බොදු බලසේනාව බුද්ධි අංශයේ නිර්මානයක්

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    බොදු බලසේනාව බුද්ධි අංශයේ නිර්මානයක්

    බොදු බලසේනාව කියන්නේ ගෝඨාගේ රාජ්‍ය බුද්ධි අංශය විසින් හදලා තියෙන දේශපාලන සහ සාංඝික සංවිධානයක්.මේකේ අයට මේ සංවිධානය අටව ගන්න මුදල් සම්පත් වාහන සේරම ආරක්ෂක අමාත්‍යංශය 2012 -2014 කාලවල ලබා දීලා තියෙනවා.බොදු බල සේනාවට ආරක්ෂක අමත්‍යංශය සතු රහස් ගිනුමකින් වැ‍ටුප් ගෙවලා තියෙනවා.ඒ වගේම සාමජිකයන් පවා දීලා තියෙනවා.මේ අයගේ ‍රැස්වීම් වලට පවා රාජ්‍ය අනුග්‍රහය දීලා තියෙනවා.පොලිස් ආරක්ෂාව විතරක් නෙවෙයි මාධ්‍ය ප්‍රචාරය පවා ආරක්ෂක අමත්‍යංශය මගින් ලබා දීලා තියෙනවා.මේ අය හිටපු කිරුලප්න පංසලට පැය 24ම පොලිස් ආරක්ෂාවත් දීලා තියෙනවා ඒ කාලේ.
     
    • Like
    Reactions: SBWoof

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    මට තියෙන ප්‍රශ්නය කුමන බුද්ධිමය පරමාර්ථයක් සඳහා මේක හැදුවද කියන එක.උඩින් බැලුවම මුස්ලිම් සහ හලාල් පෙනුනට ඊට යටින් වෙන මොකක් හරි අරමුනක් ගෝඨාගේ හිතේ තිබිල තියෙනවා.මේක මහින්දගේ ප්‍රොජෙක්ට් එකක් ගෝඨා හරහා ක්‍රියාත්මක උන.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මට තියෙන ප්‍රශ්නය කුමන බුද්ධිමය පරමාර්ථයක් සඳහා මේක හැදුවද කියන එක.උඩින් බැලුවම මුස්ලිම් සහ හලාල් පෙනුනට ඊට යටින් වෙන මොකක් හරි අරමුනක් ගෝඨාගේ හිතේ තිබිල තියෙනවා.මේක මහින්දගේ ප්‍රොජෙක්ට් එකක් ගෝඨා හරහා ක්‍රියාත්මක උන.

    හා. දැනුවත් උනා.
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    Untitled1.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට තියෙන ප්‍රශ්නය කුමන බුද්ධිමය පරමාර්ථයක් සඳහා මේක හැදුවද කියන එක.උඩින් බැලුවම මුස්ලිම් සහ හලාල් පෙනුනට ඊට යටින් වෙන මොකක් හරි අරමුනක් ගෝඨාගේ හිතේ තිබිල තියෙනවා.මේක මහින්දගේ ප්‍රොජෙක්ට් එකක් ගෝඨා හරහා ක්‍රියාත්මක උන.

    හා....
    දැන් උයා උක නොදී යන්ඩ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෑහෙන කාලෙකට කලින් අටවා ගත්ත ෆේක් එකක් ඇක්ටිව් කරන්න උනා නෙහ් අමසින් පොන්ස් උබට පොනිලට kade යන්න.......
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    සෑහෙන කාලෙකට කලින් අටවා ගත්ත ෆේක් එකක් ඇක්ටිව් කරන්න උනා නෙහ් අමසින් පොන්ස් උබට පොනිලට kade යන්න.......

    mama amasin nevei.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama amasin nevei.

    හා...
    පිළිගත්තා....

    රෙග් වෙලා තයෙන්නේ 2009...
    තාම පොස්ට් 12.....
    අද දාපු 11 අර එකක් දාල තියෙන්නේ මේ අව්රුද්දෙ මයි 4 වෙනිදා....
    ලොල්....

    දැන් පුක නොදී පලයන්.....
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    මට තියෙන ප්‍රශ්නය කුමන බුද්ධිමය පරමාර්ථයක් සඳහා මේක හැදුවද කියන එක.උඩින් බැලුවම මුස්ලිම් සහ හලාල් පෙනුනට ඊට යටින් වෙන මොකක් හරි අරමුනක් ගෝඨාගේ හිතේ තිබිල තියෙනවා.මේක මහින්දගේ ප්‍රොජෙක්ට් එකක් ගෝඨා හරහා ක්‍රියාත්මක උන.

    මාටත් හිතෙනවා බන්. මහින්දයා කෙසේ වෙතත් ගෝටා මිටරෙන් ගේම ගහපු පොරක්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    අනාත වී සිටින රනිල් ගලවා ගැනීමට තවමත් උත්සාහ කරන කීප දෙනා මේකෙ බලාගන්න පුළුවන්.:lol::lol::lol:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    තව්හිද් ජමාත් එකත් ආරක්ෂක අංශයට සම්බන්දව හදපු එකක්.ආතල් එක කියන්නේ මුන් බොරු අන්තවාදීන් විදිහට මීඩියා ඉස්සරහ රගපානකොට ඇත්ත අන්තවාදීන් ටිකකුත් මුන් එක්කම මුන් අස්සේ හැංගිලා ඉඳලා තියෙන එක.බොරු අන්තවාදීන් මුන් ඇත්ත අන්තවාදීන් කියලා දැනගෙන ඉඳලත් නෑ.දැනගන හිටියත් එච්චරම අන්තවාදීන් කියලා හීනෙකින් වත් හිතලා නෑ.බොරු යක්කු අස්සේ ඇත්ත යක්කුත් බොරු යක්කු විදිහට හැංගිලා ඉන්නවා.ඒකත් මාර යක්ෂ ප්ලෑන් එකක්.සාමන්‍යයෙන් බුද්ධි අංශ වල වෙන්න ඕන ඇත්ත යක්කු අස්සේ බොරු යක්කු හැංගිලා ඉන්න එක.මේකේ වෙලා තියෙන්නේ බොරු යක්කු අස්සේ ඇත්ත යක්කු හැංගිලා හිටපු එක.:lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හා...
    පිළිගත්තා....

    රෙග් වෙලා තයෙන්නේ 2009...
    තාම පොස්ට් 12.....
    අද දාපු 11 අර එකක් දාල තියෙන්නේ මේ අව්රුද්දෙ මයි 4 වෙනිදා....
    ලොල්....

    දැන් පුක නොදී පලයන්.....

    :lol::lol: