මට ඩොක්ටර් කෙනෙක් ලෙඩකට දුන්න ciprobid 500 antibiotic එක
දවස් 3යි බිව්වෙ තොල් ඉදිමිලා දිවේ විස බිබිලි ආව
හරිම වේදනයි බං.. අර බෙහෙත නවත්තල දැන් allergy එකට බෙහෙත් බොනව
කෑම එහෙම කනකොට නිකන් දිවට ඉඳිකටු ගහල ඒවායින් අදිනව වගේ රිදෙන්නෙ