බොක්සිං මංජුගේ චෝදනා සනාථයි

Rasim

Member
Sep 4, 2009
1,806
67
0
Colombo 9
බොක්සිං මංජුගේ චෝදනා සනාථයි

2010 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් රන් පදක්කම දිනූ බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චිට තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ලවුණු චෝදනාවලට ඔහු වැරදිකරු ලෙස ක්වාලාම්පූර්හි අධිකරණයක් විසින් තීන්දුව ලබාදී තිබේ.

ඒ අනුව 2010 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලැබුණු එකම රන් පදක්කම ගෙනා මංජු වන්නිආරච්චි තහනම් උත්තේජක භාවිතා කළ බවට මීට පෙරාතුව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වුවද ඒ පිළිබඳ තීරණය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා බලධාරීන් විසින් අධිකරණයට යොමුකර තිබිණි.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සමුළුවේ අධිකරණය විසින් මංජු වන්නිආරච්චි තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ලවන චෝදනා වලට වැරදිකරු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

එබැවින් 2010 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලින් මංජු වන්නිආරච්චි විසින් තරග නීති රීති උල්ලංඝනය කරමින් දිනූ රන් පදක්කමේ සැබෑ හිමිකරු ලෙස වේල්සයේ ශේන් මැක් ගෝල්ඩ්රික් නම් කරන බවත්,ඒ අනුව ඔහුට රන් පදක්කම හිමිවන බවත් ක්වාලාම්පූර්හි අධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කර තිබේ.


lankawa hodatama bila gahana ayana kohomath wadi.:lol:
 

Rasim

Member
Sep 4, 2009
1,806
67
0
Colombo 9
sportboxen_DW_Spor_1232972s.jpg


:(
 

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මොනවා කිව්වත් ඌ අයිමත් කවද හරි අලු ගසලා නැගිටියි බන්:yes::yes:
    ඌ ෆයිනල් ආවේ එකෙක්ට වැටෙන්න ගහලනේ බන් ඒ ඇතිනේ:)
     

    Rasim

    Member
    Sep 4, 2009
    1,806
    67
    0
    Colombo 9
    මොනවා කිව්වත් ඌ අයිමත් කවද හරි අලු ගසලා නැගිටියි බන්:yes::yes:
    ඌ ෆයිනල් ආවේ එකෙක්ට වැටෙන්න ගහලනේ බන් ඒ ඇතිනේ:)

    :lol: aya bila gahala thiyanawa