බේස්බෝල්

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    බෙඅස්බෝල් කියන්නේ ශ්‍රී ලංකාවට මෑතකදී ආපු නමුත් ඉක්මනින් ප්‍රසිද්ධ වෙමින් පවතින ක්‍රීඩාවක්. මම හිටුව බඑස්බෝල් ගැන පොඩි විස්තරයක් කට්ටිය එක්ක බෙදා ගත්තොත් හොදයි කියලා.
    මෙහෙමයි කතාව,

    මේකට කණ්ඩායම දෙකක් ඉන්න ඕන :D
    එක කණ්ඩායමකට ක්‍රීඩකයෝ 9 දෙනෙක් ඉන්නවා සෙල්ලම් කරන. මෙහි ක්‍රීඩාවට අදාල සිමාව වෙන්නේ අංශක 90 ක වපසරියක්.
    අපි මුලින්ම බලමු ක්‍රීඩකයන්ගේ සංයුතිය කොහොමද කියලා. එක කණ්ඩායමකට අඩුම ගානේ 1 catcher කෙනෙක් සහ 1 pitcher ඉන්න ඕන මේ ගණන 1 ට වඩා වැඩි උනාට නම් ප්‍රශ්නයක් නැහැ. තවත් මුලික දෙයක් වෙන්නේ හැම ක්‍රීඩකයෙක් ම තමන්ගේ එක අතකට ඇත වැස්මක් පළදින්න ඕන. ගොඩක් වෙලාවට මේක පලදින්නේ තමන්ගේ හුරු නැති අතට.මේකට හේතුව තමයි හුරු අතින් නේ පන්දුව විසිකරන්න පුළුවන් එල්ලයට.


    catcher -- මෙය තමයි පන්දුවට පහර දෙනා කෙනා පිටිපස්සේ ඉන්නේ. හරියට ක්‍රිකට් වල කදුළු රකින්නා වගෙයි. නමුත් ඊට වද වෙනස්. මෙයා ඉන්නේ Home plate එක පිටිපස්සේ මෙයා පළදින ඇත වසමට කියන්නේ catcher mitt එක කියලා. තව බෝලයෙන් ආරක්ෂා වෙන්න visor 1ක් , chest guard 1ක් pads සහ ball guard 1ක් පළදිනවා.
    මෙන්න catcher ගේ දල රුපයක්.

    images


    pitcher -- මෙයා තමයි පන්දුව දමන්නේ. මෙයට නියමිත ස්ථානයක් තියෙනවා. එකට කියන්නේ pitching plate කියලා. පන්දුව දැමීමේදී දුවගෙන ඒමක් නැහැ නමුත් කකුලක් ඉදිරියට තියල දමන්න පුළුවන්.මෙන්න රුපයක්.
    pat-venditte.jpg


    මෙන්න ඇත පළදනාවක රුපයක්.

    For_Rubber_ball_baseball_pitcher_s_glove.jpg


    මෙන්න catcher mitt එකක රුපයක්
    4031.jpg


    දෙන දෙන්නෙක් ගැන කිව්වා නේ තව 3 දෙනෙක් ඉන්නවා නේ. ඒගොල්ලෝ පන්දු රකින ස්ථාන මෙන්න මෙහෙමයි තියෙන්නේ.
    IN FIELD

    first base
    second base
    short stop
    third base
    OUT FIELD

    left out
    center
    right out.

    diamond.jpg

    ඔන්න ඕව තමයි ක්‍රීඩාවේ මුලිකම දේවල්. අහහ් මට ඇමට උනා නේ විනිසුරුවන් ගණන කියන්න. හරියටම කියනවා නම් විනිසුරුවෝ 5 දෙනෙක් ඉන්නවා. නමුත් මම ශ්‍රිලංකාවේ දැකල තියෙන්නේ උපරිම 3 දෙනෙක් ඉන්නවා විතරයි.

    ඔන්න දන තියෙන්නේ තරග නීති ටික කියන්න නේ.

    1. එක කණ්ඩායමකට එක තරගයකදී ඉනිම 9ක් තියෙනවා. එක ඉනිමකදී දැවියම් 3ක් වෙනකන් පන්දුවට පහර දෙන්න පුළුවන්. තේරුනේ නැ නේද මෙහෙමයි හිතනන ක්‍රීඩකයෝ 1,2,3,4,....,9 වෙනකන් අංක කරලා ඉන්නවා කියලා. ඔන්න අංක 1 න් පහරදෙන්න පටන් ගත්තා. ඔන්න 1 අවුට් උනා. 2 ගහන්න අවා. 2 වෙනියා අඔඋට් වෙන්නේ නැතුව පළමු බේස් එකට ගිය කියලා හිතන්නකෝ. ඔන්න 3 අවා එය අවුට් . එතකොට අවුට් 2 යි. 4 අවා එයත් අවුට්. දන අවුට් 3 යි. එතකොට පන්දුවට පහර දුන්න කණ්ඩායමේ එක ඉනිමක්‌ ඉවරයි. ඔන්න
    ඔහොමයි ඉනිමක්‌ ඉවර වෙන්නේ.ඔය විදියට එක ඉනිමක ක්‍රීඩකයෝ අවම වශයෙන් 3 දෙනෙක්ට ගහන්න පුළුවන්.
    අහ්හ් මට අයිමත් අමතක උනානේ. පිත්තක රුපයක් දන්නා. මටක තිය ගන්න මේක එල්ලේ නෙමෙයි. ඊට වද සංකීර්ණ, ගුණාත්මක බැවින් වැඩි ක්‍රීඩාවක්.

    Aluminum_Baseball_Bat.jpg

    අවුට් වෙන ක්‍රම නම් ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියට දැන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: Ritash9001