බොක්කටම වැදුනා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
බොක්කටම වැදුනා

මම පුද්ගලිකව දන්නේ නැහැ අදමයි මම මේ විඩියෝ එක යු ටියුබ් සර්ෆ් කරද්දි දැක්කේ උබලා කලින් අහලා ඇති අහලා නැති අය බලන්න දුක හිතෙනවා, පට්ට බොරුවට රගපාන උන් අතරේ නියම එකක් මෙක,


පුලුවන් නම් දෙරණ වොට් එක කුත් දාන්න

Kandulu Bindu

Dhanu Samarathunga

Type DMV {space} 162 SEND TO 9900










THANKS EK FRIENDS !!!
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ කැරිම සින්දුව බන් කියන
    එකාගේ ඉඳන් ස්ටෝරිය හිටන් මන් හිතුවෙ අරකිට බබෙක් හම්බෙන්න කියලා
    අරූට ප්ලාස් එකයි කොට්ටෙයි දෙනකොට :rofl:

    බලනකොට ඒකිට වකුගඩුවක් දීලා
    පට්ටම දුක සීන් එක ඩෝ :sorry:

    ++++++ :cool:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අඩෝ කැරිම සින්දුව බන් කියන
    එකාගේ ඉඳන් ස්ටෝරිය හිටන් මන් හිතුවෙ අරකිට බබෙක් හම්බෙන්න කියලා
    අරූට ප්ලාස් එකයි කොට්ටෙයි දෙනකොට :rofl:

    බලනකොට ඒකිට වකුගඩුවක් දීලා
    පට්ටම දුක සීන් එක ඩෝ :sorry:

    ++++++ :cool:


    ow machooo paw really muta mehema wenwa athi paw :no:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔




    අඩෝ කැරිම සින්දුව බන් කියන
    එකාගේ ඉඳන් ස්ටෝරිය හිටන් මන් හිතුවෙ අරකිට බබෙක් හම්බෙන්න කියලා
    අරූට ප්ලාස් එකයි කොට්ටෙයි දෙනකොට :rofl:

    බලනකොට ඒකිට වකුගඩුවක් දීලා
    පට්ටම දුක සීන් එක ඩෝ :sorry:

    ++++++ :cool:

    SIRA MACHAN..... mY vOTE.. ! ALL WAYS

    math vote kala.ela kollek.:(.


    උබලා එක්ක චැට් කරලා නැති වුනාට දැකලා නැති වුනාට අඩම්බරයි උබලා ගැන සංවෙදි හදවවත් තියෙන උබලට කවදවත් වරදින්න එපා එල මචෝ :love:
     
    • Like
    Reactions: blow j

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මොකක්ද බන් වෙන්නේ වීඩියෝ එක තේරුනේ නැහැනේ...? ???


    මෙකෙ වෙන්නේ මම හිතන විදියට මුලින්ම මෙ කෙන අර කෙල්ලට කැමැත්තෙන් හිතේ තියෙන ආදරයේ සිංදුවක් හරි ලියුමක් හරි ලියලා මට්ටු වෙනවා, කෙල්ලට අසනිප වුනාම කෙල්ලගේ අම්ම මෙයාගේ ආදරේ බිල්ලට තියලා වකුගඩුව අරගෙන දෙනවා මෙයත් දෙනවා ඇති කැමැත්තෙන් ආදරේ නිසා