බෙහෙත් පිළිබඳව ප්‍රශ්නයක්

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    බෙහෙත් පිළිබඳව ප්‍රශ්නයක්

    බෙහෙත් ගැන හොඳට දන්න අය මේ දේ ගැන පැහැදිලි කරල දෙනව නම් ලොකු උදව්වක්

    *අධි රුධිර පීඩනයට ගන්න Losartan potassium සහ telmisartan අතර අැති වෙනස්කම් සහ අතුරු අාබාධ පිළිබඳව.

    *දියවැඩියාව ගන්නMetformin සහsitagliptin අතර අැති වෙනස්කම් සහ අතුරු අාබාධ පිළිබඳව.
     
    Last edited: