බොක්සිං මංජු තහනම් උත්තේජක අරන් (චෝදනා සන&

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
බොක්සිං මංජු තහනම් උත්තේජක අරන් (චෝදනා සන&

Source: http://lankacnews.com


පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සමුළුවේ අධිකරණය විසින් මංජු වන්නිආරච්චි තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ලවන චෝදනා වලට වැරදිකරු ලෙස අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය උපුටා සඳහන් කරයි.:(
ඒ අනුව එම ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලැබුණු එකම රන් පදක්කම අහිමි වනු ඇත.:shocked: එම රන් පදක්කම වේල්සයේ ශේන් මැක් ගෝල්ඩ්රික් නම් කරන බවත් ඒ අනුව ඔහුට රන් පදක්කම හිමිවන බවත් ක්වාලාම්පූර්හි අධිකරණය විසින් වැඩිදුරටත් තීන්දු කර තිබේ.:eek:
 

Similar threads