බොදු බලයත් රනිල් අගමැති කරන්න එනවෝ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බොදු බලයත් රනිල් අගමැති කරන්න එනවෝ

බොබසේ මෛත්‍රීට හේත්තු කර කපන්න බැරි අත ඉඹින්න යයි: පොදු අපේක්ෂකයාගේ සුළු ජාතික ඡන්ද කැඩීමට ගෝඨාගේ කුමන්ත්‍රණයක්: නිකම් දුන්නත් බේබදු සිවුරුකාරයන්ගේ සහාය එපා -පොදු සන්ධාන ප්‍රකාශකයෙක් කියයි---
(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.25, ප.ව.3.00) ජාත්‍යන්තරය ත්‍රස්තවාදී සංවිධායනයක් ලෙස නම් කර තිබෙන අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන ඔහුගේ අතුරු හමුදාවක් වූ ශ්‍රී ලංකාවේ කුප්‍රකට සිවුරුකාර අන්තවාදීන් කණ්ඩායමක් වන බොදු බල සේනා සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී සහාය දක්වන බව හෙට ප්‍රකාශ කිරීමට යන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
තමන් මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය දෙන බව අද මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව සිටි බොදු බල සේනාවට අවසන් මොහොතේ දී රාජපක්ෂ රෙජීමය විසින් උපදෙස් දී ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන ලෙස හෙට ප්‍රකාශයට පත් කරන ලෙසයි. ඊට හේතුව නම් බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානයක් සහාය දෙන බව කී විට දැනටමත් සුළු ජාතීන් ගේ විශ්වාසය දිනා සිටින පොදු අපේක්ෂකයා කෙරෙහි සුළු ජාතීන් කලකිරවීමයි. විශේෂයන්ම මුස්ලිම් කොන්ග්‍රසය සහ පොදු සන්ධානයේ පක්ෂ අතර මේ වන විටත් සිදුවෙමින් පවතින සාකච්ඡා කඩා කප්පල් කරවීමයි.
මෙම කුමන්ත්‍රණයේ පූර්ව ප්‍රචාරයක් ලෙස ඊයේ ආණ්ඩුවේ මඩ මාධ්‍ය මගින් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන සහ බොදු බල සේනා අතර සාකච්ඡාවක් පැවැත්වීමට යන බවකි. ලංකා ඊ නිව්ස් විසින් සොයා බැලූ විට එවැනි සාකච්ඡාවක් ගැන සාංකාවක් මෛත්‍රීපාල සිරිසේන හෝ එම සන්ධානයේ පක්ෂ හෝ නොදනී. එය පට්ට පල් කෙබරයකි.
පොදු සන්ධානයේ ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ බොදු බල සේනා වැනි අන්තවාදී මිනීමරු මෙන්ම බේබදු චීවරධාරීන්ගේ සහාය පොදු සන්ධානයට අනවශ්‍ය බවයි. එසේ නොවුනද මල්වතු අස්ගිරි පාර්ශවයන් ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක හිමිවරුන්ගේද, මාදුලුවාවේ සෝභිත, අතුරලියේ රතන, ගිරාඹේ ආනන්ද, ආදී අති විශාල බහුතරයක් වන සුජාත බුද්ධ පුත්‍රයන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ සංවිධාන රාශියකගේද සහාය පොදු අපේක්ෂකයා ප්‍රමුඛ සන්ධානයට දැනටමත් ලැබී තිබෙන බව පොදු සන්ධාන ප්‍රකාශකයා කියා සිටියේය.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
1544527_819683744763459_3867383673614041393_n.jpg
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනව උනත් බොදුබලේ මෛත්‍රීට එක් වෙනවානම් හොදයි. බෙෘද්ධයන් වෙනුවෙන් ඔවුන්ගෙ ඉල්ලීම් මොනවද කියල එතකොට බලාගන්න පුලුවන්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොනව උනත් බොදුබලේ මෛත්‍රීට එක් වෙනවානම් හොදයි. බෙෘද්ධයන් වෙනුවෙන් ඔවුන්ගෙ ඉල්ලීම් මොනවද කියල එතකොට බලාගන්න පුලුවන්

    magulak katha karanawa, ekata thama hela urumaya inne

    bodhu bale mahindata kade yanawa witarai
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    බොබසේ මෛත්‍රීට හේත්තු කර කපන්න බැරි අත ඉඹින්න යයි: පොදු අපේක්ෂකයාගේ සුළු ජාතික ඡන්ද කැඩීමට ගෝඨාගේ කුමන්ත්‍රණයක්: නිකම් දුන්නත් බේබදු සිවුරුකාරයන්ගේ සහාය එපා -පොදු සන්ධාන ප්‍රකාශකයෙක් කියයි---
    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.25, ප.ව.3.00) ජාත්‍යන්තරය ත්‍රස්තවාදී සංවිධායනයක් ලෙස නම් කර තිබෙන අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන ඔහුගේ අතුරු හමුදාවක් වූ ශ්‍රී ලංකාවේ කුප්‍රකට සිවුරුකාර අන්තවාදීන් කණ්ඩායමක් වන බොදු බල සේනා සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී සහාය දක්වන බව හෙට ප්‍රකාශ කිරීමට යන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
    තමන් මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය දෙන බව අද මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව සිටි බොදු බල සේනාවට අවසන් මොහොතේ දී රාජපක්ෂ රෙජීමය විසින් උපදෙස් දී ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන ලෙස හෙට ප්‍රකාශයට පත් කරන ලෙසයි. ඊට හේතුව නම් බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානයක් සහාය දෙන බව කී විට දැනටමත් සුළු ජාතීන් ගේ විශ්වාසය දිනා සිටින පොදු අපේක්ෂකයා කෙරෙහි සුළු ජාතීන් කලකිරවීමයි. විශේෂයන්ම මුස්ලිම් කොන්ග්‍රසය සහ පොදු සන්ධානයේ පක්ෂ අතර මේ වන විටත් සිදුවෙමින් පවතින සාකච්ඡා කඩා කප්පල් කරවීමයි.
    මෙම කුමන්ත්‍රණයේ පූර්ව ප්‍රචාරයක් ලෙස ඊයේ ආණ්ඩුවේ මඩ මාධ්‍ය මගින් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන සහ බොදු බල සේනා අතර සාකච්ඡාවක් පැවැත්වීමට යන බවකි. ලංකා ඊ නිව්ස් විසින් සොයා බැලූ විට එවැනි සාකච්ඡාවක් ගැන සාංකාවක් මෛත්‍රීපාල සිරිසේන හෝ එම සන්ධානයේ පක්ෂ හෝ නොදනී. එය පට්ට පල් කෙබරයකි.
    පොදු සන්ධානයේ ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ බොදු බල සේනා වැනි අන්තවාදී මිනීමරු මෙන්ම බේබදු චීවරධාරීන්ගේ සහාය පොදු සන්ධානයට අනවශ්‍ය බවයි. එසේ නොවුනද මල්වතු අස්ගිරි පාර්ශවයන් ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක හිමිවරුන්ගේද, මාදුලුවාවේ සෝභිත, අතුරලියේ රතන, ගිරාඹේ ආනන්ද, ආදී අති විශාල බහුතරයක් වන සුජාත බුද්ධ පුත්‍රයන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ සංවිධාන රාශියකගේද සහාය පොදු අපේක්ෂකයා ප්‍රමුඛ සන්ධානයට දැනටමත් ලැබී තිබෙන බව පොදු සන්ධාන ප්‍රකාශකයා කියා සිටියේය.

    ochara baya mokada ?????
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ochara baya mokada ?????

    මේකයි මෙහි අරමුන.මේක සුලු ජාතික චන්ද කැඩීමක්ම නෙවෙයි.බොදු බලයේ බිම් මට්ටමේ ඉන්න සාමාජිකයන්ගේ චන්ද මහින්දට ගෙනියන්න බෑ.ඒක නිසා බොදු බලයට බයක් තියෙනවා එහි ආධාරකරුවන් මෛත්‍රීට චන්දේ දෙයි කියලා.ඉතින් බොදු බලය මෛත්‍රීට සහාය දෙන්න එන්නේ මෛත්‍රී ඒ සහාය ප්‍රතික්ෂේප කලාම බොදු බල සාමාජිකයන් මෛත්‍රි කෙරෙහි කලකිරීමක් හට ගෙන ඉන්පසු මහින්දට සහාය දී එම චන්ද මහින්දට ගෙනියන්න.බැරි වෙලාවත් මෛත්‍රී ඒක බාර ගත්තොත් ටික දවසක් ඉඳලා මුන් කොටි කියලා ආපහු මහින්ද ගාවට පනී.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ සැලස්මවල් හරි යන්නේ නෑ.බොදු බල සේනාවේ සුලු ජාතික මතවාදයට විපක්ෂය එකඟ නෑ.අඩුම ගානේ ආන්ඩුවවත් ඒවට එකඟ නෑ.ප්‍රධාන පක්ෂ දෙකටම ඕකට එකඟ වෙන්න බෑ.අනිත් එක අන්තවාදි සංවිධානයක් කර ගහගන්න මොන පක්ෂයක්වත් කැමති නෑ.:rofl::rofl::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට

    Day dream...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට

    මහින්ද පරදිනවා. මේ පාර ගේම ඉවරයි.ඇමතිවරු මීට වඩා දැන්මම කඩන්න ඕන.අඩුම ගානේ තව පහක්වත් ඉදිරි දින දෙක තුල ගන්න.:lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔන්න බලන්න නාම යෝජනා දෙන දවසට පොදු අපේක්ෂකයා බැලුමක් වගේ හුලං යනවා.

    හේතුව...

    -සංධානයෙන් එනවා කිව්ව තෝරු මෝරු එකෙක්වත් එන්නෙ නැති වීම.
    -හෙළ උරුමයේ ජේවීපියේ සහය පොදු අපේක්ෂකට නොලැබීම.
    -පොදු අපේක්ෂක කෙළිය නිසා යූඇන්පිය ඇතුලේ කචල් ඇතිවී මෛත්‍රීට සහය නොදෙන පිරිසක් ඇතිවීම.
    -සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
    -චන්ද්‍රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.

    සංධානයේ කොටසක් කැඩීමේ වාසිය බලාගෙන
    8 වෙනිදට රනිල් නාමයෝජනා දෙනවා යූඇන්පී අපේක්ෂකයා විදියට.
    මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.
     
    Similar threads