බෙහෙත් දෙන දෙවියන්

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඔව්.විශ්ව ශක්තියෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒත් ඒ ගැන හොඳට දන්න හොඳට ප්‍රගුණ කල පුද්ගලයෙක් හොයාගන්න එක තමයි අමාරුම.මොකද ඒ මිනිස්සු වැඩිය ප්‍රසිද්ධියට කැමති නෑ.

මේ හැමදේටම බලපාන්නේ හිත කියන එකයි මගේ විශ්වසය

කෙනෙක් අසරණ වුනාම හිත තමා ඉස්සරවෙලාම වැටෙන්නේ. ඒ වෙලාවට සියුම් සියුම් දේවල් හිත ඇතුලට ඉක්මනින් යනවා...

බුදු දහමේ වගේම කතෝලික ආගමේත් යම් යම් සත්‍යයතාවන් තියෙනවා ..ඒක නෑ කියන්න තර්කයක් නෑ.

විශ්ව ශක්තියෙන් යම් යම් දේවල් කරන්න පුලුවන්. මොකද ඒක් ඇත්තක්

මනස ශක්තිමත් නම් විශ්වයේ ශක්තීන් එක්ක එකතුව යම් යම් දේවල් කරන්න පුළුවන්.....ඒක් භාවනාවක් වගේ.

මේ ගැන ලියවුනු පොත් කීපයක් මම කියවලා තියෙනවා. හැබැයි ඒව ඇමරිකාවේ එක එක පරීක්ෂන කීපයක් අලලා ලියපු එවා

:yes::yes::yes::yes:
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

Doctor කෙනෙක් වෙන්නේ නැතුව විශ්ව ශක්තියෙන් ලෙඩ හොද කරන්න පටන් ගනීද දන්නෙ නෑ එක්කෙනෙක් :rofl::lol:

:lol::lol::lol::lol::lol:
මරැ අයිඩ්යා එක.... හෙටම පටන් ගන්න ඕනෙ වැඩේ.........

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    ආගමක් ගැන කතා නොකර මම මේ topic එක ගැන කියන්න කැමතියි..
    ඔයා කියලා තියෙන දේවල් එක්ක මම එකගයි...මේ වගෙ දේවල කිසිම සත්‍යයක් නෑ

    පහුගිය කාලයේදී ඔය වගේ ලෙඩ රෝග සුව කරනායි කියලා ලෝක ප්‍රසිද්ධ වුනු එක්තරා පුද්ගලයෙක් ලගට මමත් ගිහින් තියෙනවා

    ඒක කොයි තරම් විහිළුවක්ද කියල දැනුනේ ගියාට පස්සෙයි...

    :rolleyes::rolleyes::D
     
    nwnbs

    Member
    ඔව් අයියේ......අර පහුගියකාලේ ඔය දේවල් කලා කියපු මනුස්සයත් කලේ බොරුවක්...ඒක මගේ අත්දැකීමක්
    :) කෙනෙක්ගෙ ලෙඩක් දුකක් තමන්ගෙ වාසියට හරව ගන්න ජාතියෙ අමනුස්සයො සමාජයෙ හැමතැනම නංගි...ඒ මිනිස්සු නිසාම හොඳ මිනිස්සුත් මේ සමාජයෙන් එන්න එන්න ඈත් වෙනව මං හිතන්නෙ.මොකද තමනුත් ඒ ගණයට වැටෙනවට අකමැති හින්දා...
    කාලෙන් කාලෙට එක එක අය එනව..අපේ පරණ සිංහල වෙද මහත්තුරු ඉඳල තියෙනව සෑහෙන්න දක්ෂ.ඒත් දැන් ඒ අය හොයාගන්නත් නෑ...ඒ දැනුම ඇත්තෙත් නෑ...:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    වටිනා නිර්මාණයක් සහෝදරයා........ හොද කතාවක්.....
    ඒත්,
    මම මෙහෙම දෙයකුත් කියන්නමි......සමහර දේවල් තියෙනවා අපිට පැහැදිලි කරන්න අපහසු.... මේ ලෝකෙ එහෙම දේවල් අනන්ත තියෙනවා....... Science කියන්නෙ එක Cncept එකක් විතරයි.... ඒකට හැමදේම පැහැදිලි කරන්න බෑ.........

    මම මේක කිවිවට ඔයාල විශ්වාස කරයිද කියන්න බෑ. මේක මට Doctor කෙනෙක් කිවිව කථාවක්. එයාගෙ Xperience එකක්.....
    එයා ලගට දැනට අවුරැදු 4 කට විතර කලින් පොඩි ලමයෙක් ගෙනත් තියෙනවා ඔලුවේ රිදෙනවා කියලා.....investigations වලින් හොයාගෙන තියෙනවා ඒ ළමයාගේ ඔලුවෙ tumer එකක් තියෙනවා කියලා.... ඊට පස්සේ ඒ ළමයාව ලංකාවේ දැනට ඉන්න හොදම Consa ලගට යවලා.... එයා කිවිවලු ළමයා ජීවත් වෙන්නේ වැඩිම වුනත් අවුරැද්දයි කියලා..... ඊට වඩා තියාගන්න බෑ කියලා....

    මේ ලගදී ඒ ළමයා දෙමවිපියන් එක්ක ආවලු Dr. ලගට.... දැන් ඒ ළමයා හොදටම සුවෙන්.... Dr. කියනවා ඒක වෙන්නම බැරි දෙයක් කියලා......
    ඒ ළමයාව ඔය වගේ මොකක්දෝ තැනකට අරන් ගිහින්.... කොයි ආගමේ තැනකටද කියන්න මම දන්නේ නැ. හැබැයි මොනවා හරි දෙයක් වෙලා තියෙනවා කියන එක SURE.

    මට නමි හිතෙන්නේ මානසික ශක්තියකින් ඕව කරනවා කියලයි.... මම ඔය වගේ දේවල් ගැන හොයන කෙනෙක්...ඒක නිසා ඒ සමිබන්දව අත්දැකීමි කිහිපයක් මම දන්නවා... ඇත්ත සිදුවීමි....

    හැබැයි... නිර්මාණයේ කියවෙන ආකර්‍යේ දේවල් නමි මමත් අනුමත කරන්නේ නෑ. යොහෝවාගේ සාක්ශිකාරයෝ වගේ නිකායන්ගේ ඔය විහිලු වෙන බව මම දන්නවා.....
    තෝරා බේරා ගැනීම තමන්ට බාරයි.....

    කොහොම වුනත් ආපහු මම කියන්නේ කතා කල යුතු තේමාවක්.......

    Weldone..... Keep it up......

    kawda ban me " Yohowage Sakshikaarayo" kiyanne. :rolleyes::rolleyes::confused:
    lagadi oka gana kiyagena ape gedaratath dennek awa. :yes:
    mamath ithin eka eka tharka idiripath kala buddhagamata anuwa.:yes::D
    ee ayatath kiyanna monawahari thiyenawa.:yes::D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    මේ හැමදේටම බලපාන්නේ හිත කියන එකයි මගේ විශ්වසය

    කෙනෙක් අසරණ වුනාම හිත තමා ඉස්සරවෙලාම වැටෙන්නේ. ඒ වෙලාවට සියුම් සියුම් දේවල් හිත ඇතුලට ඉක්මනින් යනවා...

    බුදු දහමේ වගේම කතෝලික ආගමේත් යම් යම් සත්‍යයතාවන් තියෙනවා ..ඒක නෑ කියන්න තර්කයක් නෑ.

    විශ්ව ශක්තියෙන් යම් යම් දේවල් කරන්න පුලුවන්. මොකද ඒක් ඇත්තක්

    මනස ශක්තිමත් නම් විශ්වයේ ශක්තීන් එක්ක එකතුව යම් යම් දේවල් කරන්න පුළුවන්.....ඒක් භාවනාවක් වගේ.

    මේ ගැන ලියවුනු පොත් කීපයක් මම කියවලා තියෙනවා. හැබැයි ඒව ඇමරිකාවේ එක එක පරීක්ෂන කීපයක් අලලා ලියපු එවා

    :yes::yes::yes::yes:
    100% boru kiyala kiyanna ba. :yes::yes::yes:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    kawda ban me " Yohowage Sakshikaarayo" kiyanne. :rolleyes::rolleyes::confused:
    lagadi oka gana kiyagena ape gedaratath dennek awa. :yes:

    යොහොවාගේ සාක්ශිකාරයෝ කියන්නේ ක්‍රිස්තියානි නිකායක්.... උන් විශ්වාස කරනවා එක්කෙනෙක්ගෙ ශරීරය අයිති එයාටම විතරයි කියලා. සරලව කිවිවොත් ඒ නිකායෙ කෙනෙක්ට ලේ දෙන්නත් බෑ, ගන්නත් බෑ...අවයව බද්ධ කරන්න බෑ... මොන අසනීපය තිබිබත් එහෙමයි..

    උන් කරන්නේ pray කරන එක විතරයි.... තැඹිලි පොවන්නෙත් එයාලා..... කොටින්ම අන්තවාදී ක්‍රිස්තියානු අය........

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    මොන ආගම හෝ වේවා ආගමක් තියෙන්නේ මනුස්සයින්ගේ ආත්මීක මග පෙන්වීම සදහා පමනක් බවයි මගේ විශ්වාසය....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අදහස් දැක්වූ , හැමෝටම ස්තූතියි ,

    ලෙඩක් හැදුනාම ලෙඩේට වඩා මනස ගොඩාක් පසුබානවා , ඒ වාගේ වෙලාවට මනස ශක්තිමත් වුවහොත් ලෙඩ රෝග සුව විය හැකියි , බුදු දහම තුල සදහන් භාවනාව , මෙහි එක් පියවරක් , මෙම අන්තවාදී පිරිස් යම්කිසි මානසික තියරියක් අනුගමනය කරනා බවක් මට පේනව , බොහෝව්ට බිදුනු මනසකට ඒ තුලින් ඉතා ලේසියෙන් යම් යම් දේ එකතු කල හැකියි, ඔබටත් එය අත්හදා බැලිය හැකියි , වැස්සට තෙමුනු පුද්ගලයෙකුගේ මනසට තදින් කා වැද්දුවහොත් හෙට වෙදිදි උණ සෑදෙන බවට , 75% පමණ ප්‍රතිශතයක් තිබිය හැකියි එය එසේ වීමට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් අයියේ......අර පහුගියකාලේ ඔය දේවල් කලා කියපු මනුස්සයත් කලේ බොරුවක්...ඒක මගේ අත්දැකීමක්

    MINU nangi may kiyanne LANKADEEPA paththaren janppriya karapu MULLERIYAWA PATHTHE HITAPU KALUM kiyana kena gananada???? math e BORU KARAYA GANA GODAK DAYAWAL DANNAWA....

    MINIHATA THIBUNA WISHWA SAHKTHIYAK NAHA... E MINIHA YAKEKWA BADAGENA UGEN WADA GATHTHE.. MAMA MITHYAWAN WISHWASA NOKARUWATH... EKA MAMA 100% DANNAWA MOKADA OYA KALUM KIYANA HADAYA KALIN WADA KALE MALABE DEWALAYAKA... A DAYWALETH BEHETH MAWALADENAWA....

    THAWA WISTARA OONANAM MAMA DANNAM...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒක මෝඩකම නෙවේ සහෝ.....
    මිනිස්සුන්ට කරදර ඇතිඋනාම ඒ මිනිස්සු එක එක පිළිසරණ පතනවා..
    අහල තියෙනවනෙ මිනිස්සුන්ට දෙයියො මතක් වෙන්නෙත් කරදරයක් උනාම කියලා:)

    :yes:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    MINU nangi may kiyanne LANKADEEPA paththaren janppriya karapu MULLERIYAWA PATHTHE HITAPU KALUM kiyana kena gananada???? math e BORU KARAYA GANA GODAK DAYAWAL DANNAWA....

    MINIHATA THIBUNA WISHWA SAHKTHIYAK NAHA... E MINIHA YAKEKWA BADAGENA UGEN WADA GATHTHE.. MAMA MITHYAWAN WISHWASA NOKARUWATH... EKA MAMA 100% DANNAWA MOKADA OYA KALUM KIYANA HADAYA KALIN WADA KALE MALABE DEWALAYAKA... A DAYWALETH BEHETH MAWALADENAWA....

    THAWA WISTARA OONANAM MAMA DANNAM...

    hmmm!

    ow aiye eya tama
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hmmm!

    ow aiye eya tama

    nangiyo.. a miniha thanikarama horek... lankadeepa paththare giya uge life story ekath ahempitinma boruwak...
    Malabe dan aurudu 20ka 25ka idan thiyanawa daywalayak. a daywale kapumahaththaya yakek badan wada gannawa ugen.. oya giyoth puduma hithei...eka paratama baheth a kapuwage athata enawa... mama athena danne aurudu 10yaka wele idan..
    OYA KALUM KIYANNE A THENA ARA KAPU MAHATTHAYA AWESHA WELA KIYANA BEHETH WATTORU LIYANNA HITAPU KENENA... MAN KOHOMA HARI DANAGENA kapu mahaththya yakek badagena innawa kiyala.. uth kohoma hari yakek badagena BORUWATA WISHWA BALAYAK thiyanawa kiyala pracharaya kala...
    passay AKAPUMAHATHYA lankadeepema dakala a miniha karana boruwa.. passy a yaksha bandanaya ain karala thibba... DAN A MINIHATA KISIMA BALAYAK NAHA...

    AHUWAYNNA EPA OYAWAGE HORUNTA..

    MAMA DANNA WIDIHATA LANKAWE INNA EKAMA DR. KENAI WISHWA BALAYA THIYANA AYA THAMA DR.ELIYANTHA WHITE APE MAHINDA RAJA PAKSHA MAHATHTHAYAGE PAUDGALIKA WIDDYA WARAYA...
    DUSHSHANTH WEERAMAN, LASITH MALINGA WAGE PRASIDA AYAWATH AYA HODA KARALA THIYANAWA
    NANGITA PULUWAN WANNAM AYAWA CNTK KARAGANNA