oya patan ganiddi yako
senaga hitiya ambanaka...fb pae eke balapan lol
comment eken ube mole size eka hithagaththakipolice karayo stf karayo gananganna baha.eyala rajakariyak karanne.fb eke edit karapuva tiyenne.

comment eken ube mole size eka hithagaththaki
ela ela![]()
![]()
බොදු බල සේනාව වසරකට පසු අලුත්ගම ගිහින් රැස්වීමක් තියයි: සූ ගාලා සෙනග..! (Photo)
(ලංකා ඊ නිව්ස්- 2015.අගෝ.09, ප.ව. 9.30) රාජපක්ෂගේ මිනීමරු යුගයේදී මීට වසරකට පෙර 2014 අගොස්තුවේදී බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය විසින් අලුත්ගමදී රැස්වීමක් පවත්වා ජාතිවාදය අවුළුවා කුඩා දරුවන් පවා ඝාතනය කරමින් දේපොල ගිනි තබමින් මහා ව්‍යයසනයක් ඇති කළා මේ රටේ ජනතාවට මතක ඇත. හරියටම ඊට වසරකට පමණ පසුව බොදු බලසේනාව විසින් නයාට චන්දය ඉල්ලන රැස්වීමක් අද සවස අලුත්ගමදී පැවැත්විණ. මෙහි ඇති සේයාරුවෙන් දැක්වෙන්නේ බොදු බල සේනාවේ අද රැස්වීමට සහභාගී සිටි මහා ජන සේනාවේ තරමයි...! යහපාලනය විසින් ජනතාව යහ මගට ගෙනැවිත් ඇත..
මෙවැනි ජනතා සහායක් නැති විකෘති අන්තවාදීන්ගේ විකෘති කතා වලට ලංකාවේ ජනමාධ්‍ය විසින් විශාල ඉඩ කඩක් ලබා දීම දැන්වත් නතර කළ යුතුය. මන්දයත් ඉන් ඔවුන්ගේ විකෘති අන්තවාදයට ජනමාධ්‍ය විසින්ද සහාය දෙනු ලැබෙන නිසා ය.

අපිත් බොදුබලේට සපෝර්ට් කරා . හැබැයි ඒ මහින්දට කඩේ යන්න කලින් .මම ළගදි මහර හන්දියට ගියා .බොදු බලේ අමිල කියල අපේක්ෂකයෙක්ගේ ස්ටිකර් අලවපු ජීප් එකකුයි , කැබ් එකකුයි හෙඩ් ලයිට් ගහගෙන පිබගෙන ආව . කහ ඉරේ වයසක මනුස්සයෙක් මාරු වෙවී හිටියේ . ඒ මනුස්සය අමාරුවෙන් තමයි පාර මාරු උනේ . හැබැයි කැබ් එක එලවපු මී හරකා පොඩ්ඩක්වත් ස්ලෝව් කරේ නෑ . ඉතින් බුද්දාගම ඉස්සරහට දාගෙන මුන්ට චන්දෙ දුන්නම රටකට වෙන සෙතේ මොකද්ද? කටු කන බල්ලෝ තමයි සැර වැඩි .,

![]()
මෙතන රහස් පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලදාරින් 1000ක් විතර සිවිල් පිට ඇවිල්ලා හිටියා.එයාලා තමයි ඔය රතු පාටින් මම මාක් කරලා තියෙන්නේ.මුන් ආවේ ආපහු අලුත්ගම ගිනි තියලා මැතිවරනය කඩාකප්පල් කරන්න.
mark karala thiyenne ubata arapu unda koheda. hodata aduranne ekene.![]()