බේබද්දා සහ පාදිලි
කෝච්චියේදී Father කෙනෙක් ළඟ බේබදු මිනිහෙක් වාඩිවුනා.
Father මිනිහ දිසා බලා ඉඳල දැක්ක මිනිහගේ ඇඳුම් ජරා වෙලා තියනවා. තවද මිනිහගේ මුනේ රතු පැල්ලම්ද තිබුන. අනික ඔහුගේ මල්ලේ අරක්කු බාගෙයක් තියනවත් දැක්ක.
දැන් ඒ බේබද්දා පත්තරයක් කියවන්න ගත්ත.
විනාඩි කීපයකට පසු ඔහු " Father , arthritis ( සන්ධි ඉදිමීම ) හැදෙන්නේ කොහොමද.
Father " ඕක හැදෙන්නේ නරක ගෑනු ආශ්‍රය, බේබදු කම, අන් ඇයට අපහාස කිරීම, ගණිකාවන් ආශ්‍රය කිරීම සහ ඇඟපත අපිරිසිදුව තියාගන්න නිසයි".
බේබද්දා "මල කෙලියයි නේ".
Father " ඔබට කොපමණ කලක් සන්දි ඉදිමීම තියනවද?"
බේබද්දා "මටනම් එහෙම ලෙඩක් නැහැ. මම පත්තරේ දැන් කියෙව්වා පාප් තුමාට තියනෙවා කියල. එකයි මම ඇහුවේ.
කොමෙන්ට් එකක් දාල යන්න