Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේබදු සංගමේ එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේබදුකම සහ පෞරුෂත්වය

ලංකාවේ බොහෝ විට බිමත් කම නිසා ඇතිවන මිනිමැරුම්, මාර්ග අනතුරු, පවුල් ප්‍රශ්න, ආර්ථික අපහසුතා සහ සමාජ ගැටළු නිතරම දැකිය හැක. එම නිසා සමාජය තුල මත්පැන් පානය කිරීම ගැන නිෂේධාත්මක ආකල්පයක් ඇත. මත්පැන් විකිණීම, ලඟ තබාගැනීම, මිලදී ගැනීම් මෙන්ම පානය කිරීම සම්බන්ධයෙන් දැඩි නීති ඇත. නමුත් එම නීති තුලින් ප්‍රශ්න විසඳීම දැකිය නොහැක.

මේ පිංතූරය මගේ නිවසට විනාඩි පහක ඇවිදින දුරින් ඇති බාර් එක ඉදිරිපස පෙන්නුම් කරයි. පිටුපස පෙනෙන විශාල රතු ගඩොල් ගොඩනැගිල්ල මගේ දරුවන් ඉගෙන ගන්නා පාසලයි. බ්‍රිතාන්‍යයේ Bar culture එකක් ඇත. සැම හන්දියකම බාර් 4 පමන ඇත. සැම නගරයකම මත්පැන් නිෂ්පාදනය කරයි. බාර් දොරටුව අබියස පදික වේදිකාවේ මත්පැන් බ්ම සුලබ දසුනකි. බාර් එකට දෙමව්පියන් දරුවන් සමග පැමිණෙති. දෙමව්පියන් විනෝදවන අතරතුර දරුවන් පොත් කියවීම, Computer games, Chess සහ Phone/tablet devices වල නිරතවීම දැකිය හැක. මත්පැන් පානය සාමාන්‍ය දෙයකි. විකාර නිති නැත. පාසල් සහ ආගමික ස්ථාන ලඟ බාර් ඇත. පත්තර කඩේ සිට සැම අලවි සැලකම මත්පැන් විකිනිමට ඇත. මත්පැන් ගැන සැම කෙනෙක්ටම මනා වැටහීමක් ඇත. බීමත්කම නිසා රන්ඩුවිම් හෝ වෙනත් අකටයුතු ඉතා අවමය.

මේ ලිපියේ අරමුණ බීමත්කමින් ලංකාවේ ඇති වන ගැටළු අවම කිරීමට අවකාශයක් ඇතිකිරීමත් තරුණ අයට පණිවිඩයක් ලබාදීමත්ය.

මත්පැන් නිසා කිසිදින ගැටළු ඇතිවිය නොහැක. නමුත් නරක මිනිසුන් එය තම වැරදි අදහසක් ක්‍රියාත්මක කිරිමට පලිහක් ලෙස යොදාගනු ලබයි. එය පාළු පාරක තනියෙන් යන කාන්තාවක් දුටු විට අතවර කරන අවස්ථාවාදීයාට සමානය.

බීමත්කම නිසා මතකය නැතිවන්නෙ නැත. නමුත් නරක පුද්ගලයා තම අමන වැඩ කිරිමට එය නිදහසට කරුනක් ලෙස යොදාගනි. "මම බිල හිටියේ වෙච්ච දේ මතක නැ"යන පොදු වචන පෙල අමූලික බොරුවකි.

සැම මත්පැන් වර්ගයකටම ආවේනික ලක්ෂණ ඇත. පානය කිරිමට පැහැදිලි හේතුවක් ඇත.

වයින් කැම සමගය. Red wine with red meat සහ white wine with white meat සමගය. බියර් රැකියාවෙන් පසු මහන්සිය නිවා ගැනීමට, ක්‍රිඩා තරඟ නැරඹීමේදි හෝ ක්රිඩාකිරිමන් පසු විනෝදයට සහ relax විමට ගනු ලබයි.

රම්, වොඩ්කා, ජින්, ටිකිලා වැනි බිම 18 - 25 තරුණ අය සඳහාය. බොහෝවිට night club, parties, trips වලදි දැකිය හැක. තරුණ අය මේවා සිසිල් බිම සමග කලවම් කර බිමද cocktail සඳහාද යොදාගනි. සින්දු කියා, ඩාන්ස් කර ආතල්ගැනිමට කදිමය.

අවුරුදු 25 දි පමන professional career එකක් සමග blended whisky දෙසට යොමුවිය හැක. එය අයිස් කැටයක් දෙකක් සමග ගත හැක. රැකියාවේ හෝ ව්‍යාපාරික දියුණුවත්, personal development එකත් සමග අවුරුදු 32 දි පමණ Single malt whisky තත්වයට පැමිනිය හැක.

Single malt whisky යනු තනි ආයතනයක් තම අනන්‍යතාව අනුව සීමිත ප්‍රමාණයක් නිපදවන දෙයකි. අවශ්‍ය බෝතල් නිපදවූ පසු අතිරික්තය Chivas Regal, Johnnie Walker වැනි blenders ලාට විකුණනු ලබයි. Blended whisky යනු මෙම අතිරික්ත මිලට ගෙන මිශ්‍ර කර සැර අඩු පදමක් කර විකිනිමයි. Blended whisky අවජාතකය.

අවුරුදු 40 පසු තමාගේ පෞරුෂත්වය අනුව single malt සීමිත වර්ගයක් දෙකක් තෝරාගත හැක. එය personal growth එකත් සමගය. Single malt අමුවෙන් බිමට ගත යුතුය. හැම single malt එකකටම සුවිශේෂී රසයක් ඇත. එය Vanilla, Chocolate, Spicy, Sweet, Caramel, fruity, smoky යන ගුණාංග වලින් යුක්තය. බොනවිට බයිට් කන්නේ නැත මන්දයත් එවිට unique taste එක ලැබෙන්නේ නැත. ABV 55% වැඩිනම් අවශ්‍ය නම් අයිස් කැටයක් දෙකක් දැමිය හැක.

Single malt බොන එක කලාවකි. Czechoslovakian handmade crystal (Bohemian) Whisky Decanter එකක් සහ glasses (tumblers) භාවිතා කල හැක. Handmade crystal glass එකේ අඩියේ සිට අඟලක් පමණ උසට අනර්ග කැටයමක් ඇත. රන් පැහැති විස්කි shot එකක් (50ml) දැමූ විට කැටයම් තුලින් මනරම් දසුනක් මැවෙයි. අඟලකට වඩා වීදුරුව පුරවන්නේ නැත.

Single malt කලවම් කර බිම අවමානයකි. මෙම ආයතන අවු 100 වැඩි කලක් පර්යේෂණ කර නිපදවු ඉතා ඉහල ගුණාත්මක බවක් යුතු පානයක් සිසිල්බිම හෝ සෝඩා සමග කලවම් කර තත්වය බාල නොකල යුතුය.

කලවම් නොකර බොනවිට බොන ප්‍රමාණය ගැන පැහැදිලි අවබෝධයක් ඇත. සෙමින් බොන නිසා බලාපොරොත්තු වන තෘප්තිය ලැබේ. රසය වෙනස් නොවේ. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගත හැක.

කලවම් කල විට පැණි රස නිසා බිම වේගවත්ය. බොන ප්‍රමාණය ගැන වැටහීමක් නැත. බොන්නේ ඩෝප් විමට මිස පැහැදිලි අරමුණකට නොවේ. බොහෝවිට පමන ඉක්මවා බිමත්, වමනය දමන්නෙත්, කෙලින් ඉන්නට බැරි වන්නේත් එම නිසාය.

ජිවිතයට මත්පැන් අවශ්‍ය නැත.

මත්පැන් බොන කෙනා පොරක් වන්නේ නැත. වැඩිපුර බොන්නට හැකි කෙනා වැඩිඩෙක් වන්නේද නැත. මත්පැන් වලට පිරිමිකම සමග කිසි සම්බන්ධයක් නැත. ලංකාවේ ගැහැණු මත්පැන් බිම අමුතු දෙයක් වුවද දියුනූ රටවල එහෙම නැත.

තම තරම නොදැන බොන කෙනා මෝඩයෙකි.

බේබද්දා සමාජයටම කරදරයකි. එවැනි අය බිහිවන්නේ තමාගේම වරදින් සහ නුගත්කමින් මිස මත්පැන් වල වරදින් නොවේ.

වාහනයක් ධාවනයට රියදුරු බලපත්‍රය අවශ්‍යය වන්නාසේම මත්පැන් පානයද ක්‍රමවේදයට අනුව කල යුතුය.

මම බොන්නේ තනිවමය. බොනවිට මා කල්පනා කරන්නේ පවුලේ අනාගතය, මගේ bucket list එක, මගෙන් ඉගෙන ගන්නා සිසුන්ගේ ජීවිත වලට වටිනාකමක් එක්කරන අකාරය සහ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් මා ලංකාවේ අධ්‍යාපනයට දායකත්වයක් දියහැකි ක්‍රමවේදයන් ගැන අනාගත පුරෝකථනයක් කිරිමයි.

මම බෞද්ධ දර්ශනය අනුගමනය කරමි. එහි අන්තර්ගතය තාර්කිකව විශ්ලේෂණය කර තම අවබෝධයට අනුව ක්‍රියා කලයුතුය යන සංකල්පයට අනුව ජීවත් වෙමි.

copied from fb

[QUOTE="ElaBaba, post: 28811776, member: 567634"] [IMG width="334px"]https://scontent.fcmb4-2.fna.fbcdn.net/v/t39.30808-6/342815153_192826953096134_1190564055811624938_n.jpg?stp=dst-jpg_s1080x2048&_nc_cat=104&ccb=1-7&_nc_sid=730e14&_nc_eui2=AeGgetm3nU8dDv_Rt5X8MKoC-c_LKM3vPR35z8soze89HX2lmoEoRlkXE7bnnGvvhGCE85zb3S19fK2paV0kJL0D&_nc_ohc=GZ-V1T8v46wAX8dEDrh&_nc_zt=23&_nc_ht=scontent.fcmb4-2.fna&oh=00_AfCMPuESlMrREiHrGshIK-ON25hy4jTtX4mpVUHc1NP6FQ&oe=644EA20A[/IMG] බේබදුකම සහ පෞරුෂත්වය ලංකාවේ බොහෝ විට බිමත් කම නිසා ඇතිවන මිනිමැරුම්, මාර්ග අනතුරු, පවුල් ප්‍රශ්න, ආර්ථික අපහසුතා සහ සමාජ ගැටළු නිතරම දැකිය හැක. එම නිසා සමාජය තුල මත්පැන් පානය කිරීම ගැන නිෂේධාත්මක ආකල්පයක් ඇත. මත්පැන් විකිණීම, ලඟ තබාගැනීම, මිලදී ගැනීම් මෙන්ම පානය කිරීම සම්බන්ධයෙන් දැඩි නීති ඇත. නමුත් එම නීති තුලින් ප්‍රශ්න විසඳීම දැකිය නොහැක. මේ පිංතූරය මගේ නිවසට විනාඩි පහක ඇවිදින දුරින් ඇති බාර් එක ඉදිරිපස පෙන්නුම් කරයි. පිටුපස පෙනෙන විශාල රතු ගඩොල් ගොඩනැගිල්ල මගේ දරුවන් ඉගෙන ගන්නා පාසලයි. බ්‍රිතාන්‍යයේ Bar culture එකක් ඇත. සැම හන්දියකම බාර් 4 පමන ඇත. සැම නගරයකම මත්පැන් නිෂ්පාදනය කරයි. බාර් දොරටුව අබියස පදික වේදිකාවේ මත්පැන් බ්ම සුලබ දසුනකි. බාර් එකට දෙමව්පියන් දරුවන් සමග පැමිණෙති. දෙමව්පියන් විනෝදවන අතරතුර දරුවන් පොත් කියවීම, Computer games, Chess සහ Phone/tablet devices වල නිරතවීම දැකිය හැක. මත්පැන් පානය සාමාන්‍ය දෙයකි. විකාර නිති නැත. පාසල් සහ ආගමික ස්ථාන ලඟ බාර් ඇත. පත්තර කඩේ සිට සැම අලවි සැලකම මත්පැන් විකිනිමට ඇත. මත්පැන් ගැන සැම කෙනෙක්ටම මනා වැටහීමක් ඇත. බීමත්කම නිසා රන්ඩුවිම් හෝ වෙනත් අකටයුතු ඉතා අවමය. මේ ලිපියේ අරමුණ බීමත්කමින් ලංකාවේ ඇති වන ගැටළු අවම කිරීමට අවකාශයක් ඇතිකිරීමත් තරුණ අයට පණිවිඩයක් ලබාදීමත්ය. මත්පැන් නිසා කිසිදින ගැටළු ඇතිවිය නොහැක. නමුත් නරක මිනිසුන් එය තම වැරදි අදහසක් ක්‍රියාත්මක කිරිමට පලිහක් ලෙස යොදාගනු ලබයි. එය පාළු පාරක තනියෙන් යන කාන්තාවක් දුටු විට අතවර කරන අවස්ථාවාදීයාට සමානය. බීමත්කම නිසා මතකය නැතිවන්නෙ නැත. නමුත් නරක පුද්ගලයා තම අමන වැඩ කිරිමට එය නිදහසට කරුනක් ලෙස යොදාගනි. "මම බිල හිටියේ වෙච්ච දේ මතක නැ"යන පොදු වචන පෙල අමූලික බොරුවකි. සැම මත්පැන් වර්ගයකටම ආවේනික ලක්ෂණ ඇත. පානය කිරිමට පැහැදිලි හේතුවක් ඇත. වයින් කැම සමගය. Red wine with red meat සහ white wine with white meat සමගය. බියර් රැකියාවෙන් පසු මහන්සිය නිවා ගැනීමට, ක්‍රිඩා තරඟ නැරඹීමේදි හෝ ක්රිඩාකිරිමන් පසු විනෝදයට සහ relax විමට ගනු ලබයි. රම්, වොඩ්කා, ජින්, ටිකිලා වැනි බිම 18 - 25 තරුණ අය සඳහාය. බොහෝවිට night club, parties, trips වලදි දැකිය හැක. තරුණ අය මේවා සිසිල් බිම සමග කලවම් කර බිමද cocktail සඳහාද යොදාගනි. සින්දු කියා, ඩාන්ස් කර ආතල්ගැනිමට කදිමය. අවුරුදු 25 දි පමන professional career එකක් සමග blended whisky දෙසට යොමුවිය හැක. එය අයිස් කැටයක් දෙකක් සමග ගත හැක. රැකියාවේ හෝ ව්‍යාපාරික දියුණුවත්, personal development එකත් සමග අවුරුදු 32 දි පමණ Single malt whisky තත්වයට පැමිනිය හැක. Single malt whisky යනු තනි ආයතනයක් තම අනන්‍යතාව අනුව සීමිත ප්‍රමාණයක් නිපදවන දෙයකි. අවශ්‍ය බෝතල් නිපදවූ පසු අතිරික්තය Chivas Regal, Johnnie Walker වැනි blenders ලාට විකුණනු ලබයි. Blended whisky යනු මෙම අතිරික්ත මිලට ගෙන මිශ්‍ර කර සැර අඩු පදමක් කර විකිනිමයි. Blended whisky අවජාතකය. අවුරුදු 40 පසු තමාගේ පෞරුෂත්වය අනුව single malt සීමිත වර්ගයක් දෙකක් තෝරාගත හැක. එය personal growth එකත් සමගය. Single malt අමුවෙන් බිමට ගත යුතුය. හැම single malt එකකටම සුවිශේෂී රසයක් ඇත. එය Vanilla, Chocolate, Spicy, Sweet, Caramel, fruity, smoky යන ගුණාංග වලින් යුක්තය. බොනවිට බයිට් කන්නේ නැත මන්දයත් එවිට unique taste එක ලැබෙන්නේ නැත. ABV 55% වැඩිනම් අවශ්‍ය නම් අයිස් කැටයක් දෙකක් දැමිය හැක. Single malt බොන එක කලාවකි. Czechoslovakian handmade crystal (Bohemian) Whisky Decanter එකක් සහ glasses (tumblers) භාවිතා කල හැක. Handmade crystal glass එකේ අඩියේ සිට අඟලක් පමණ උසට අනර්ග කැටයමක් ඇත. රන් පැහැති විස්කි shot එකක් (50ml) දැමූ විට කැටයම් තුලින් මනරම් දසුනක් මැවෙයි. අඟලකට වඩා වීදුරුව පුරවන්නේ නැත. Single malt කලවම් කර බිම අවමානයකි. මෙම ආයතන අවු 100 වැඩි කලක් පර්යේෂණ කර නිපදවු ඉතා ඉහල ගුණාත්මක බවක් යුතු පානයක් සිසිල්බිම හෝ සෝඩා සමග කලවම් කර තත්වය බාල නොකල යුතුය. කලවම් නොකර බොනවිට බොන ප්‍රමාණය ගැන පැහැදිලි අවබෝධයක් ඇත. සෙමින් බොන නිසා බලාපොරොත්තු වන තෘප්තිය ලැබේ. රසය වෙනස් නොවේ. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගත හැක. කලවම් කල විට පැණි රස නිසා බිම වේගවත්ය. බොන ප්‍රමාණය ගැන වැටහීමක් නැත. බොන්නේ ඩෝප් විමට මිස පැහැදිලි අරමුණකට නොවේ. බොහෝවිට පමන ඉක්මවා බිමත්, වමනය දමන්නෙත්, කෙලින් ඉන්නට බැරි වන්නේත් එම නිසාය. ජිවිතයට මත්පැන් අවශ්‍ය නැත. මත්පැන් බොන කෙනා පොරක් වන්නේ නැත. වැඩිපුර බොන්නට හැකි කෙනා වැඩිඩෙක් වන්නේද නැත. මත්පැන් වලට පිරිමිකම සමග කිසි සම්බන්ධයක් නැත. ලංකාවේ ගැහැණු මත්පැන් බිම අමුතු දෙයක් වුවද දියුනූ රටවල එහෙම නැත. තම තරම නොදැන බොන කෙනා මෝඩයෙකි. බේබද්දා සමාජයටම කරදරයකි. එවැනි අය බිහිවන්නේ තමාගේම වරදින් සහ නුගත්කමින් මිස මත්පැන් වල වරදින් නොවේ. වාහනයක් ධාවනයට රියදුරු බලපත්‍රය අවශ්‍යය වන්නාසේම මත්පැන් පානයද ක්‍රමවේදයට අනුව කල යුතුය. මම බොන්නේ තනිවමය. බොනවිට මා කල්පනා කරන්නේ පවුලේ අනාගතය, මගේ bucket list එක, මගෙන් ඉගෙන ගන්නා සිසුන්ගේ ජීවිත වලට වටිනාකමක් එක්කරන අකාරය සහ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් මා ලංකාවේ අධ්‍යාපනයට දායකත්වයක් දියහැකි ක්‍රමවේදයන් ගැන අනාගත පුරෝකථනයක් කිරිමයි. මම බෞද්ධ දර්ශනය අනුගමනය කරමි. එහි අන්තර්ගතය තාර්කිකව විශ්ලේෂණය කර තම අවබෝධයට අනුව ක්‍රියා කලයුතුය යන සංකල්පයට අනුව ජීවත් වෙමි. copied from fb [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom