බෙහෙතක් allergy උනා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මට ඩොක්ටර් කෙනෙක් ලෙඩකට දුන්න ciprobid 500 antibiotic එක
    දවස් 3යි බිව්වෙ තොල් ඉදිමිලා දිවේ විස බිබිලි ආව :oo:
    හරිම වේදනයි බං.. අර බෙහෙත නවත්තල දැන් allergy එකට බෙහෙත් බොනව
    කෑම එහෙම කනකොට නිකන් දිවට ඉඳිකටු ගහල ඒවායින් අදිනව වගේ රිදෙන්නෙ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,852
    12,849
    113
    ඉක්මනට සනීප වෙන්න මචන්.එලවලු සුප් එකක් බොන්න බිබිලි සනීප වෙනවා
    මේක හරි,හැබැයි මගේ යාළුවෙක් හිටියා රශියන් එකෙක්, ඌට මහ කරුම ඇලර්ජි එකක් තිබ්බෙ, බීන්ස් (බොංචි බං) කැරට් වගේ එලවලු වලට ඇලර්ජි, පළු දාලා රතු වෙනව ඌ epipen එකක් තියාගෙන ඉන්නව, මස් විතරයි කන්න පුළුවන්, ගිය අවුරුද්දෙ මෙහෙ ඇවිල්ලත් ක්‍රීමි චිකන් සුප් කියල දුන්න එකටත් ඇලර්ජි උනා (ජා ඇල ෆැමිලි චෙෆ්). පකයට එළවළු ඇලජික්, එළවළු කාල හැදෙන හරක ඇලජික් නෑ.

    යාළුවා හිටියා කිව්වෙ, මේ අවුරුද්දෙ අප්‍රේල් වල ඌ මලා වාහනේ අම්බ්‍රෙල්ලා පව්ඩර් වෙන්න හැපිලා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machan allergy test ekak karaganin, samahara wita umbata thawa jathi allergy athi. samahara unta heart ehema idimenawa
    ammo bayahithuna ban e kathawata nam..
    allergy test ekak karaganne kohomada? blood test ekak wage gihin kiwwama karanawada?
    ඉක්මනට සනීප වෙන්න මචන්.එලවලු සුප් එකක් බොන්න බිබිලි සනීප වෙනවා
    mata bath kawe nathnam agata pana madi machan..
    patta amaruwen iwasagena bath kanawa itin :oo:

    හප්පට. උඹ ආපහු ඒ ඩොකාටමද පෙන්නුවේ...
    na pharmacy ekakin gaththe
    Cipro දෙන්නේ Food Poison වගේ Bacteria Infection වලටනෙ..
    උබට එහෙම එකක් ද තිබ්බේ..
    na machan urine infection ekakata kiyala dunne
    mata nithara urine pass karanna one seen ekak thibuna
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ammo bayahithuna ban e kathawata nam..
    allergy test ekak karaganne kohomada? blood test ekak wage gihin kiwwama karanawada?

    Antibiotics වලට allergy එන එකට ටෙස්ට් කරන්න ඔනි නා දන්නා විදියට.
    නිතර නිතර අසාත්මික තා එනකොට ඒ එන්නේ මොකේටද කියල හොයාගන්න බැරි උනාම තමයි ඕව කරන්න ඕනි,

    ඕකට හරියට record එකක් ලියාගෙන මීට පස්සේ බේත් ගන්න යනකොට ඔහොම එකක් උනා කිවම අයිත් ඒ ජාතියේ antobiotics දෙන්නේ නැතුව තමා ඉන්න ඕනි.
    ඕකට තමා allergy උනේ කියල දන්නවා නම් වෙන test ඕනි නා.

    na pharmacy ekakin gaththe

    na machan urine infection ekakata kiyala dunne
    mata nithara urine pass karanna one seen ekak thibuna
    :ROFLMAO: ඩොකෙක් ගෙන් නෙවෙයිද බේත් ගත්තේ ..

    යකෝ කොල්ලන්ට මුතර අමාරු එනවනම් ලෙඩේ හොයන්න ඕනි.
    කෙල්ලොන්ට ඕක වෙන එක සාමාන්‍ය දෙයක්, කොල්ලන්ට මුතර අමාරු හැදෙන්න විදියක් නා

    ඉක්මනට කාට හරි පෙන්නපන් ... උඹලත් කරගන්න වැඩ :(

    HFe0bGX.png

    ------ Post added on Aug 7, 2024 at 1:38 AM
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    oi, kunek novi pala doctor kenek hambenna, owayen wena wena amaru kan api danne ne, salli nettan keeyak hari illagena hari palayan, hutta meke okkoma un marenna hadana un ne. nettan heta udenma government hospital opd hari pala.

    kiyapu hati witharak, chemist gen gattalu. ammage redda. yako chemist kiyanne a/l s3 qualification eken 1 year program ekak karapu un, (dosak kianawa newe) un doctors la newe. what the actual fuck?
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,994
    93
    33
    ඕක අර හැමෝම කියන drug allergies ඒ කියන්නේ anaphylaxis නෙවෙයි වගේ. Drug side effects සහ anaphylaxis කියන්නේ දෙකක්. ඔය හැදිලා තියෙන්නේ severe cutaneous adverse drug reaction එකක් වෙන්න පුළුවන්. Stevens Johnson වගේ කියන විදියට. ඒත් එක එන්නේ ගොඩක් වෙලාවට drugs අරගෙන සතියකට වගේ පස්සේ. වෙන ලෙඩ වලට දිගටම බෙහෙත් බෙහෙත් බොනවා නම් කලින් ගත්තා drugs එක්ක react කරලා ඔය condition එක එන්නත් පුළුවන්.

    Anaphylaxis එකට තොල් ඉදීමෙන්න පුළුවන්. කට ඇතුලේ බිබිලි දාන්නේ නෑ. අනික anaphylaxis වලට තොල් ඉදිමෙනවා කියන්නේ ඊළඟට හුස්ම හිරවෙන්න පුළුවන් laryngeal edema ඇවිදින්.
    තොල් ඉදීමිලා එන ලෙඩ්ඩුන්ට බොන බෙහෙත් දිදි ඉන්නේ නෑ හොස්පිටල් යන්න කියනවා මිසක්. ඒත් ඕක anaphylaxis වෙන්න තියන අවස්ථාව ගොඩක් අඩුයි. මෙච්චර කල් තියෙන්නේ නෑ සහ රෝග ලක්ෂණ වෙනස්.

    ඔය කියපු severe cutaneous adverse drug reaction කියන්නේ Drugs වලට එන Very rare condition එකක්. වැඩි විස්තරයක් නැතුව හරියටම මොකක්ද කියලා කියන්න බෑ. උණ හැදිලා වගේ ඇඟ පත, හන්දි රිදෙනවද? ඇස් කසනවා වගේද? රතු පාට skin rash එකක් ආවද?

    Rare වුණත් පොඩි හරි අවදානමක් තියෙන නිසා වහාම ලොකු හොස්පිටල් එකකට යන්න. පොඩි hospital වල monitor කරන්න අවශ්‍ය test වර්ග නැති නිසා.) Delayed drug reaction එකක් නිසා මුලින් ඔහොම පටන් ගත්තට තව සති කීපයක් යනකොට ඇඟේ අනිත් systems involve වෙන්න පුළුවන්. ඒක නිසා ගණන් නොගෙන ඉන්න එපා. Lungs, kidney, heart ඔය system වලට affect වෙන්න පුළුවන්.

    ඔය ෆාමසිකාරයෝ සුවර් කරන් ඉදලා මැරිලා යන්න වෙන්නේ. උන් drug reaction හැම එකම allergies කියන්න විතරයි දන්නේ. විකුණන බෙහෙතක side effects දන්නෙත් නෑ. මැරිලා ගියත් උන්ට අවුලකුත් නෑ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :ROFLMAO: ඩොකෙක් ගෙන් නෙවෙයිද බේත් ගත්තේ ..

    යකෝ කොල්ලන්ට මුතර අමාරු එනවනම් ලෙඩේ හොයන්න ඕනි.
    කෙල්ලොන්ට ඕක වෙන එක සාමාන්‍ය දෙයක්, කොල්ලන්ට මුතර අමාරු හැදෙන්න විදියක් නා

    ඉක්මනට කාට හරි පෙන්නපන් ... උඹලත් කරගන්න වැඩ :(

    urine case ekata beheth gaththe doctor kenekgen ban..
    eken tamai cancer sores awe.. dan adui itapasse mama e doctorgenma aith beheth gatta

    ඔය කියපු severe cutaneous adverse drug reaction කියන්නේ Drugs වලට එන Very rare condition එකක්. වැඩි විස්තරයක් නැතුව හරියටම මොකක්ද කියලා කියන්න බෑ. උණ හැදිලා වගේ ඇඟ පත, හන්දි රිදෙනවද? ඇස් කසනවා වගේද? රතු පාට skin rash එකක් ආවද?

    Rare වුණත් පොඩි හරි අවදානමක් තියෙන නිසා වහාම ලොකු හොස්පිටල් එකකට යන්න. පොඩි hospital වල monitor කරන්න අවශ්‍ය test වර්ග නැති නිසා.) Delayed drug reaction එකක් නිසා මුලින් ඔහොම පටන් ගත්තට තව සති කීපයක් යනකොට ඇඟේ අනිත් systems involve වෙන්න පුළුවන්. ඒක නිසා ගණන් නොගෙන ඉන්න එපා. Lungs, kidney, heart ඔය system වලට affect වෙන්න පුළුවන්.
    dan adui machan tawa eka bibilak witharai thiyenne..
    hodata salt water walin mouth wash karala dr dipu beheth biwwama adu una

    thanks oyala hamotama 🙏
     
    • Like
    Reactions: Honey Bunch