Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදුබලසේනා හා අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික බලසේනා සංවිධානයේ මාධ්ය හමුව කඩාකප්පල් කිරීම

බොදුබල සේනා සංවිධානයේ හිතුවක්කාරී හැසිරීම හෙළා දකිනවා

- ජනතා විමුක්ති පෙරමුණ කියයි

සිරිමන්ත රත්නසේකර

බොදුබල සේනා සංවිධානය ජාතික බල සේනා සංවිධානයේ මාධ්ය හමුව කඩාකප්පල් කර දැමීම ප්රජාතන්ත්ර විරෝධී හා ජාතික අසමගියට තුඩුදෙන හිතුවක්කාරී හැසිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මෙවැනි හිතුවක්කාරි හැසිරීම් වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් සඳහන් කරන ජනතා විමුක්ති පෙරමුණ බොදුබල සේනා සංවිධානය ලබාදී ඇත්තේ වැරදි පූර්වාදර්ශයක් බවත් පවසයි.

මෙම සිදුවීම රටේ ජාතික සමගිය පිළිබඳ පාර්ශ්වයෙන්ද ප්රජාතන්ත්රවාදය පිළිබඳ පාර්ශ්වයෙන්ද බරපතළ ගැටලුකාරි තත්ත්වයක් උද්ගත කරනු ඇති බවත් සිය පක්ෂය විශ්වාස කරන බවත් අදහස් ප්රකාශ කිරීම ව්යවස්ථානුකූල අයිතියක් බවත් එම පක්ෂය සඳහන් කරයි.

යම් කෙනෙකුගේ හෝ සංවිධායක අදහස්වලට එකඟ නොවන්නේ නම් කළ යුතුව ඇත්තේ බලහත්කාරය පාවිච්චි නොකර තමන්ට කීමට ඇති දේ රටට කීමට බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

යුද වාතාවරණයෙන් පසු ජාතික සමගිය පිළිබඳ තත්ත්වයක් ඉස්මතු කළ යුතු මොහොතක මෙරට පුරවැසියන් ජාතිකත්වය හා ආගම් අනුව තම තමන් එකිනෙකාගෙන් ඈත්කරවන මෙබඳු හැසිරීම් තම පක්ෂය දැඩිලෙස හෙළා දකින බවත් ජනතා විමුක්ති පෙරමුණ කියා සිටී.

පොලිසිය ඉදිරිපිට මෙවැනි හැසිරීමක් ප්රදර්ශනය කිරීමට යම් සංවිධානයකට හෝ පුද්ගලයකුට හැකිවීම තුළින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ අනුග්රහය ඊට ලැබී ඇති බවත් යෑයි එම පක්ෂය සඳහන් කරයි.

DIVAINA

[QUOTE="BINGU_PUTHA, post: 16501030, member: 469273"] [SIZE="4"][COLOR="Blue"]ජාතික බලසේනා සංවිධානයේ මාධ්ය හමුව කඩාකප්පල් කිරීම බොදුබල සේනා සංවිධානයේ හිතුවක්කාරී හැසිරීම හෙළා දකිනවා - ජනතා විමුක්ති පෙරමුණ කියයි සිරිමන්ත රත්නසේකර[/COLOR] බොදුබල සේනා සංවිධානය ජාතික බල සේනා සංවිධානයේ මාධ්ය හමුව කඩාකප්පල් කර දැමීම ප්රජාතන්ත්ර විරෝධී හා ජාතික අසමගියට තුඩුදෙන හිතුවක්කාරී හැසිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. මෙවැනි හිතුවක්කාරි හැසිරීම් වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් සඳහන් කරන ජනතා විමුක්ති පෙරමුණ බොදුබල සේනා සංවිධානය ලබාදී ඇත්තේ වැරදි පූර්වාදර්ශයක් බවත් පවසයි. මෙම සිදුවීම රටේ ජාතික සමගිය පිළිබඳ පාර්ශ්වයෙන්ද ප්රජාතන්ත්රවාදය පිළිබඳ පාර්ශ්වයෙන්ද බරපතළ ගැටලුකාරි තත්ත්වයක් උද්ගත කරනු ඇති බවත් සිය පක්ෂය විශ්වාස කරන බවත් අදහස් ප්රකාශ කිරීම ව්යවස්ථානුකූල අයිතියක් බවත් එම පක්ෂය සඳහන් කරයි. යම් කෙනෙකුගේ හෝ සංවිධායක අදහස්වලට එකඟ නොවන්නේ නම් කළ යුතුව ඇත්තේ බලහත්කාරය පාවිච්චි නොකර තමන්ට කීමට ඇති දේ රටට කීමට බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. යුද වාතාවරණයෙන් පසු ජාතික සමගිය පිළිබඳ තත්ත්වයක් ඉස්මතු කළ යුතු මොහොතක මෙරට පුරවැසියන් ජාතිකත්වය හා ආගම් අනුව තම තමන් එකිනෙකාගෙන් ඈත්කරවන මෙබඳු හැසිරීම් තම පක්ෂය දැඩිලෙස හෙළා දකින බවත් ජනතා විමුක්ති පෙරමුණ කියා සිටී. පොලිසිය ඉදිරිපිට මෙවැනි හැසිරීමක් ප්රදර්ශනය කිරීමට යම් සංවිධානයකට හෝ පුද්ගලයකුට හැකිවීම තුළින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ අනුග්රහය ඊට ලැබී ඇති බවත් යෑයි එම පක්ෂය සඳහන් කරයි. DIVAINA [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom