kaalina darmadeshana

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තලාතුඔය බස් එකට මල්වතු විහාරෙ ගාවදි හාමුදුරුනමක් ගොඩ උනා. හාමුදුරුවන්ගෙ සීට් එකේ එහාපැත්තෙන් හිටියෙ බේබදු පෙනුමක් තියෙන මිනිහෙක්.
    හාමුදුරුවො කීපවාරයක් මිනිහ දිහා විපරම් කලා.
    මිනිහගේ ඇඳුම් ජරා වෙලා.... මිනිහගේ මුනේ රතු පැල්ලම්.... මල්ලේ අරක්කු බාගෙයක් තියනවත් දැක්කා.
    ටිකක් දුර යද්දී මිනිහා පත්තරයක් කියවන්න ගත්ත.
    ටික වෙලාවකින් මිනිහා හාමුදුරුවො දිහා බලලා අහනවා...
    "ආතරයිටිස් හැදෙන්නෙ කොහොමද..." කියලා.
    "ඕක හැදෙන්නේ නරක ගෑනු ආශ්‍රය, බේබදු කම, අනුන්ට අපහාස කිරීම, ගණිකාවන් ආශ්‍රය කිරීම සහ ඇඟපත අපිරිසිදුව තියාගන්න නිසයි".

    බේබද්දා:- "මල කෙලියයි නේ".

    හාමුදුරුවෝ:- " ඔබට කොපමණ කලක් තිස්සේ සන්දි ඉදිමීම තියනවද?"

    බේබද්දා:- "මටනම් එහෙම ලෙඩක් නැහැ. මම පත්තරේ දැන් කියෙව්වා මල්වතු ලොකු හාමුදුරුවන්ට තියනවා කියල. එකයි මම ඇහුවේ"

    -පද්ම කුමාර-

    darmayai obai eke niwathaapa hamuduruwo kiyanawa pilika hadenne aga wahenna adum ande nathi unaama kiyala, pili+kiyala thamai unnaannse kiyanne

    walasmulle abaya athulu anith hamuduru waruth ehemai :rolleyes: