Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදු බලේට ෂූ ගාලා පට්ට සෙනගක්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියා - "මචන් හාල් හරිම ගනන්නේද?"

ටොයියා - "පොඩ්ඩක් ඉදපන් ඉවසගෙන UNP ආණ්ඩුවක් එනකම් ..... අතමිට සරුවෙලා හාල් මිල බහියි."

බයියා - "දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක් නෙවෙයිද මචන්?"

ටොයියා - "කටවහගෙන ඉදපන් .....මහින්ද හොරා......"

බයියා - "මහබැංකු විනිමය වංචාව පින්කමක්ද මචන්?"

ටොයියා - "කටවහගෙන ඉදපන් මහින්ද හොරා."

ටොයිය- "මචන් කලින් ආණ්ඩුවෙන් මංතීරු 6 ට හදන්න නියමිතව තිබුන අධිවේගී මාර්ගය යහපාලන ආණ්ඩුවෙන් නියමිත මුදලටත් වැඩියෙන් මංතීරු 4 ට හදල තියෙනවා කියන්නේ ඇත්තද බන් ?"

ටොයියා - "නාමල්ට ලම්බෝගිනි තිබුන.මහින්ද හොරා කෑව බන්."

බයියා - "UNP ය LTTE එකට නැගිටින්න ඉඩදෙනවද? "

ටොයියා -" පිස්සුද බන් ඕවා විමල්ගේ ගොන් කතා බන් ..".

බයියා - "එතකොට සන්නස්ගල මහත්තය කියන්නේ ප්රභාකරන්ගේ ශුක්රානුවක් හරි හම්බුනොත් එකෙන් දරුවෙක් හදාගන්නවා කියලා.රාජිත කියන්නේ ප්රභාකරන් මහත්තය කියලා. රනිල් උතුරට ගිහිල්ල කියන්නේ බන්දනාගාරයේ ඉන්න ඉතුරු කොටි සාමාජිකයනුත් නිදහස් කරනවා කියල. ඊලමි සිතියම ගහගෙන ත්රස්ත හිතවාදී දමිල අපේක්ෂකයෝ unp එකෙන් චන්දෙ ඉල්ලන්නේ?"

ටොයියා - "මහින්ද කොටින්ට සල්ලි දුන්න."

බයියා - "එතකොට බන් මහින්දගේ සල්ලි අරගෙනද ප්රබාකරන් මරුනේ? කුලියට මිනි මරණ උන් ඉන්නවා කුලියට මැරෙන උන් ගැන අහුමයි බන්."

ටොයිය - "මහින්ද හොරා බන් . රවීගේ රැලියට වෙඩිතිව්වේ මහින්දනේ බන්."

බයියා - "එතකොට සුජීව සෙනසින්ග්හේ මහත්තය කිව්වේ එක පාතාල කල්ලි දෙකක ගැටුමක් කියලා."

ටොයියා - රවී කියනවා සුජීව සෙනසින්හත් මහින්දට කඩේ යනවා කියලා.

[QUOTE="toiya, post: 18791354, member: 15009"] [SIZE="5"]බයියා - "මචන් හාල් හරිම ගනන්නේද?" ටොයියා - "පොඩ්ඩක් ඉදපන් ඉවසගෙන UNP ආණ්ඩුවක් එනකම් ..... අතමිට සරුවෙලා හාල් මිල බහියි." බයියා - "දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක් නෙවෙයිද මචන්?" ටොයියා - "කටවහගෙන ඉදපන් .....මහින්ද හොරා......" බයියා - "මහබැංකු විනිමය වංචාව පින්කමක්ද මචන්?" ටොයියා - "කටවහගෙන ඉදපන් මහින්ද හොරා." ටොයිය- "මචන් කලින් ආණ්ඩුවෙන් මංතීරු 6 ට හදන්න නියමිතව තිබුන අධිවේගී මාර්ගය යහපාලන ආණ්ඩුවෙන් නියමිත මුදලටත් වැඩියෙන් මංතීරු 4 ට හදල තියෙනවා කියන්නේ ඇත්තද බන් ?" ටොයියා - "නාමල්ට ලම්බෝගිනි තිබුන.මහින්ද හොරා කෑව බන්." බයියා - "UNP ය LTTE එකට නැගිටින්න ඉඩදෙනවද? " ටොයියා -" පිස්සුද බන් ඕවා විමල්ගේ ගොන් කතා බන් ..". බයියා - "එතකොට සන්නස්ගල මහත්තය කියන්නේ ප්රභාකරන්ගේ ශුක්රානුවක් හරි හම්බුනොත් එකෙන් දරුවෙක් හදාගන්නවා කියලා.රාජිත කියන්නේ ප්රභාකරන් මහත්තය කියලා. රනිල් උතුරට ගිහිල්ල කියන්නේ බන්දනාගාරයේ ඉන්න ඉතුරු කොටි සාමාජිකයනුත් නිදහස් කරනවා කියල. ඊලමි සිතියම ගහගෙන ත්රස්ත හිතවාදී දමිල අපේක්ෂකයෝ unp එකෙන් චන්දෙ ඉල්ලන්නේ?" ටොයියා - "මහින්ද කොටින්ට සල්ලි දුන්න." බයියා - "එතකොට බන් මහින්දගේ සල්ලි අරගෙනද ප්රබාකරන් මරුනේ? කුලියට මිනි මරණ උන් ඉන්නවා කුලියට මැරෙන උන් ගැන අහුමයි බන්." ටොයිය - "මහින්ද හොරා බන් . රවීගේ රැලියට වෙඩිතිව්වේ මහින්දනේ බන්." බයියා - "එතකොට සුජීව සෙනසින්ග්හේ මහත්තය කිව්වේ එක පාතාල කල්ලි දෙකක ගැටුමක් කියලා." ටොයියා - රවී කියනවා සුජීව සෙනසින්හත් මහින්දට කඩේ යනවා කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom