බේරුවලින් ඉඩමක් Help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනවද මචන් beach එකක් ලගින් ඉඩමක් ගන්නකොට බලන්න ඕන දෙවල්..මට මේ ගැන කිසි අවබෝධයක් නැහැ...guest house ekk හදන්න බැලුවේ

    වතුරට යට වෙනවා ද බලන්න බන් ඉස්සෙල්ලා.
    ආයේ වෙරල සංරක්ශන එකේ කේස් එනවා ද බලන්න.
     
    • Love
    Reactions: JohnWatson99

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    mamath oya patte tikak karakenawa. mendis eka gawa tibba lands tika baluwe nadda machn. ethanath oya wage prices tibbe
    mey thiynne location eka bn ...mendis eka kothnda thiynne location dnwda bn...
     

    Attachments

    • Screenshot 2024-12-07 201642.jpg
      Screenshot 2024-12-07 201642.jpg
      168.8 KB · Views: 92