Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදු බලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴බොදුබල සේනා කැඳවුම්කරු ඩිලන්ත විතානගේ හා චන්දිමාල් ගමගේ෴

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති පුද්ගලික ආයතනයේ නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 12 ක් එහි පාලකයා ලෙස සැලකෙන චන්දිමාල් ගමගේ නැමැත්තෙක් හා මහනුවර මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන නිමල් පීරිස් නැමැත්තෙක් විසින් මහනුවර ඉහළම ප්රභූවන් වෙත අලෙවි කිරීමේ නින්දිත සිදුවීමක් වාර්තා වේ.

එම ලිංගික ගැනුම්කරුවන් අතර මහනුවර ප්‍රදේශයේ ඉහළම පොලිස් නිලධාරීන්, දේශපාලන බලවතුන් හා සුප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් වෙතැයි පැවසේ.

මේ අපරාධය හෙළි වී ඇත්තේ තමන්ට සිදුවන ලිංගික වද හිංසා දරාගැනීමට නොහැකිවූ සිසුවියන් සිව්දෙනකු ඊයේ (01) අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන හන්තාන ප්‍රදේශයේ කැලෑවක සැගවී සිට අනතුරුව අසල්වැසියන් මාර්ගයෙන් පැමිණ පොලීසියට පැමිණ සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමෙනි. ඔවුන් මෙසේ පැන එන්නට ප්‍රථම ආයතනයේ මත්පැන් සාදයක් සංවිධානය කර තිබේ. එම සාදයෙන් අනතුරුව සිදුවන සුපුරුදු ව්‍යසනයට බිය වූ මේ දැරියෝ එතැනනින් පැන ගොස් සැගවී සිට පොලිසියට පැමිණ ඇත.

ආයනයෙන් පැනවිත කැලයේ සැගව සිටියදී දැරියන් 119 අමතා තමන්ට වූ හානිය පොලිසිය වෙත දන්වා තිබේ. එහෙත් එම ස්ථානයට පොලිසිය පැමිණ ඇත්තේ පැය ගණනාවක් ප්‍රමාද වීමෙනි.

පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනීසිට අසමත්වූ සිසුසිසුවියන්ගේ මානසික තත්ත්වය වර්ධනයකර ඔවුන් විභායකට සූදානම්කරදීමේ හය මාසයක නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පලවූ දැන්වීමක් ඔස්සේ මෙම ළමුන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම ආයතනනයට භාර දී ඇත. ඒ රුපියල් 140000.00 ක පාඨමාලා ගාස්තුවක් ගෙවීමෙනි.

මෙහි නේවාසික පාඨමාලාව හැදෑරු සිසුවියන්ට ඔවුන්ගේ දෙමව්පියන් හමුවීමට අවස්ථාව ලබාදී ඇත්තේ මාසයකට එක්වතාවක් පමණි. මෙම ස්ථානයේ සිටි දරුවන් 17 දෙනා අතරින් 12 දෙනකු පමණ ලිංගික අපයෝජනයට ලක්ව තිබෙන බව හෙළි වී තිබේ. මේ පිළිබදව මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භකර කර ඇතත් පොලිසියේම ඉහළ නිලධාරීන් හා මාධ්‍ය ආයතනය මෙහෙයවන පුද්ගලයා විසින් එම පරීක්ෂණ සදහා බලපෑම් එල්ල කරමින් තිබේ. මේ සිදුවීම රටේ ප්‍රධාන මාධ්‍ය වාර්තා ලෙස ප්‍රකාශට පත්වීම වැලකී ගියේ ඒ නිසාය.

පොලිසීයට හා කෝටිපති ව්‍යාපාරිකයන්ට විකුණා දැමූ මේ දැරියන්ට සාධාරණයක් ඉටුවීමට ඇති ඉඩ කඩ අඩු බව පරීක්ෂණ සිදුකරන නිලධාරීහුම පවසති.

චන්දිමාල් ගමගේ සහ ඩිලන්ත ප්‍රමුක බොදුබල සේනා සම්බන්ධය විස්තර සහ ඡායාරූප සහිතව ඉදිරියේදී හෙලි කරන්නෙමු.

[QUOTE="amasin, post: 20500028, member: 438906"] [SIZE="5"]෴බොදුබල සේනා කැඳවුම්කරු ඩිලන්ත විතානගේ හා චන්දිමාල් ගමගේ෴ මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති පුද්ගලික ආයතනයේ නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 12 ක් එහි පාලකයා ලෙස සැලකෙන චන්දිමාල් ගමගේ නැමැත්තෙක් හා මහනුවර මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන නිමල් පීරිස් නැමැත්තෙක් විසින් මහනුවර ඉහළම ප්රභූවන් වෙත අලෙවි කිරීමේ නින්දිත සිදුවීමක් වාර්තා වේ. එම ලිංගික ගැනුම්කරුවන් අතර මහනුවර ප්‍රදේශයේ ඉහළම පොලිස් නිලධාරීන්, දේශපාලන බලවතුන් හා සුප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් වෙතැයි පැවසේ. මේ අපරාධය හෙළි වී ඇත්තේ තමන්ට සිදුවන ලිංගික වද හිංසා දරාගැනීමට නොහැකිවූ සිසුවියන් සිව්දෙනකු ඊයේ (01) අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන හන්තාන ප්‍රදේශයේ කැලෑවක සැගවී සිට අනතුරුව අසල්වැසියන් මාර්ගයෙන් පැමිණ පොලීසියට පැමිණ සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමෙනි. ඔවුන් මෙසේ පැන එන්නට ප්‍රථම ආයතනයේ මත්පැන් සාදයක් සංවිධානය කර තිබේ. එම සාදයෙන් අනතුරුව සිදුවන සුපුරුදු ව්‍යසනයට බිය වූ මේ දැරියෝ එතැනනින් පැන ගොස් සැගවී සිට පොලිසියට පැමිණ ඇත. ආයනයෙන් පැනවිත කැලයේ සැගව සිටියදී දැරියන් 119 අමතා තමන්ට වූ හානිය පොලිසිය වෙත දන්වා තිබේ. එහෙත් එම ස්ථානයට පොලිසිය පැමිණ ඇත්තේ පැය ගණනාවක් ප්‍රමාද වීමෙනි. පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනීසිට අසමත්වූ සිසුසිසුවියන්ගේ මානසික තත්ත්වය වර්ධනයකර ඔවුන් විභායකට සූදානම්කරදීමේ හය මාසයක නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පලවූ දැන්වීමක් ඔස්සේ මෙම ළමුන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම ආයතනනයට භාර දී ඇත. ඒ රුපියල් 140000.00 ක පාඨමාලා ගාස්තුවක් ගෙවීමෙනි. මෙහි නේවාසික පාඨමාලාව හැදෑරු සිසුවියන්ට ඔවුන්ගේ දෙමව්පියන් හමුවීමට අවස්ථාව ලබාදී ඇත්තේ මාසයකට එක්වතාවක් පමණි. මෙම ස්ථානයේ සිටි දරුවන් 17 දෙනා අතරින් 12 දෙනකු පමණ ලිංගික අපයෝජනයට ලක්ව තිබෙන බව හෙළි වී තිබේ. මේ පිළිබදව මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භකර කර ඇතත් පොලිසියේම ඉහළ නිලධාරීන් හා මාධ්‍ය ආයතනය මෙහෙයවන පුද්ගලයා විසින් එම පරීක්ෂණ සදහා බලපෑම් එල්ල කරමින් තිබේ. මේ සිදුවීම රටේ ප්‍රධාන මාධ්‍ය වාර්තා ලෙස ප්‍රකාශට පත්වීම වැලකී ගියේ ඒ නිසාය. පොලිසීයට හා කෝටිපති ව්‍යාපාරිකයන්ට විකුණා දැමූ මේ දැරියන්ට සාධාරණයක් ඉටුවීමට ඇති ඉඩ කඩ අඩු බව පරීක්ෂණ සිදුකරන නිලධාරීහුම පවසති. චන්දිමාල් ගමගේ සහ ඩිලන්ත ප්‍රමුක බොදුබල සේනා සම්බන්ධය විස්තර සහ ඡායාරූප සහිතව ඉදිරියේදී හෙලි කරන්නෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom