බොදුබලය_ඡන්දයට

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    බොදුබලය_ඡන්දයට

    එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඡන්ද වැඩකටයුතු අරඹන බවත්, ඒ සඳහා මහානායක හිමිවරුන්ගේ හා සබුද්ධික ජනතාවගේ ආශීර්වාදය ලැබී ඇති බවත් බොදුබල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, තමන්ට වැදගත් වන්නේ පංචස්කන්ද නොව ජාතික නායකයන් පත්කර ගැනීමට බවයි.

    outside-lead-1-bodu-bala-sena.jpg

    www.ada.lk
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    me moda wada karanda denta epa molayak thiyanawanag.......................

    sinhala chanda tika dena thuna kata bedey.............

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    sinhala chanda tika dena thuna kata bedey.............

    මේකටනම් එකගයි, මේකෙන් වෙන්නේ සිංහල ජන්දෙ බෙදිලා. මුස්ලිම් කොංග්‍රසය වගේ මුස්ලිම් පක්ෂවලට තැන ලැබෙන එකයි. මුස්ලිම් කොංග්‍රසයට එක ආසනයක් ලැබුනා කියන්නෙත් විනාශයක්. මොකද උන් තමයි සවුදි වලින් අධාර අරගෙන රටේ අන්තවාදය පතුරවන්නේ. :yes:
    උබ හරි. මම කියන්නේ ජන්දේ ඉල්ලනවා නම් ප්‍රධාන පක්ෂයකට එකතු වෙලා ඉල්ලන්න කියලයි දැනට තියෙන තත්වය අනුව UNP එක තමයි ටිකක් හරි හොද මොකද හොරු ටික ඔක්කොම ආණ්ඩුවට ගිහින් නිසා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    ඕකුන් මේකට තමයි මෙච්චර දවස් දැගලුවේ ,,,
    අනිවා ලංකාවේ පොන්ස්ලා මුන්ට චන්දය දෙනවා
    ඊට පස්සේ මුන් පාර්ලිමේන්තු යනවා
    ඊට පස්සේ ශේප් එකේ මහින්දගේ ඇටේ ශක්තිමත්කරන්න එකත්වෙනවා
    ඊට පස්සේ හොදට හම්බකරගෙන බල්ලොවගේ මැරිලා යනවා
    ලංකා දේශපාලනයේ වර්තමානයේ වෙන්නෙත් ඕක අනාගතයේ වෙන්නෙත් ඕක ...
     
    • Like
    Reactions: kkr and Troop

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol::lol:
    ඕකුන් මේකට තමයි මෙච්චර දවස් දැගලුවේ ,,,
    අනිවා ලංකාවේ පොන්ස්ලා මුන්ට චන්දය දෙනවා
    ඊට පස්සේ මුන් පාර්ලිමේන්තු යනවා
    ඊට පස්සේ ශේප් එකේ මහින්දගේ ඇටේ ශක්තිමත්කරන්න එකත්වෙනවා
    ඊට පස්සේ හොදට හම්බකරගෙන බල්ලොවගේ මැරිලා යනවා
    ලංකා දේශපාලනයේ වර්තමානයේ වෙන්නෙත් ඕක අනාගතයේ වෙන්නෙත් ඕක ...

    :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol:
    ඕකුන් මේකට තමයි මෙච්චර දවස් දැගලුවේ ,,,
    අනිවා ලංකාවේ පොන්ස්ලා මුන්ට චන්දය දෙනවා
    ඊට පස්සේ මුන් පාර්ලිමේන්තු යනවා
    ඊට පස්සේ ශේප් එකේ මහින්දගේ ඇටේ ශක්තිමත්කරන්න එකත්වෙනවා
    ඊට පස්සේ හොදට හම්බකරගෙන බල්ලොවගේ මැරිලා යනවා
    ලංකා දේශපාලනයේ වර්තමානයේ වෙන්නෙත් ඕක අනාගතයේ වෙන්නෙත් ඕක ...

    cats.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol::lol::lol:
    ඕකුන් මේකට තමයි මෙච්චර දවස් දැගලුවේ ,,,
    අනිවා ලංකාවේ පොන්ස්ලා මුන්ට චන්දය දෙනවා
    ඊට පස්සේ මුන් පාර්ලිමේන්තු යනවා
    ඊට පස්සේ ශේප් එකේ මහින්දගේ ඇටේ ශක්තිමත්කරන්න එකත්වෙනවා
    ඊට පස්සේ හොදට හම්බකරගෙන බල්ලොවගේ මැරිලා යනවා
    ලංකා දේශපාලනයේ වර්තමානයේ වෙන්නෙත් ඕක අනාගතයේ වෙන්නෙත් ඕක ...
    :rofl::rofl:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    me moda wada karanda denta epa molayak thiyanawanag.......................

    sinhala chanda tika dena thuna kata bedey.............

    බය උනාද...

    තුනකට බෙදෙන් නෑ පකුමෝ..

    තුනකට බෙදිලා තියන චන්ද එකකට එකතු වෙනවා..

    ඇට දෙක හොදට සුද්ද කරලා මැදලා තියාගනිල්ලා.