බොර දියේ මාළු බාන ඉරාජ්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගෝඨාගෝහෝම් යනුවෙන් නිර්මාණය කරන ලද ටීෂර්ට් 2000ක් ගෝල්ෆේස් අරගල භූමියට ඇනවුම් කර ඇති බවට පලවන පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරමින් පවතිනවා.

    ඒ අනුව මෙම ටීෂර්ටයක් රුපියල් 2800ක මුදලකට ලබා ගත හැකි බවයි පැවසෙන්නේ.

    මෙහිදී ඉරාජ් නම් ෆේස් බුක් පිටුව එකක් හරහා මෙම දැන්වීම පළ කර තිබේ.

    නමුත් මේ මේ වනවිට ඉරාජ් නම් ෆේස් බුක් පිටුවෙන් මෙම පොස්ට් එක මකාදමා තිබෙනවා.

    මෙලෙස සමාජ මාධ්‍ය තුල පැතිර යන පෝස්ටුව පහතින් දැක්වේ.

    278634768_735284367488331_1798211378245858382_n.jpg
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඕකට කියක් හරි හම්බ කරගන්න දීපන්.උත් ලොක්කගේ ඔඩ්රේට වැඩ කරන්න. බලන් යනකොට උත් අරගලයට යටින් සපෝට් 🤭 🤭 🤭 🤭 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඕක 1200ට කෙනෙක් දාල තිබ්බ ඒකම තමා මූ ඔය දාල තියෙන්නෙ බයිට් එකට. සක්කිලි බල්ලෙක් ඌ නන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Oka nam bellekuta jathaka wechcha ekek.. aniwaryen birth certificate eka waradila
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    මේ ලින්ක් එකට ගියා scam එකක් කියල report කරපල්ලා 200 ක් කලොත් මොකද වෙන්නේ බලමු


    Code:
    https://www.facebook.com/irajw/posts/522914199406132
     
    • Like
    Reactions: Voltage