Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදුබලය_ඡන්දයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙන් දෙපැත්තම වාසි ගත්තා, හකීම් ඕක වාසි කරගෙන මුස්ලිම් එවුන්ව ගොනාකරගෙන ඌ තමන්ගේ මල්ල් සරු කරගත්තා, මහින්ද මේ පැත්තෙන් තමන්ගේ ජන්ද ටික වැඩි කරගත්තා.

ඔය අස්සෙන් හකීම් සවුදි ගිහින් ජාතිවාදි තවත් අවුස්සන්න වැඩ ගෙනිච්චා ඌ තමයි මුස්ලිම් එවුන්ව ෆෝම් කරන්න වැඩ කෙරුවේ. පැත්තක හිටපු අහිංසක සිංහල, මුස්ලිම් කොල්ලෝ ටික මරාගෙන තාමත් රණ්ඩු කරගන්නවා.

ඕක මටත් තේරුනේ නෑ මමත් ඉස්සර බොදු බල සේනාවට support කරා නමුත් පස්සේ තමයි තේරුනේ කොහෙටද මේක යන්නේ කියලා. ඔය බොදු බල සේනාව, මහින්ද, හකීම් ලා, ඔක්කොම එකයි.  ඔක්කොම අපිව මුළාකරගෙන තමන්ගේ මල්ල් සරු කරගන්නයි බලන්නේ.

සිංහල ජාතිය, බෞද්ධාගම දඩමීමා කරගෙන රටේ අහිංසක ජනතාව හූරාගෙන කන තැනට ගේන්නයි දැන් පාලකයෝ බලන්නේ. කණගාටුව කියන්නේ තාමන් මේ රටේ හරක් ඉන්නවා. ආගම/ජාතිය කිව්වම අන්ධ වෙලා ඕනෙම දෙයක් කරන. ආගම ජාතිය රකින්න ඕනේ නමුත් ඒකට ආගම ජාතිය දඩමීමා කරගත්ත හොරුන්ට සහයෝගය දීලා හරියන්නේ නෑ.

සිංහල මුස්ලිම් මොකා වුනත් කමක් නෑ අන්තවාදය වපුරන එකා ත්රස්තවාදියෙක්.

[QUOTE="Radioactive, post: 17038480, member: 512093"] :yes: ඕකෙන් දෙපැත්තම වාසි ගත්තා, හකීම් ඕක වාසි කරගෙන මුස්ලිම් එවුන්ව ගොනාකරගෙන ඌ තමන්ගේ මල්ල් සරු කරගත්තා, මහින්ද මේ පැත්තෙන් තමන්ගේ ජන්ද ටික වැඩි කරගත්තා. :P :yes: ඔය අස්සෙන් හකීම් සවුදි ගිහින් ජාතිවාදි තවත් අවුස්සන්න වැඩ ගෙනිච්චා ඌ තමයි මුස්ලිම් එවුන්ව ෆෝම් කරන්න වැඩ කෙරුවේ. පැත්තක හිටපු අහිංසක සිංහල, මුස්ලිම් කොල්ලෝ ටික මරාගෙන තාමත් රණ්ඩු කරගන්නවා. :yes: ඕක මටත් තේරුනේ නෑ මමත් ඉස්සර බොදු බල සේනාවට support කරා නමුත් පස්සේ තමයි තේරුනේ කොහෙටද මේක යන්නේ කියලා. ඔය බොදු බල සේනාව, මහින්ද, හකීම් ලා, ඔක්කොම එකයි. :yes: ඔක්කොම අපිව මුළාකරගෙන තමන්ගේ මල්ල් සරු කරගන්නයි බලන්නේ. :yes: සිංහල ජාතිය, බෞද්ධාගම දඩමීමා කරගෙන රටේ අහිංසක ජනතාව හූරාගෙන කන තැනට ගේන්නයි දැන් පාලකයෝ බලන්නේ. කණගාටුව කියන්නේ තාමන් මේ රටේ හරක් ඉන්නවා. ආගම/ජාතිය කිව්වම අන්ධ වෙලා ඕනෙම දෙයක් කරන. ආගම ජාතිය රකින්න ඕනේ නමුත් ඒකට ආගම ජාතිය දඩමීමා කරගත්ත හොරුන්ට සහයෝගය දීලා හරියන්නේ නෑ. :D සිංහල මුස්ලිම් මොකා වුනත් කමක් නෑ අන්තවාදය වපුරන එකා ත්රස්තවාදියෙක්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom