බොක්ක කූල් වෙලා ඉන්නේ....

planner123

Well-known member
  • May 22, 2018
    8,749
    14,982
    113
    february 4 කිව්වෙ ජෝතිශ්‍යය පැත්තෙන් ද මචං?
    ------ Post added on Oct 9, 2024 at 10:41 AM
    Ow bn. Owai aththa naththa danne naha mokada owain hamotama wholesale hodak ho narakak wenne naha. Mata oya subject eka interest nisa mama hoyanawa owa gena. Same lagne wunath gewana maha dasha/athuru dasha anuwa impact eka wenas.

    puluwannam matat saththarayak kiyapanko sudda
    Creed1 wage kiyannam : "Issarahata ubata mokak hari sathutu deyak wennath puluwan, duk wena deyak wennath puluwan" :rofl:
    ------ Post added on Oct 9, 2024 at 10:54 AM
     
    • Like
    • Love
    Reactions: ttj and Tricle_Buwa

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපි මේ ලෝකෙට එන්නේ කිසිම දෙයක් නැතුව. දැන් උඹ ගාව තියෙන හැම දෙයක්ම ෆොපිට් තමයි. ලොකු හීන පස්සේ දුවලා ජීවිතය අනාගන්න එපා. සල්ලි කියන්නේ නම්බර්. නම්බර්වල ඉවරයක් නෑ. ඉන්කම් අඩු වෙනවනම් වියදම අඩු කරපන්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබලට එහෙම pressure එකක ඉද්දී A to Z කියලා discuss කරගන්න පුළුවන් අය ළඟ ඉන්නවද???

    කියන එක 100% තේරුම් ගන්න...
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    උබලට එහෙම pressure එකක ඉද්දී A to Z කියලා discuss කරගන්න පුළුවන් අය ළඟ ඉන්නවද???

    කියන එක 100% තේරුම් ගන්න...
    ne, and I don't care
     
    • Like
    Reactions: ttj

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    උබලට එහෙම pressure එකක ඉද්දී A to Z කියලා discuss කරගන්න පුළුවන් අය ළඟ ඉන්නවද???

    කියන එක 100% තේරුම් ගන්න...
    Kello hitiya dn ekekwath na, yaluwonta kiynna ba, ehema fit eun na.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ow after few unsuccessful relationships
    මාත් single ඉද්දී ඔහොම තමයි... ලොකුවට pressure නොවී ඕන risk එකක් අරන් ගොඩ යනවා...

    දැන් dependents ලා ඉන්නවා... ඒ හින්දා මාරම pressure...
    stress eka kolekata dapan, matat ohoma thama
    කොලේකට නොදා කිරියට දැම්මා...
     
    • Love
    • Sad
    Reactions: Avatar998 and Cenon