බෙල්ල කැපුවෙ රැප් ගායකයෙක්?
ඇමරිකානු මාධ්‍යවේදියාගේ බෙල්ල කැපුවෙ ලන්ඩනයේ හිටපු රැප් ගායකයෙක්?
පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය
බ්‍රිතාන්‍ය පොලීසිය කියනවා එයාල ජේම්ස් ෆෝලි ව මරපු බ්‍රිතාන්‍ය ආරට කතා කරන මිනී මරුවා සොයාගන්න ඉතාම ආසන්නයි කියලා. බ්‍රිතාන්‍ය, ද ගාර්ඩියන් පුවත්පත් හෙළි කරන අන්දමට මේ මිනීමරුවාගේ නම ජෝන්. ඔහු 'බීටල්ස්' ලෙස හඳුන්වන තුන් දෙනෙකුගෙන් යුතුවන සටන් කණ්ඩායමක නායකයා යැයි විශ්වාසයක් පවතී.
ද ටෙලිග්රාෆ් පුවත්පත් හෙළිකරන පරිදි ඝාතකයා ලෙස තුන් දෙනෙකු සැක කරති. ඉන් එක් අයෙකු නම් ඇබ්ඩෙල්-මජෙඩ් ඇබ්ඩෙල් බැරී නමැති එල් ජිනී යන අනවරත නාමයෙන් යුතු රැප් ගායකයෙකි. ඉහත ඇත්තේ ඔහුගේ සින්දුවකි. එල් ජිනී යනු ඇඩෙල් අබ්ඩුල් බැරී නමැති ඊජිප්තු ජාතික සරනාගතයෙකුගේ පුතෙකි. ඇඩෙල් අබ්දුල් බැරී අල් කයීඩා නායක අයමන් අල්-Zඅවහිරි ගේ හිතවතෙක් ලෙසද හඳුනාගෙන තිබේ. එල් ජිනී පසුගිය අවුරුද්දේ ලන්ඩනයෙන් පිටව සිරියාවට ගොස් ඇත්තේ ජිහාඩයට සම්බන්ධව ආයුද අතට ගැනීමටයි.

Last edited: