බෙලිඅත්ත..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,964
    46,281
    113
    තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි :sorry::sorry::sorry:

    Mahindata bana bana hitapan ethakota rata diyunu wei.:lol:
     
    • Like
    Reactions: waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නිව්ස් එක දැක්කද බ්‍රෝ? කව්රු කලත් වැඩේ වැරදියි නෙහ්? :sorry::sorry::sorry:

    එකනේ ලොක්ක බුම්ප් එකක් දැම්මේ....එක නෙමෙයි දැන් උඹ කොහොමද කියන්නේ ඕක කලේ බෙලි ඇත්තේ එකක් කියල..උඹ පොලිසියේද ? නඩු අහල ඉවරද ? ඔය හොරා හස්තිශෛලපුර එකෙක් වෙන්න බැරිද ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    එකනේ ලොක්ක බුම්ප් එකක් දැම්මේ....එක නෙමෙයි දැන් උඹ කොහොමද කියන්නේ ඕක කලේ බෙලි ඇත්තේ එකක් කියල..උඹ පොලිසියේද ? නඩු අහල ඉවරද ? ඔය හොරා හස්තිශෛලපුර එකෙක් වෙන්න බැරිද ?

    බම්ප් එකක් විතරද ලොක්කා.. ඇයි හාමුගේ වහල්ලුන්ට වචනයක් කියන්න බැරිද වැඩේ වැරදියි කියලා?

    ;););)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බම්ප් එකක් විතරද ලොක්කා.. ඇයි හාමුගේ වහල්ලුන්ට වචනයක් කියන්න බැරිද වැඩේ වැරදියි කියලා?

    ;););)

    උඹ පොලිසියේද ? නඩු අහල ඉවරද ? ඔය හොරා හස්තිශෛලපුර එකෙක් වෙන්න බැරිද ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    උඹ පොලිසියේද ? නඩු අහල ඉවරද ? ඔය හොරා හස්තිශෛලපුර එකෙක් වෙන්න බැරිද ?

    නිව්ස් එක කියවපන් මිනිහෝ.. එකේ තියෙන්නේ කඩේට ඕවා ගෙනත් දුන්නේ කව්ද කියල.. :lol::lol:

    ලොකු හාමුගේ රෙදි ගලවෙනවට දුකයිද.. :(:(:(