බොක්සින් වල වර්ග තියනවා.
Competitive Boxing (sports for Pros)
Defensive Boxing (personal survival වලට ඔය Martial Art වගේ)
Fit Boxing (Fitness related සීන්)
බොක්සින් කියන්නේ Contact sport එකක්, ක්‍රීඩාවක් විදියට ගත්තාම පට්ටම ක්‍රීඩාවක්, මොකද බොක්සින් වලට ගොඩක් උවමනා වෙන්නේ Coordination එක, මෙතනදී Coordination එක කියන්නේ ගොඩක්ම Mind to Body Connection එක තමයි. උදාහරණ විදියට Heavy Knockout වගේ වෙන්න hit එකක් වැදුනාම ඇඟත් එක්ක මොලෙන් දෙන සම්පූර්ණ connection එක නැතිවෙලා යනවා, ඒ කියන්නේ කොච්චර පොරක් උනත් උට ඒ අවස්ථාවේ හරියට coordinate කරගන්න බැරිවෙනවා ඒ මොලෙන් එන orders වලට. (වැඩි බයිලා කතා කරන්න යන්නේ නෑ)
ලංකාවේ Martial Art ක් විදියට බොක්සින් කරන තැන් (එහෙම තැන් ඇති) නම් මට සෙට් වෙලා නෑ, ලංකාවේ ජිම් වල ගොඩක් උන් කරන්නෙ ඔය Box-Fit සීන් එක, ඒක ඉතින් බයිලාවක් Sport එකක් විදියට කරන්න ඔනි නම් Boxing federation එකට ගිහිල්ලා ඉගෙන ගන්න එක තමයි වටින්නේ.
සාමාන්‍යයෙන් contact sports කරන උන්ට වෙන injuries ගොඩක් වැඩී, පසුකාලීන permanent අවුල් උනත් ගොඩක් වැඩියෙන් වෙන්න පුලුවන්. එහෙම කියලා නොකර ඉන්න එපා කර්නවා නම් හරියට කරපන්. ආතල් එකට කරන්න එපා.