බෛයියෝ හෙන පව් නේද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,571
    27,129
    113
    Kandy
    ඉස්සරනම් මොන දේ උනත් හිටන් හුටන් ගේ මුසලකම ස හිටියනම් මෙහෙම වෙන්නේ නැ කියා කියා ටෝක් දුන්නට ,ස ඇතුලු පවුලම පිස්සුවෙන් වගේ වන විනාශය රජයදෙපල විකිණීම,රට කැලි කඩලා විකිණීම අම්බුලන්ස් වලින් හොරා කෑම ,සිනි වලින් හොරා කෑම ඉන්ජෙක්ෂන්ව වලින්ගේ හොර කෑම දේවල් වලට සුදු හුණු ගාන්න බයියෝ කොච්චර මහන්සි වෙනවද සදාරණිය කරණය කරන්න,එක අතකින් බලපුවාම හොර පවුල පිටින්ම බයියෝ අතුල ටොයි ජෙපි හැමෝමව රවට්ටලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    191812078_3063044817252124_2589094074169230534_n.jpg