටම නැතිකරලා දාන විදියක් ගැන. මේ ප්‍ර‍තිකාරය ඉතාම සරලයි. ඒ වගේම ඉතාම ලාභදායකයි.

මේ ප්‍ර‍තිකාරය කරන්න අවශ්‍ය වෙන පේස්ට් එක හදාගන්න අපට ඕන වෙන්නෙ, ලුණු මේස හැන්දක්, ඔලිව් තෙල් මේස හැන්දක් සහ බේකිං සෝඩා මේස හැන්දක් විතරයි.

දැන් අපි බලමු මේක හදා ගන්න විදිය.

ඉහතදී අපි කියපු ද්‍ර‍ව්‍යය සියල්ල එකට දාලා හොඳින් කලවම් කරන්න. සියුම් පේස්ට් එකක් ලැබෙන තුරු මෙසේ කලවම් කරන්න. ඊට පස්සේ හදාගත්ත ක්‍රීම් එක අදාළ ස්ථානවල ආලේප කරන්න. විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා දමන්න. මේ ප්‍ර‍තිකාරය සතියකට 3 වතාවක් පමණ සිදු කළ යුතුයි.

මේ ප්‍ර‍තිකාරය කරන අතරතුර වැඩිපුර ජලය පානය කළ යුතු අතර, විටමින් ඊ සහිත ආහාර වැඩිපුර භාවිතා කළ යුතුයි. ප්‍ර‍තිකාර කරන අතරතුර අදාළ ප්‍රදේශ හිරු එළියට නිරාවරණය නොකර සිටීමට වග බලා ගන්න.

ඔලිව් තෙල් වෙනුවට ඔබට පොල් තෙල් වුවද භාවිතා කරන්න පුළුවන්. මේ ස්වභාවික ප්‍ර‍තිකාරකය ඔබේ සමේ අඳුරු පැහැ ස්ථාන ඉවත් කරාවි.

:)
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
පොල් තෙල් ගාන්න එපා, gala ආව්වේ යන්න එපා කලු වෙනවා. පොල්තෙල් ගානවනම් සුදු පොල්තෙල් ගන්න. අනික්වා ගාන්න එපා, පම් ඔයිල් නේ ගොඩක්.
 
geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බෙල්ල අවට, අත් යට සහ කළවා ඇතුළත කළු පැහැ වීම ඔබටත් තියෙන ගැටළුවක් ද? පීඩා විඳින්න එපා. මේ බෙහෙත හදාගන්න

    බෙල්ල අවට, අත් යට සහ කළවා ඇතුළත පෙදෙස්වල සම කළු පැහැ හෝ අව පැහැ ගැන්වීම බොහොමයක් දෙනාට තියෙන ප්‍ර‍ශ්නයක්. මෙහෙම වෙන්නෙ වැක්ස් කිරීම, ෂේව් කිරීම, අව්වට නිරාවරණය වීම හෝ ඩියොඩ්‍ර‍න්ට් පාවිච්චිය නිසයි.

    ඊට අමතරව අධික බර නිසා, දියවැඩියාව නිසා, ආන්ත්‍රික හෝ මෞත්‍ර ලිංගික පද්ධතියේ පිළිකාමය තත්ත්වයන් නිසා වුවත් මේ කළු පැහැ වීම ඇති වෙන්න පුළුවන්.

    අද සමාජයේ ගොඩක් දෙනා තමන්ගෙ රූපලාවන්‍ය කටයුතු සඳහා ගොඩක් වියදම් කරනවා. සමේ මේ වගේ කළු වුන තැන් ඉවත් කරන්න චර්ම රෝග විශේෂඥයින්ට සල්ලි වියදම් කරන ගොඩක් අය ඇති. සමහරුන්ට ඒක නිකන් කාලය සහ සල්ලි නාස්ති කරන වැඩක් කියල තේරිලත් ඇති.

    ඒ නිසා අද අපි කියලා දෙන්න හදන්නේ ඉහත සදහන් කරපු ස්ථාන වල තියෙන කළු පැහැය නැත්තටම නැතිකරලා දාන විදියක් ගැන. මේ ප්‍ර‍තිකාරය ඉතාම සරලයි. ඒ වගේම ඉතාම ලාභදායකයි.

    මේ ප්‍ර‍තිකාරය කරන්න අවශ්‍ය වෙන පේස්ට් එක හදාගන්න අපට ඕන වෙන්නෙ, ලුණු මේස හැන්දක්, ඔලිව් තෙල් මේස හැන්දක් සහ බේකිං සෝඩා මේස හැන්දක් විතරයි.

    දැන් අපි බලමු මේක හදා ගන්න විදිය.

    ඉහතදී අපි කියපු ද්‍ර‍ව්‍යය සියල්ල එකට දාලා හොඳින් කලවම් කරන්න. සියුම් පේස්ට් එකක් ලැබෙන තුරු මෙසේ කලවම් කරන්න. ඊට පස්සේ හදාගත්ත ක්‍රීම් එක අදාළ ස්ථානවල ආලේප කරන්න. විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා දමන්න. මේ ප්‍ර‍තිකාරය සතියකට 3 වතාවක් පමණ සිදු කළ යුතුයි.

    මේ ප්‍ර‍තිකාරය කරන අතරතුර වැඩිපුර ජලය පානය කළ යුතු අතර, විටමින් ඊ සහිත ආහාර වැඩිපුර භාවිතා කළ යුතුයි. ප්‍ර‍තිකාර කරන අතරතුර අදාළ ප්‍රදේශ හිරු එළියට නිරාවරණය නොකර සිටීමට වග බලා ගන්න.

    ඔලිව් තෙල් වෙනුවට ඔබට පොල් තෙල් වුවද භාවිතා කරන්න පුළුවන්. මේ ස්වභාවික ප්‍ර‍තිකාරකය ඔබේ සමේ අඳුරු පැහැ ස්ථාන ඉවත් කරාවි.

    :)

    kurule thiyena aya pol thel ganna hoda na. olive thel ok
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    3173514.gif