බේකරි නිෂ්පාදන වල මිල ඉහළට⬆

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියලු බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවය.

    ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද මේ වන විට ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වාදෙයි.

    විශේෂයෙන් තිරිඟු පිටි මිල ඉදිරියේ දී ඉහළ යනු ඇති බව එන්.කේ ජයවර්ධන මහතා අද (12) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.