Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට පුරා ඇති සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පවසයි.

තලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.

ජනපතිවරයා හා නාගරික සංවර්ධන අමාත්යාංශ නිලධාරීන් අතර පැවැති හමුවකදී මේ පිළිබඳව අවධානය යොමුවිය.

එසේම වේරැස් ගඟ ව්යාපෘතිය කඩිනමි කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

අපද්රව්ය කළමනාකරණය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ.

කැළි කසළ, කාබනික පොහොර බවට පත් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් ඒ සඳහා උපරිම ලෙස තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශ දැනුවත් කළේය.

භූ විද්යා හා පතල් කාර්යාංශයේ දායකත්වය ලබා ගනිමින් ගොඩගැසී ඇති වැලි නිධි ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වැලි මිළ පහත දැමීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමඟින් ප්රදේශ රැසක් මුහුණ දෙන ගංවතුර තර්ජනයට ද විසඳුම් ලබාදීමට හැකි වේ.

බේරේ වැව පිරිසිදු කිරීමේ ව්යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිමට ද තීරණය කෙරිණි. එහිදී බේරේ වැවට අපද්රව්ය එකතු කෙරෙන බවට හඳුනාගෙන ඇති ස්ථාන වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

[QUOTE="hichchiputha, post: 25067634, member: 565736"] [SIZE="4"]රට පුරා ඇති සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පවසයි. තලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡාවට ලක්විය. ජනපතිවරයා හා නාගරික සංවර්ධන අමාත්යාංශ නිලධාරීන් අතර පැවැති හමුවකදී මේ පිළිබඳව අවධානය යොමුවිය. එසේම වේරැස් ගඟ ව්යාපෘතිය කඩිනමි කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. අපද්රව්ය කළමනාකරණය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ. කැළි කසළ, කාබනික පොහොර බවට පත් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් ඒ සඳහා උපරිම ලෙස තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශ දැනුවත් කළේය. භූ විද්යා හා පතල් කාර්යාංශයේ දායකත්වය ලබා ගනිමින් ගොඩගැසී ඇති වැලි නිධි ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වැලි මිළ පහත දැමීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමඟින් ප්රදේශ රැසක් මුහුණ දෙන ගංවතුර තර්ජනයට ද විසඳුම් ලබාදීමට හැකි වේ. බේරේ වැව පිරිසිදු කිරීමේ ව්යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිමට ද තීරණය කෙරිණි. එහිදී බේරේ වැවට අපද්රව්ය එකතු කෙරෙන බවට හඳුනාගෙන ඇති ස්ථාන වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom