බොක්සිං ශූර Oscar De La Hoya Vax 2කම ලබාගෙනත් Covid හැදී රෝහලේ

Charles Manson

Junior member
  • Sep 4, 2021
    42
    17
    8
    මුලින් කීවේ Vax කරොත් කොඩිඩ් හැදෙන් නෑය කියලා. ඊලගට කීවේ වැක්ස් කරොත් කොවිඩ් වලින් මැරෙන් නෑය කියලා. මීලගට කියන්න තියෙන්නේ වැක්ස් කරොත් කොවිඩ් වලින් මැරී හොද තැනක උපදී, නැත්තම් ඉතිං අපායේ යයි කියලා තමයි.

    Vax වැඩ නොකරන නිසා ආණ්ඩු කියන්නේ තවත් "Booster shots" 10ක් පමණ ලබාගෙන කෝවිඩ් පෙතිද බොන ලෙසයි. මේ පට්ටපල් බොරු මගින් ඹෞෂධ කොම්පැනි ප්‍රකෝටි ගනනින් මුදල් ගරමින් සිටින බව පැහැදිලියි.

    1630714196401.png
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මුලින් කීවේ Vax කරොත් කොඩිඩ් හැදෙන් නෑය කියලා. ඊලගට කීවේ වැක්ස් කරොත් කොවිඩ් වලින් මැරෙන් නෑය කියලා. මීලගට කියන්න තියෙන්නේ වැක්ස් කරොත් කොවිඩ් වලින් මැරී හොද තැනක උපදී, නැත්තම් ඉතිං අපායේ යයි කියලා තමයි.

    Vax වැඩ නොකරන නිසා ආණ්ඩු කියන්නේ තවත් "Booster shots" 10ක් පමණ ලබාගෙන කෝවිඩ් පෙතිද බොන ලෙසයි. මේ පට්ටපල් බොරු මගින් ඹෞෂධ කොම්පැනි ප්‍රකෝටි ගනනින් මුදල් ගරමින් සිටින බව පැහැදිලියි.
    කවුද කිව්වෙ vaccine කරොත් හැදෙන්නෙ නෑ කියලා? චන්න ජයසුමන ද?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    Who said vaccine going to prevent infections?

    Only Sri lankan media and government said that and typical SL idiots believe that. Unfortunately that includes my parents. :rolleyes:

    All others said it will reduce the chance of serious complications and risk of death due to covid and lower the chance of hospitalisations.