බෙහෙත් දෙන දෙවියන්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්...
    මේ කාලෙ කතා කල යුතුම මාතෘකාවක් මේක
    මේ ලෝකෙ නොපෙනෙන බල වේග වලින් ගොඩ ගිහින් තියෙන්නේ
    ඒව විශ්වාස කරන අහින්සක මිනිස්සු නෙමෙයි
    ඒව හිත් වලට කාවද්දවල මිනිස්සු රවට්ටන පල් හොරු
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නියමයි මචන්...
    මේ කාලෙ කතා කල යුතුම මාතෘකාවක් මේක
    මේ ලෝකෙ නොපෙනෙන බල වේග වලින් ගොඩ ගිහින් තියෙන්නේ
    ඒව විශ්වාස කරන අහින්සක මිනිස්සු නෙමෙයි
    ඒව හිත් වලට කාවද්දවල මිනිස්සු රවට්ටන පල් හොරු

    බොහොම ස්තූතියි මචන් අදහස් වලට
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් අපේ පැත්තෙත් ලෙඩ සුව කිරීම කෙසේ වෙතත් ක්‍රිස්තියානි ආගමට හරවන්න කටයුතු කරන පොරවල් ඉන්න පල්ලියක් තියෙනව.(සුවාරපොල, පිලියන්දල)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් අපේ පැත්තෙත් ලෙඩ සුව කිරීම කෙසේ වෙතත් ක්‍රිස්තියානි ආගමට හරවන්න කටයුතු කරන පොරවල් ඉන්න පල්ලියක් තියෙනව.(සුවාරපොල, පිලියන්දල)

    ඔය කියන කතන්දරේ තමයි මචන් , මේ දවස් වල , එහෙට මෙහෙට සෙල්ලම් කරන්න්නේ , ඔවට විරුද්ධව පැහැදිලිව නැගී සිටිය යුතුයි , උබලගේ පැත්තෙනම් උබලට පුලුවන්නේ ඕවට විරුද්ධ වෙන්න