Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෙහෙත් ගැන දාන Fake Facebook Reviews & Comments
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා, ඔයාලා දන්නවනේ සමහර ලෙඩ තියෙනවා ලේසියෙන් හොඳ කරගන්න බැරි. ඔය වගේ ලෙඩවලට 100% සුව කරනවා, නිට්ටාවටම හොඳ කරනවා කියලා, හරියට නමක් ගමක්වත් නැතුව, සමහර වෙලාවට මොකක් හරි නමක් දාගෙන බෙහෙත් වගේ දේවල් Facebook එකේ promote කරන posts ඕන තරම් දකින්න තියෙනවා...

මම දන්නවා ගොඩක් අය මේ ගැන දැනුවත් කියලා.

මම මේ වගේ posts ගොඩක් කාලයක් තිස්සේ analyse කරලා තියෙනවා. බැලූ බැල්මට fake accounts කියලා හිතෙන ඒවා විතරක් නෙවෙයි, හොඳට පාවිච්චි කරන real Facebook profiles වලිනුත් මට හොඳ වුණා, 100% recommend කරනවා, හොඳම බෙහෙත වගේ comments වැටෙනවා.

මේක වෙන්නේ කොහොමද කියලා මට හරියටම තේරුණේ මීට අවුරුදු කිහිපයකට කලින්.

කොළඹ වැඩකට ගිහින් ඉන්න වෙලාවක මේ වගේ වැඩ කරන මුදලාලි කෙනෙක් අහම්බෙන් මට හම්බ වුණා. මිනිහා කිව්වා ඕනම product එකකට real profiles 1,000කින් වුණත්, අපිට ඕන විදිහේ comments සහ likes අරන් දෙන්න පුළුවන් කියලා. ඒකට වෙනම packages පවා තියෙනවා කිව්වා.මම ඇහුවා, එහෙම comments සහ likes දාන මිනිස්සුන්ට මොනවද දෙන්නේ කියලා.

එතකොට මිනිහා කිව්වේ reload cards වල ඉඳන් mobile phones වගේ දේවල් දක්වා තෑගි දෙනවා කියලා. ඒ වැඩවලට සම්බන්ධ වෙන අය අතර ඉගෙනගන්න අය සහ ගෙවල්වල ඉන්න ගැහැණු අය ගොඩක් ඉන්නවා කියලත් කිව්වා.එයාලට targets දෙනවා. ඒ target එක cover කරන්න comments, likes වගේ දේවල් දාන්න වෙනවා කියලයි මිනිහා මට විස්තර කළේ.ඒ නිසා Facebook එකේ real profile එකකින් ..මට මේ බෙහෙතෙන් හොඳ වුණා කියලා comment එකක් තිබුණා කියන එකෙන්ම ඒක ඇත්ත අත්දැකීමක් කියලා විශ්වාස කරන්න එපා. Profile එක real වුණාට comment එක genuine ද කියන එක වෙනම කතාවක්...

බලන්න මචං මේ වගේ වැඩ බෙහෙත් වලටත් කරලා හම්බ කරනවා කියන්නෙ එ මිනිස්සු නම් වෙන්නෙ බැ.....

[QUOTE="001flyD, post: 31552050, member: 311432"] මචංලා, ඔයාලා දන්නවනේ සමහර ලෙඩ තියෙනවා ලේසියෙන් හොඳ කරගන්න බැරි. ඔය වගේ ලෙඩවලට 100% සුව කරනවා, නිට්ටාවටම හොඳ කරනවා කියලා, හරියට නමක් ගමක්වත් නැතුව, සමහර වෙලාවට මොකක් හරි නමක් දාගෙන බෙහෙත් වගේ දේවල් Facebook එකේ promote කරන posts ඕන තරම් දකින්න තියෙනවා... [B]මම දන්නවා ගොඩක් අය මේ ගැන දැනුවත් කියලා. [/B] මම මේ වගේ posts ගොඩක් කාලයක් තිස්සේ analyse කරලා තියෙනවා. බැලූ බැල්මට fake accounts කියලා හිතෙන ඒවා විතරක් නෙවෙයි, හොඳට පාවිච්චි කරන real Facebook profiles වලිනුත් මට හොඳ වුණා, 100% recommend කරනවා, හොඳම බෙහෙත වගේ comments වැටෙනවා. [B]මේක වෙන්නේ කොහොමද කියලා මට හරියටම තේරුණේ මීට අවුරුදු කිහිපයකට කලින්.[/B] කොළඹ වැඩකට ගිහින් ඉන්න වෙලාවක මේ වගේ වැඩ කරන මුදලාලි කෙනෙක් අහම්බෙන් මට හම්බ වුණා. මිනිහා කිව්වා ඕනම product එකකට real profiles 1,000කින් වුණත්, අපිට ඕන විදිහේ comments සහ likes අරන් දෙන්න පුළුවන් කියලා. ඒකට වෙනම packages පවා තියෙනවා කිව්වා.මම ඇහුවා, එහෙම comments සහ likes දාන මිනිස්සුන්ට මොනවද දෙන්නේ කියලා. එතකොට මිනිහා කිව්වේ reload cards වල ඉඳන් mobile phones වගේ දේවල් දක්වා තෑගි දෙනවා කියලා. ඒ වැඩවලට සම්බන්ධ වෙන අය අතර ඉගෙනගන්න අය සහ ගෙවල්වල ඉන්න ගැහැණු අය ගොඩක් ඉන්නවා කියලත් කිව්වා.එයාලට targets දෙනවා. ඒ target එක cover කරන්න comments, likes වගේ දේවල් දාන්න වෙනවා කියලයි මිනිහා මට විස්තර කළේ.ඒ නිසා Facebook එකේ real profile එකකින් ..මට මේ බෙහෙතෙන් හොඳ වුණා කියලා comment එකක් තිබුණා කියන එකෙන්ම ඒක ඇත්ත අත්දැකීමක් කියලා විශ්වාස කරන්න එපා. Profile එක real වුණාට comment එක genuine ද කියන එක වෙනම කතාවක්... [B]බලන්න මචං මේ වගේ වැඩ බෙහෙත් වලටත් කරලා හම්බ කරනවා කියන්නෙ එ මිනිස්සු නම් වෙන්නෙ බැ.....[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom